රුපියල පාවීම සහ වාහන ආනයන තහනම

SpaceX

Well-known member
  • Dec 14, 2017
    4,601
    5,131
    113
    රුපියල පහළ වැටෙන එක වාහන ආනයනය පිට දාලා ශේප් වෙන්න නේද හදන්නේ මේ අයියලා..

    මුං නං මේ රට වණයක් කරලා යන්නේ..

    ඊළඟ ස්ටෙප් එක ඉම්පෝර්ට් බෑන්. ගෝටගේ කාලේ වගේ කිරිපිටියේ ඉඳං ආනයනය නවත්තන්න වෙන එක.

    ආයේ ඩොලර් එක උඩ යද්දී ඊළඟ මාසෙත් ලොකු ගානකිං තෙල් වැඩි වෙයි.. එතකොට හැම බඩුවම ගණන් යනවා ආයෙම.

    මෙහෙම හාන්නද බං අපි මුංව ගෙනාවේ. රනිලා යද්දී හදලා ගිය ඩොලර් බිලිය 5.x ගාන තාම වැඩි වෙලා නෑ ඒ ගානමයි අවුරුදු එකහමාරක් ගිහිල්ලත්..
     
    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    4,649
    7,441

    බිලියන 6.1 යි.
    ඩොලර් එක 270යි.

    රනිල් මුන්ට දීලා යද්දී.
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,000
    1
    59,054
    113
    Mother Earth
    රුපියල පහළ වැටෙන එක වාහන ආනයනය පිට දාලා ශේප් වෙන්න නේද හදන්නේ මේ අයියලා..

    මුං නං මේ රට වණයක් කරලා යන්නේ..

    ඊළඟ ස්ටෙප් එක ඉම්පෝර්ට් බෑන්. ගෝටගේ කාලේ වගේ කිරිපිටියේ ඉඳං ආනයනය නවත්තන්න වෙන එක.

    ආයේ ඩොලර් එක උඩ යද්දී ඊළඟ මාසෙත් ලොකු ගානකිං තෙල් වැඩි වෙයි.. එතකොට හැම බඩුවම ගණන් යනවා ආයෙම.

    මෙහෙම හාන්නද බං අපි මුංව ගෙනාවේ. රනිලා යද්දී හදලා ගිය ඩොලර් බිලිය 5.x ගාන තාම වැඩි වෙලා නෑ ඒ ගානමයි අවුරුදු එකහමාරක් ගිහිල්ලත්..
    තෙල් ගණන් යනවා. පස්සෙ තෙල් පෝලිම් ගෑස් පෝලිම්. ඊට පස්සෙ අරගල. තව steps කීපයයි අරගලයට. :love2: 🤷‍♂️
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,360
    22,008
    113
    Gotland
    බිලියන 6.1 යි.
    ඩොලර් එක 270යි.

    රනිල් මුන්ට දීලා යද්දී.

    ඔය ගණන් තිබුනේ නැ බිලියන 2 කට අඩුවෙන් සංචිත තිබ්බේ එකත් imf ණය දුන්න ඒවා

    වාහන කිසිම දෙයක් ආනයන නෑ (බයික් පවා)
    රටේ තෙල් ගැස් පෝලිම්
    දවසට පැය 10ක් පව කට්
    imf කොන්දේසි වලට අනුව වැඩ කරන ආණ්ඩුව
    පොඩි එකාගේ බැංකු ගිණුමෙන් පවා පොලී කැපුවා

    මේ සියල්ල විසදලා බිලියන 5 ගානක් වෙනකන් සං චිත තර කරලා වාහන බයික් ලක්ස ගණන් ආනයනය කරලා දීලත් කිසිම පෝලිමක් නැතුව, imf එළවලා දාල බඩු අඩු කරලා, ඩොලර් එක 330 වගේ ඉතාම සුළු වැඩිවීමක් එක්ක ලෝක යුද්දයක් යන අතරෙත් මේ ගානට රට කරගෙන යනවා කියන්නේ අනුර ලෝක බලවතෙක් බං.

    70 වසරේ සාප ලත් පාලනේ තිබ්බා නම් අපි මැරිලා වලලපු තැන් වල දැන් විසාල කරද ගස් හැදිලා
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    8,963
    8,215
    113
    Chilaw
    ඔය පිටට trump කාරයට high වෙලා ඌ ආයේ කෙලින්න ගත්තම :baffled:

    තෙල් ගණන් යනවා. පස්සෙ තෙල් පෝලිම් ගෑස් පෝලිම්. ඊට පස්සෙ අරගල. තව steps කීපයයි අරගලයට. :love2: 🤷‍♂️
    ආයේ අරගල නෑ පුතේ. ඕකම හින්දා තමයි උන්ට කඩේ ගිය උන්ටවත් කිසිම support එකක් දුන්නේ නැත්තේ. දැන් ඕවා මතක තියෙන එකෙක් ආයේ යන්නේ නෑ..
    ------ Post added on May 21, 2026 at 3:30 PM
     
    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    4,649
    7,441
    113
    ඔය ගණන් තිබුනේ නැ බිලියන 2 කට අඩුවෙන් සංචිත තිබ්බේ එකත් imf ණය දුන්න ඒවා

    වාහන කිසිම දෙයක් ආනයන නෑ (බයික් පවා)
    රටේ තෙල් ගැස් පෝලිම්
    දවසට පැය 10ක් පව කට්
    imf කොන්දේසි වලට අනුව වැඩ කරන ආණ්ඩුව
    පොඩි එකාගේ බැංකු ගිණුමෙන් පවා පොලී කැපුවා

    මේ සියල්ල විසදලා බිලියන 5 ගානක් වෙනකන් සං චිත තර කරලා වාහන බයික් ලක්ස ගණන් ආනයනය කරලා දීලත් කිසිම පෝලිමක් නැතුව, imf එළවලා දාල බඩු අඩු කරලා, ඩොලර් එක 330 වගේ ඉතාම සුළු වැඩිවීමක් එක්ක ලෝක යුද්දයක් යන අතරෙත් මේ ගානට රට කරගෙන යනවා කියන්නේ අනුර ලෝක බලවතෙක් බං.

