2025 ජනවාරි මස සිට රජයේ ආදායම වැඩිකර ගැනීමට වාහන ආනයන තහනම ඉවත් කෙරේ

pasansnoop

Well-known member
  • Sep 13, 2008
    8,137
    1
    5,940
    113
    TrapHouse
    ඔය මොනව කරන්නත් චන්දෙ දිනල ඉන්න එපයි ඉස්සෙල්ල :P
     
    • Haha
    Reactions: EVC

    EVC

    Well-known member
  • Sep 15, 2008
    22,900
    15,458
    113
    ඔය මොනව කරන්නත් චන්දෙ දිනල ඉන්න එපයි ඉස්සෙල්ල :P
    image.png


    pawena chanda oka thama deal breaker eka
    welawata wade wey 8-)
     
    Last edited:
    • Like
    Reactions: kasunkaru

    lasithh

    Well-known member
  • Aug 3, 2009
    2,392
    1,382
    113
    චන්දෙ ලං වෙද්දී තෙල් ලිං පවා පහල වෙච්චි රටක් බං මේක. ඒක හින්ද නිකන් ස්වයංවින්දනය නොවී ඉදපල්ල
     
    • Haha
    Reactions: jjpala

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    5,815
    6,131
    113
    kariya danma knockout wage eka hinda rata savari tika ikman karala


    naki maina wage kalin tiyala wadak nane
    ------ Post added on Apr 28, 2024 at 12:16 PM
    dinanna puluwan kiyala hithen nathi hindai welawatama thiyanne nothiya barikamata ekath nattan mehemama yannai kamathi
     
    • Wow
    Reactions: kasunkaru

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    50,070
    18,100
    113
    Gotland
    නිෂ්පාදිත වර්ෂය වසර 10ක් දක්වා පැරණි කාර් රත ආනයනය කිරීමට ඉඩ දෙන කතාවක් කියන්නේ. ටැක්ස් එක නම් අඩු වෙන එකක් නෑ පරණ උනා කියල
     

    roj

    Well-known member
  • Nov 21, 2019
    631
    563
    93
    නිෂ්පාදිත වර්ෂය වසර 10ක් දක්වා පැරණි කාර් රත ආනයනය කිරීමට ඉඩ දෙන කතාවක් කියන්නේ. ටැක්ස් එක නම් අඩු වෙන එකක් නෑ පරණ උනා කියල
    E tax ekama tibbat dan yana ganan walta wada sahenna adu wena one neda bn
     

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    6,799
    6,089
    113
    එතකොට ජනාදිපති රනිල්මද..... 🤔 :lol:
    ජෙප්පොන්ට හීන බලන්න අවස්ථාව තියෙනවා, හැබැයි ජනාධිපතිකම වෙනස් වෙන් නෑ. ටිකක් ඉන්ටකෝ. 😂
     
    • Love
    • Haha
    Reactions: pahan1989 and EVC

    laka007

    Well-known member
  • Oct 18, 2008
    6,758
    4,823
    113
    ජෙප්පොන්ට හීන බලන්න අවස්ථාව තියෙනවා, හැබැයි ජනාධිපතිකම වෙනස් වෙන් නෑ. ටිකක් ඉන්ටකෝ. 😂
    ඇයි කලගෙඩි ලාම්පුද......
    රනිල් ඉල්ලන්නේ නෑ බන් අලියගෙන්නම්, පොහොට්ටුව එක්ක එකතුවෙන්න වෙනවා.
    සජියා සෙට් කරගන්න වෙනවා.
    සජියා එයිද අගමැතිවෙන්න?
    පාටලී, විමලේ තාම නිහඩයි
     
    • Haha
    Reactions: EVC

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    6,799
    6,089
    113
    ඇයි කලගෙඩි ලාම්පුද......
    රනිල් ඉල්ලන්නේ නෑ බන් අලියගෙන්නම්, පොහොට්ටුව එක්ක එකතුවෙන්න වෙනවා.
    සජියා සෙට් කරගන්න වෙනවා.
    සජියා එයිද අගමැතිවෙන්න?
    පාටලී, විමලේ තාම නිහඩයි
    බලාගෙන හිටපන්කො ඉතින්. 😂 ඔයිට වඩා ඔස්තාර්ලා කියපු දේවල් මතකනෙ. අන්තිමට වුණේ කවුරු කියපු එකද? 😉

    https://elakiri.com/threads/රනිල්ට-...්න-බැරි-වුණ-වැඩේ-කරන්නෙ-අන්න-එහෙමයි.2038081/
     

    laka007

    Well-known member
  • Oct 18, 2008
    6,758
    4,823
    113
    හරියට හරි අර බිට්කොයින් 10000ට වැටෙනවත් කිවුවේ උබමනේ. :lol: :lol:
    බලමු තාම චන්දෙකට දිනවත් නැතුව මොන විගඩම්ද... 🤔🤔
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    50,070
    18,100
    113
    Gotland
    E tax ekama tibbat dan yana ganan walta wada sahenna adu wena one neda bn

    tax (calculated from engine cc) + new $ rate + vat + shipping me okkoma ekathu unamath dan market eke used vehicle price ekama wage. eth a ganata enne aluth eva.
     
    • Like
    Reactions: roj