AI වලින් Video එකකට සිංහලෙන් Voice කරා 😍😱

MihiCherub

Well-known member
  • Sep 14, 2009
    18,970
    1
    9,786
    113
    Gampaha
    (y)
    මම tts එකක් train කරන ගමන් ඉන්නෙ. තාම හරියට finetune කරගන්න බැරි උනා
     
    Last edited:
    • Love
    Reactions: sajith.xp.pk

    Honert

    Well-known member
  • Aug 21, 2017
    1,447
    642
    113
    ow ow එයාගෙන් තමයි ඉගෙන ගත්තෙ <3

    google nootepad lm
    ------ Post added on May 1, 2025 at 4:46 PM
    mamath KDJ ge video eka dekka.

    ube video ekath sahennama hodata awith thiyanawa

    husma ganna eka pawa ahenna hadala kiyahanko
     
    • Love
    Reactions: sajith.xp.pk

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    එහෙම quality වැඩකට ඕන කරන tone එක , expression නම් ගන්න බෑ බන් ඕවට මොනව කරත් කාටහරි ඕන විදියට .
    හදල දෙන දෙයින් සෑහිමකට පත්වෙන එක වෙන්නේ .
    අඩේ මචං මේ අද තත්වේ
    තව මාස දෙකකින් තුනකින්උඹට ඔය කතාව කියන්න වෙන්නේ නෑ
     
    • Love
    Reactions: sajith.xp.pk

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,507
    166,933
    113
    එකමත් එක රටක
    අඩේ මචං මේ අද තත්වේ
    තව මාස දෙකකින් තුනකින්උඹට ඔය කතාව කියන්න වෙන්නේ නෑ
    මාස දෙකක් නෙවෙයි අවුරුදු 10ක් ගියත් මිනිස්සුන්ව replace කරන්න බෑ බන් creative දේවල් වලින් .
    උන් කරන්නේ මිනිස්සු කරන දේ කොපි කරන එක විතරයි
     
    • Haha
    Reactions: gahasitha

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    මාස දෙකක් නෙවෙයි අවුරුදු 10ක් ගියත් මිනිස්සුන්ව replace කරන්න බෑ බන් creative දේවල් වලින් .
    උන් කරන්නේ මිනිස්සු කරන දේ කොපි කරන එක විතරයි
    උඹ පට්ටකන්ෆිඩන්ස් ඉන්නේ බන්
    අනේ මන්දා මට කියන්න තෙරෙන්නේ නෑ
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,507
    166,933
    113
    එකමත් එක රටක
    උඹ පට්ටකන්ෆිඩන්ස් ඉන්නේ බන්
    අනේ මන්දා මට කියන්න තෙරෙන්නේ නෑ
    පට්ට ක්න්ෆිඩනස් නෙවෙයි..
    මම කියන්නේ ඇත්ත . AI අලුත් දෙයක් කරන්නේ නෑ .
    දැනට මිනිස්සු කරල තියන දේවල් වල සාම්පල් හදන එක කරන්නේ .

    උබ නිකමට හිතපන් මීට අවුරුදු 50කට කලින් AI වලින් මිනිස්සු replace උනා කියලා .
    එහෙනම් දැන් ලෝකේ තියෙන්නේ අවුරුදු 50කට කලින් මිනිස්සු කර කර හිටපු දේවල වලම sample විතරයි .
    update වෙන්නේ නෑ , අලුත් දේවල් නෑ .
    ඒකයි කියන්නේ AI වලින් creative දේවල් කොහොමත් replace වෙන්නේ නෑ . එකෙන් ට්‍රයි කරන්නේ "දැනට" මිනිස්සු කරනවා වගේම දෙයක් කරන්න ..
     
    මිනිස්සුන්ගේ සීමාවෙන් එලියේ හිතන්නනේ මචං කෘතිමව මොලේ හැදුවේ
    අනික මනුස්ස පරාණයක් අවුරුදු ගාණන් හිතන අළුත් දේ මූ තප්ප ර ගාණෙන් හිතනවා
    මේ සීමාවෙදි මිනිස්සු කරන දේවල් ටික මිනිස්සුන්ට වඩා හොඳට කර කර ඉඳි
    හැබැයි ඒක නෙමේ සීමාව
    අනිවා ඒකට සෑහෙන්න එහා
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,507
    166,933
    113
    එකමත් එක රටක
    මිනිස්සුන්ගේ සීමාවෙන් එලියේ හිතන්නනේ මචං කෘතිමව මොලේ හැදුවේ
    අනික මනුස්ස පරාණයක් අවුරුදු ගාණන් හිතන අළුත් දේ මූ තප්ප ර ගාණෙන් හිතනවා
    මේ සීමාවෙදි මිනිස්සු කරන දේවල් ටික මිනිස්සුන්ට වඩා හොඳට කර කර ඉඳි
    හැබැයි ඒක නෙමේ සීමාව
    අනිවා ඒකට සෑහෙන්න එහා
    මූ කොහෙද බන් අලුත් දේ හිතන්නේ ?
    ඌ කරන්නේ තියන දෙයක කොපි කරපු sample එකක් .

    දැන් හිතපන් 1980 දී Ai හදල මිනිස්සු replace කරා කියලා
    එහෙනම් මේ මූ දාල තියන podcast style එක AI generate කරන්නේ නෑ .
    එහෙනම් ඒ වෙද්දී තිබ්බ දෙයක sample තමයි හැදෙන්නේ .
    අර 1980 ප්‍රවෘති කියනව වගේ , ඒ ස්ටයිල් එකෙන් දේවල් හදයි .

