"මම මේක ටයිප් කරද්දිත් මගේ අත් වෙව්ලනවා... 
විශ්වාස කරපන්, 1000%ක්ම සුවර් ඒ හිටියේ මමමයි!"
සමහරවිට මේක කියවන උඹලා මට පිස්සු කියලා හිතන්න පුළුවන්. හැබැයි මේක මගේ ජීවිතේ මම සැබෑවටම මුහුණ දීපු, අදටත් මට හිතාගන්න බැරි, මාව අන්දමන්ද කරපු සිදුවීමක්..
එක දවසක් මම ටවුන් එකට ගියා පොඩි වැඩ වගයකට. ඉතින් ඒ වැඩ ටික ඔක්කොම ඉවර කරගෙන, බස් එකට එන්න පාර පනින්න හිතාගෙන මම පාර අයිනේ හිටගෙන හිටියා.
හදිසියේම මම පාරේ එහා පැත්ත බැලුවා. මගේ මුළු ඇඟම සීතල වෙලා, කකුල් දෙක පණ නැති වෙලා ගියේ ඒ වෙලාවේ...
පාරේ එහා පැත්තේ මම වගේම එකෙක්, මම දිහාම කෙළින් බලන් ඉන්නවා!
පිස්සුවක් වගේ නේද? හැබැයි ඌ ඇඳන් හිටියෙත් ඒ වෙලාවේ මම ඇඳන් හිටපු මගේ ඇඳුම්මයි! මූණ, පෙනුම, ඇඳුම ඔක්කොම මමමයි. 1000%ක්ම සුවර් ඒ මමමයි!
මම සෑහෙන්න බය වුණා. මම දිහා එහෙම බලන් ඉඳපු ඒ "මම", හදිසියේම ඉතා වේගයෙන් ඉස්සරහට යන්න ගත්තා. මම වහාම පාර පැනලා ඌව හොයන්න එහා පැත්තට යද්දී... ඌ එකපාරටම අතුරුදහන් වෙලා! මුළු ටවුන් එකේම ඌව හොයන්න නෑ.
මේක ලියද්දිත් මගේ ඇඟ කිලිපොලා යනවා.
ඉතින් මන් ඒ ගැන තව හොයලා බැලුවා එතකොට මට දැනගන්න ලැබුණා මෙහෙම.
පරාමනෝවිද්‍යාවේ (Parapsychology) මේවට කියන්නේ "ඩොපල්ගැන්ගර්" (Doppelgänger) නැත්නම් තමන්ගේම ප්‍රතිබිම්භය තව තැනක දකින "ස්වයං-දර්ශන" කියලා. බෙල්ලන ඤාණවිමල හිමියන්ගේ 'පෙනෙන ලොව තුළ නොපෙනෙන ලොවක්' පොතේත් සිතේ ශක්තිය නිසා සිදුවන මෙන්න මේ වගේ අත්භූත සිදුවීම් ගැන පැහැදිලි කරලා තියෙනවා.
විශ්වය කියන්නේ අපි හිතනවාට වඩා හුඟක් අද්භූත තැනක් මචන්ලා...