සැන්විච් පාන් වලට මෙච්චර ingredients දානවද බන්?

social anxiety guy

Well-known member
  • Jan 3, 2016
    637
    857
    93
    මේවා තනිකර වස නෙවෙයිද? මට මේවා කාපුවම බඩට හෙන අමුත්තක් දැනෙනවා...
    අද තමයි මේවට දාන ingredients හරියටම දැක්කේ

     
    • Haha
    Reactions: Troop

    MAXPANE7

    Well-known member
  • Apr 17, 2021
    2,090
    2,635
    113
    කැන්සර් හැදෙන්නේ නැතුව හිටියොත් තමා පුදුමේ.

    Emulsifiers and Thickeners
    Sodium Stearoyl-2-Lactylate (INS 481) & Distilled Monoglycerides (INS 471):

    The Risk: These are common emulsifiers used to improve bread texture and extend shelf life. Emerging gut health research suggests that a high intake of certain dietary emulsifiers may alter the gut microbiota, potentially promoting low-grade intestinal inflammation and metabolic syndrome.


    Sodium Carboxymethyl Cellulose (INS 466):

    The Risk: This is a thickener/stabilizer. Similar to emulsifiers, some animal and in-vitro studies suggest that carboxymethyl cellulose can disrupt the protective mucus layer of the gut, which may trigger inflammation or aggravate symptoms for individuals with cancerous Irritable Bowel Syndrome (IBS) or Inflammatory Bowel Disease (IBD).

    3. Preservatives and Texturizers
    Calcium Propionate (INS 282):

    The Risk: This is an anti-fungal agent used to prevent mold. While generally recognized as safe, some behavioral studies and anecdotal evidence suggest that propionates may trigger migraines, headaches, or behavioral changes (like irritability or restlessness) in hyper-sensitive individuals and young children.

    Acetylated Distarch Adipate (INS 1422):

    The Risk: A chemically modified food starch used to improve texture. It is generally harmless, but in very high quantities, modified starches can sometimes cause mild digestive discomfort, bloating, or gas.

    Sugar & Refined Wheat Flour:
    The Risk: Refined flours and added sugars cause rapid spikes in blood glucose and insulin levels. Over time, a diet high in these ingredients can contribute to weight gain, insulin resistance, and an increased risk of Type 2 diabetes.

    RBD Palm Olein (Refined, Bleached, and Deodorized Palm Oil): * The Risk: Palm oil is high in saturated fats. Frequent consumption of industrial palm oil is associated with an increased risk of cardiovascular disease, as it can raise LDL ("bad") cholesterol levels.
     
    Last edited:

    manarrow

    Well-known member
  • Jan 31, 2015
    4,994
    5,143
    113
    සිරාවට මමත් කන්නෙම ඔය වගේ sandwich පාන්. ඒව රසයි අනිත් ඒවට වඩා මමත් හිත හිත හිටියෙ මොකද්ද එච්චර රස වෙන්න recipe එක කියල. කන්න හොද නෑ ආයෙ හදිස්සියකට ඇරෙන්න
     
    • Wow
    Reactions: Inigo Montoya

    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    10,969
    23,786
    113
    Finagle නේද? මමත් ඕක දවසක් ගන්න කලින් බැළුවා. Sliced එකෙයි Sandwich ඒකෙයි Ingredient වල පුදුම වෙනසක් තියෙන්නෙ
     
    • Like
    Reactions: Inigo Montoya

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    2,563
    5,094
    113
    ඔය බන් කඩේ තියෙන්නෙ commercially හදන්න ඩිවලොප් කරපු රෙසිපි එකක් නේ
    ඔරිජිනල් පාං ඕන නං sour bread ගෙදර හදාගන්න තියෙන්නෙ
    කල් තියාගන්න බැහැ හැබැයි
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    4,937
    9,123
    113
    35
    Spain
    ඔය ෆිනගල් එක නෙ, මාත් ඔකේ පරළු පාන් එක ගන්නවා. හැබැයි මට නම් කෑවා කියල අමුත්තක් නෑ බන්. බඩ පුරවල දාල වගේ එන්නේ නැහැ.
     
    • Like
    Reactions: kinkon

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,115
    22,544
    113
    ඔය ෆිනගල් එක නෙ, මාත් ඔකේ පරළු පාන් එක ගන්නවා. හැබැයි මට නම් කෑවා කියල අමුත්තක් නෑ බන්. බඩ පුරවල දාල වගේ එන්නේ නැහැ.
    පරළු පාන් කියල ඇති වැඩක් නෑ. නිකන් white flour වලටම 10% විතර whole meal පිටි චුට්ටක් කලවම් කරල ගාන වැඩියට විකුනනව. ලංකාවෙ කොහෙවත් නෑ හරි whole wheat පාන් එකක් ගන්න. තනි බොරුවක් කරන්නෙ. නිකන් පාන් එකම පාට විතරක් වෙනස්.