    හැම තිස්සෙම මිනිස්සු තමයි අලුත් ට්‍රෙන්ඩ් , ස්ටයිල් හදන්නේ .
    අනිත් එක මිනිස්සු හිතන් හැමදේම ඒ විදියටම ai වලට generate කරන්න බෑ .
    මිනිස්සු එක්කෝ තමන්ගේ පරණ sample එකක් හරි දෙන්න වෙන්ව . හැමදේම වචන වලින් පැහැදිලි කරන්න බෑ බන් .
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,591
    17,658
    113
    Auckland
    දෙමල තමා වොයිශ් එක නම් ශින්හල මුනියා දාල කරන්න බෙරි වේද තමා මේක ?
     
    • Love
    Reactions: sajith.xp.pk

    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    7,147
    9,998
    113
    AI වලින් App එකක් හැදුව මේකෙ දාන්න බෑ. සොප්ට්වෙයාර් ඉංජිනියර් අයියලාගෙන් බලු බැනුම් අහන්න වෙන නිසා :(
    message ekak dapan
     
    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,108
    4,241
    113
    Sri Lanka
    මූ කොහෙද බන් අලුත් දේ හිතන්නේ ?
    ඌ කරන්නේ තියන දෙයක කොපි කරපු sample එකක් .

    දැන් හිතපන් 1980 දී Ai හදල මිනිස්සු replace කරා කියලා
    එහෙනම් මේ මූ දාල තියන podcast style එක AI generate කරන්නේ නෑ .
    එහෙනම් ඒ වෙද්දී තිබ්බ දෙයක sample තමයි හැදෙන්නේ .
    අර 1980 ප්‍රවෘති කියනව වගේ , ඒ ස්ටයිල් එකෙන් දේවල් හදයි .

    හැම තිස්සෙම මිනිස්සු තමයි අලුත් ට්‍රෙන්ඩ් , ස්ටයිල් හදන්නේ .
    අනිත් එක මිනිස්සු හිතන් හැමදේම ඒ විදියටම ai වලට generate කරන්න බෑ .
    මිනිස්සු එක්කෝ තමන්ගේ පරණ sample එකක් හරි දෙන්න වෙන්ව . හැමදේම වචන වලින් පැහැදිලි කරන්න බෑ බන් .

    තාම AI ට අලුත් දෙයක් හිතල තනියම එයාගෙම AI Model එක Learn කරන ගමන් දියුණු කරන මට්ටමට ඇවිත් නෑ / එහෙම හිතා මතාම හදල නෑ. මොකද ඒක ලොකු අවුලක් වෙනව එහෙම උනොත්. Data collect කරල කරල, අවසානෙ අලුත් Version එකකට Model එක Update කරන්නෙ මිනිස්සු විසින්. එතකොට මිනිස්සු දීල තියෙන Instruction, terms and condition වලින් පිට ඒක වැඩ කරන්නෙ නෑ. හැබැයි මෙතන තියෙන හොඳම දේ, මිනිස්සු විසින් කරල කියල තියෙන දේවල් ඉතාම ඉක්මනින් තප්පර ගානකින් ඒ තාක්ෂනයන් පාවිච්චි කරල ඇනලයිස් කරල රිසාල්ට් එකක් දෙන එක. උදාහරණයක් විදියට මිනිස්සු විසින් කරල කියල තියෙන දේවල් වලින් දෙන්න පුළුවන් උපරිම Result එක එයා තප්පර ගානින් අපිට ලබා දෙනව.

    උදාහරණයක් විදියට මම මේ පොඩි System එක හැදුවෙ AI වලින්.
    https://dns.peek.lk

    මේකෙ UI Designing 100% ක් AI. Codes 100% ක් AI. මම කරේ අදාල තැන් වලට මැනුවල් දාපු එක විතරයි Server එකට. ඒ දාන්න ඕන තැන් ටිකත් AI වලින්ම කියනව. ඉතින් මේ වගේ එකක් මැනුවල් Code කරන්න සෑහෙන්න කාලයක් යනව. අඩුම සතියක් වත් යනව bug fix කර කර කරන්න. හැබැයි මේකට මට ගියේ විනාඩි කිහිපයයි. ඉතින් තාම මේ දේවල් තියෙන්නෙ ලදරු අවදියේ. මොකෙක් හරි එකෙක් ML එක , ලෝක සම්පුති වලින් පිට Auto learn වෙන්න හදල හොරට පවත්වගෙන ගියොත් තමයි කෙලිය වෙන්නෙ. කොහොමත් අපි හැමෝටම මේ AI එක්ක යන්න වෙනව ඉස්සරහට. අත ඇරල දාල යන්න බෑ.

    කියන විදියට Copy කරන එක කරන්නෙ ඉස්තරම්ම මිනිස්සුන්ගෙ දේවල් වලින්. ඉතින් අපිට හම්බෙන Result එකත් සුපිරිම Result එකක්.
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,970
    1
    9,786
    113
    Gampaha
    අඩේ මචං මේ අද තත්වේ
    තව මාස දෙකකින් තුනකින්උඹට ඔය කතාව කියන්න වෙන්නේ නෑ
    english language eke dan hoyannama bari ewa thiyenawa opensource. lagadi release una audiox ehema supiriyatama thiyenawa. cherry pick karanna one. eka ithin human artist kenek karath ehemai
     
    • Love
    Reactions: sajith.xp.pk