    70 වසරේ සාප ලත් පාලනේ තිබ්බා නම් අපි මැරිලා වලලපු තැන් වල දැන් විසාල කරද ගස් හැදිලා
    එහෙමද හුත්තිගේ පුතෝ...

    @shenat
     
    අඩෝ නෝ...

    වාහන ආනයනය කලේ සංචිත වළිං නෙමේ කිව්වා (මං වැඩිදුර දන්නේ නෑ)

    ලක්ස 12 ට විඩ්ස් එක ගත්ත නිසා මං සතුටින්
     
    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,194
    6,338
    113
    Q1-Q3 2025: Total import expenditure crossed the $1.2 billion mark by the end of the third quarter.Late 2025 (Q4): Demand peaked significantly in the last few months of the year, with December alone accounting for $301 million.
    වාහන ආනයන හා තෙල් මිල වැඩිවීම ප්‍රධාන හේතු දෙකක්.
     
    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    Koheda ithin me rate ewunta pukarudayak hadunane.. achchara economic crisis ekak welawe pacha kotai & gon sajiyai rata bara aran karanna baye mese yata hangila innakota kohoma hari gemak gahala rata yam thanakata gaththa ekata thawa tika kalayak karagena yanna denne nathuwa kota katha kariyekwa genath dan widawapan.. IMF yana ekatath wirudduwa parliament eke vote karapu ponna haththak jpv/npp kiyanne..
     
    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,799
    22,060
    113
    Kaer Morhen
    thewitcher.com
    ගොඩක්ම තෙල් ප්‍රශ්නෙ තමා, වාහන නන් අවුරුද්දටම බිලියන දෙකයි නේ ගියේ අවුරුදු 5කට ban කරලත් පස්සේ,
    තෙල් ගෙන්න දැන් මසෙට 500mn+ යනවා කිවේ, අව්රුද්දට ඉතින් 6 7ක් යනවා. කලින් මසේට ගියේ 100ක්ද කොහේදලු නේද, බොරුද දාන්නේ නෑ ඉතින් එක නන්.
     
    • Haha
    Reactions: Ldy

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,387
    4,757
    113
    36
    ගොඩක්ම තෙල් ප්‍රශ්නෙ තමා, වාහන නන් අවුරුද්දටම බිලියන දෙකයි නේ ගියේ අවුරුදු 5කට ban කරලත් පස්සේ,
    තෙල් ගෙන්න දැන් මසෙට 500mn+ යනවා කිවේ, අව්රුද්දට ඉතින් 6 7ක් යනවා. කලින් මසේට ගියේ 100ක්ද කොහේදලු නේද, බොරුද දාන්නේ නෑ ඉතින් එක නන්.
    එහෙම තෙල් ගණන් ගිහිල්ලා නම් අනික් රටවල ත් මේ ප්‍රශ්නෙ මේ විදියටම එන්න ඕන, තෙල් නැති රටවලට 🤌😄
     
    SpaceX

    Well-known member
  • Dec 14, 2017
    4,601
    5,131
    113
    Koheda ithin me rate ewunta pukarudayak hadunane.. achchara economic crisis ekak welawe pacha kotai & gon sajiyai rata bara aran karanna baye mese yata hangila innakota kohoma hari gemak gahala rata yam thanakata gaththa ekata thawa tika kalayak karagena yanna denne nathuwa kota katha kariyekwa genath dan widawapan..
    මගේ වචන ටික මේ උඹේ කමෙන්ට් එකේ තියනවා...

    ලංකාවේ මිනිස්සු කියන්නේ කෙලෙහිගුණයක් නැති මහාම මහා හිකනල්ලු ජාතියක්.

    රනිල්ගේ පෙර වැරදි අනං මනං අපි මොහොතකට පැත්‍තකට තියමු..

    අච්චර කාළකණ්ණි වෙච්ච රටක් ගොඩ දැම්මනේ යකෝ මාස 3 න්. එහෙවු මිනිහව එලවලා දාපු මහා සක්කිලි ඉන්න රටක් මේක..

    එළවලා ගෙනාවෙත් මෙච්චර කල් පාර්ලිමේන්තු ඉඳලත් මෙලෝ මල දානයක් නොකරපු කටින් වැඩ කෝටියක් කරන හැත්තක්

    ගොඩක්ම තෙල් ප්‍රශ්නෙ තමා, වාහන නන් අවුරුද්දටම බිලියන දෙකයි නේ ගියේ අවුරුදු 5කට ban කරලත් පස්සේ,
    තෙල් ගෙන්න දැන් මසෙට 500mn+ යනවා කිවේ, අව්රුද්දට ඉතින් 6 7ක් යනවා. කලින් මසේට ගියේ 100ක්ද කොහේදලු නේද, බොරුද දාන්නේ නෑ ඉතින් එක නන්.
    කළිනුත් 400 ගියා ඇවරේජ්. තෙල් පෝලිම් කාලේ ඒ දවස් වල 600 ගිය මාසත් තිබ්බා
    ------ Post added on May 22, 2026 at 2:13 AM