AI වලින් Promotional සිංහල video ads හදන්න පටන් ගත්තා

sajith.xp.pk

Well-known member
  • Nov 12, 2008
    5,968
    3,984
    113
    Sri Lanka
    Maru neh.

    Mokadda tool eka ?
    Google AI Studio, ChatGPT, WonderShare Video Editor tool, Suno AI

    Screenshot 2026-05-21 204409.jpg


    ටූල්ස් ටික දාපන්
    සිංහල වොයිස් මොකෙන්ද බන් ජෙනරේට් කරේ

    වැල කතාවක් ජෙනරේට් කරලා බලන්නෝන ඒකයි :P
    දැම්මා.. වැල දාන්න එපා. Account පිටින් සස්පෙන්ඩ් වෙයි... Google gemini
    ------ Post added on May 21, 2026 at 8:45 PM
     

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    2,545
    5,064
    113
    දැම්මා.. වැල දාන්න එපා. Account පිටින් සස්පෙන්ඩ් වෙයි... Google gemini
    ------ Post added on May 21, 2026 at 8:45 PM
    කෙඳිරි ගාන සද්දෙ විතරක් වත් බැරි වෙයිද බන්

    ආතල් එකට දැම්මෙ බන්...
    audio quality මරු ඒකයි ඇහුවෙ
     
    • Haha
    Reactions: SK29

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    5,968
    3,984
    113
    Sri Lanka
    කෙඳිරි ගාන සද්දෙ විතරක් වත් බැරි වෙයිද බන්

    ආතල් එකට දැම්මෙ බන්...
    audio quality මරු ඒකයි ඇහුවෙ
    ඔව්. Google තමයි දෙයියා.. දැන් කෙල්ලොන්ට පදිරි වෙන්න ඕන නෑ. Google Gemini 3.1 Flash එකෙන් කරන්නෙ.

    ඒ වොයිස් එක කොහොමද හදන්නේ? :confused:
    Google තමයි ‍කොල්ලා... Google Gemini 3.1 Flash එකෙන් කරන්නෙ.
    ------ Post added on May 21, 2026 at 8:50 PM
     

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    5,968
    3,984
    113
    Sri Lanka
    issrhata meken Real ads ghna unta thenak hadenawa
    ඔව්. අපි ඒකයි අපේ Human LiveChat එක Bot ල ගෙන් replace කරන්නෙ නැත්තෙ. Human Supports වලට තැනක් හැදෙනව. ඒත් මේ ඇඩ් කෙරුවාවල් කරන්න බැහැනෙ. ඒකයි සිද්ධිය. ඒකට නම් ඉතින් AI ගාවගන්නම වෙනව.
     
    • Like
    Reactions: Psiko and Yeezus

    imback2008

    Well-known member
  • Nov 1, 2025
    2,041
    2,510
    113
    AI ad දාන අඩුකුලෙ බිස්නස් මන් නම් දැක්ක ගමන් block කරනවා
     
    • Like
    Reactions: ruchira88