කොහොමද මේ දෙක? Voice AI, Music AI, Images AI.
කියන්න ඕන වචන ටික විතරයි මම ලිව්වෙ.
කියන්න ඕන වචන ටික විතරයි මම ලිව්වෙ.

Google AI Studio, ChatGPT, WonderShare Video Editor tool, Suno AIMaru neh.
Mokadda tool eka ?
දැම්මා.. වැල දාන්න එපා. Account පිටින් සස්පෙන්ඩ් වෙයි... Google geminiටූල්ස් ටික දාපන්
සිංහල වොයිස් මොකෙන්ද බන් ජෙනරේට් කරේ
වැල කතාවක් ජෙනරේට් කරලා බලන්නෝන ඒකයි![]()
කෙඳිරි ගාන සද්දෙ විතරක් වත් බැරි වෙයිද බන්දැම්මා.. වැල දාන්න එපා. Account පිටින් සස්පෙන්ඩ් වෙයි... Google gemini
------ Post added on May 21, 2026 at 8:45 PM
ඒ වොයිස් එක කොහොමද හදන්නේ?Google AI Studio, ChatGPT, WonderShare Video Editor tool, Suno AI

ඔව්. Google තමයි දෙයියා.. දැන් කෙල්ලොන්ට පදිරි වෙන්න ඕන නෑ. Google Gemini 3.1 Flash එකෙන් කරන්නෙ.කෙඳිරි ගාන සද්දෙ විතරක් වත් බැරි වෙයිද බන්
ආතල් එකට දැම්මෙ බන්...
audio quality මරු ඒකයි ඇහුවෙ
Google තමයි කොල්ලා... Google Gemini 3.1 Flash එකෙන් කරන්නෙ.ඒ වොයිස් එක කොහොමද හදන්නේ?![]()
pro proGemini plan Eka mokakda use karanne? Ultra da
video type hadapan.
ඔව්. අපි ඒකයි අපේ Human LiveChat එක Bot ල ගෙන් replace කරන්නෙ නැත්තෙ. Human Supports වලට තැනක් හැදෙනව. ඒත් මේ ඇඩ් කෙරුවාවල් කරන්න බැහැනෙ. ඒකයි සිද්ධිය. ඒකට නම් ඉතින් AI ගාවගන්නම වෙනව.issrhata meken Real ads ghna unta thenak hadenawa