මතකද මේ සුපිරි දවස කීපය.....??

SLhuman

Well-known member
  • Jan 8, 2016
    3,981
    4,551
    113
    it was just temporary joy..but the country was never really united. we messed up big time after that in the human rights issues after that. we had communal riots with the muslims., the white flag incident. sarath fonseka issue... which led to mahinda losing his seat.
     
    • Like
    Reactions: NRTG and Kalegana

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,455
    67,012
    113
    Kuwait-Galle

    දැක්ක කල්
    ජිවිතේ බේර ගත්තේ බොහොම අමාරුවෙන් යකෝ. මෙහෙ ගැහුව නේ ඇට්ටි හැලෙන්න. මාස දෙකක් නිවාඩු දුන්න මම වැඩ කරන හොටෙල් එකේ. ඒ හෝටලේ තියෙන්නේ කුවේට් ඉන්ටනැෂනල් එයාපෝට් එකට කිලෝමීටර් 2-3 වගේ ලගින්. එක නිසා warning කරලා තිබ්බේ. එයාපොර්ට් එකට ගැහුවා ඒ වගේම නිතරම බන්. මේ. මම නැවතිලා ඉන්න බිල්ඩින් හරියේ උඩ නිතරම රෑට ෙඩ්‍රාන්, මිසයිල කුඩු කරනවා. ඩොම් පටෝන් නිතරම

    මේ මම නැවතිලා ඉන්න බිල්ඩිම උඩ ඉඳන් ගත්තු වීඩියෝ එකක් එයාපෝට් එකේ තෙල් ටැංකි වලට ගහපු වෙලාවක. මේ ගිනිගන්න කිට්ටුවමයි මම වැඩ කරන තැනත් තියෙන්නේ.

     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,392
    22,886
    113
    :yes: :yes:

    Mama e kale 100%k genuine bayyek. Yaluwoth ekka maraa gaththa Fonsekata bana bana. Hariyata tharakaf wage.
    මහින්ද පිස්සෙක් බන් යුද්ධෙ දිනපු ගමන් ෆොන්සේකලව හිරේ දාන් විකාරයක් කරා. නැත්තන් කොහොම ඉන්න තිබ්බද.
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    16,923
    25,120
    113
    Fantasy
    මෙහෙට ගහන්න පටන් ගත්ත දවස් වල ඉඳල සමාජ මාද්‍ය වලින් ඈත් වෙලා හිටිය බන්.
    ඇයි සමාජ මාද්‍යෙන් ඈත්වෙලා හිටියම මිසයිල වදින්නෙ නෑ කියලා කවෘ හරි කිව්වද
     

    xnfa

    Well-known member
  • Apr 7, 2025
    1,075
    1,519
    113
    මිනිස්සු මහින්දට මල් තියල වැන්දත් එක්ක.
    එහෙව් මිනිස්සුන්ගේ ජිවිතනේ කාලකන්නි කෙරුවේ!
     
    • Sad
    Reactions: Kalegana and NRTG

    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,177
    24,409
    113
    මෙහෙට ගහන්න පටන් ගත්ත දවස් වල ඉඳල සමාජ මාද්‍ය වලින් ඈත් වෙලා හිටිය බන්.

    මෙහෙට ගහන්න පටන් ගත්ත දවස් වල ඉඳල සමාජ මාද්‍ය වලින් ඈත් වෙලා හිටිය බන්.
    ඇයි සමාජ මාද්‍යෙන් ඈත්වෙලා හිටියම මිසයිල වදින්නෙ නෑ කියලා කවෘ හරි කිව්වද

    meyage me boruwane. ara pakistan ganita yatawela indala ada thama eli bahala thiyenne :P
    මේ බොරු , කසිප්පු විසවෙලා කෝමා වෙලා අපෙ හොස්පිට්ල් එකේ හිටියේ . මම තමයි මාස දෙකක් ඩයපර් මාරු කරේ
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,727
    2
    115,635
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    මහින්ද ඇත්තටම ලංකාවෙ බිහිවෙච්ච හොඳම නායකය කියල කියන්ඩ පුලුවන් යුද්දෙ ඉවර කරන්ඩ ගත්ත තීරණයත් එක්ක.

    ඒත් 2010 ~ 2015 කාලෙ වෙච්ච දේවල්, තේරුමක් නැති නයට සංවර්ධනේ සහ සිරිසේනම එලියට ඇවිල්ල කිව්ව කතා නිසා තමා මිනිස්සුන්ට මහින්දලව එපා උනේ..ඒත් සිරිසේන ~ රනිල් ආණ්ඩුවට මහින්දල සම්බන්ධ කිසිම දෙයක් ඔප්පු කරගන්ඩ බැරිවෙච්ච නිසා තමා ගෝටා ‍රැල්ලක් ආවෙ (නාමල්ට නම් එහෙම ‍රැල්ලක් එන්නෙ නැතිවෙයි කියල හිතනවා)

    මහින්දල හොර වැඩ ජඩ වැඩ කරා වෙන්ඩ පුලුවන් ඒත් සිරිසේනටවත්, රනිල්ටවත්, අනුරටවත් තාම එකක්වත් ඔප්පු කරන්ඩ බැරිවෙච්ච එකනම් ප්‍රශ්ණයක් තමා.

    මහින්ද තීරණය ගත්ත කෙනා උනත් ඉදිරියට ගිහිල්ලා කොටි එක්ක මූණට මූණ ජීව්ත පුජාවෙන් සටන් කරපු ත්‍රිවිද හමුදාවෙ අය තමා නියම ජාතික වීරයෝ! 🙏
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    16,923
    25,120
    113
    Fantasy
    මහින්දල හොර වැඩ ජඩ වැඩ කරා වෙන්ඩ පුලුවන් ඒත් සිරිසේනටවත්, රනිල්ටවත්, අනුරටවත් තාම එකක්වත් ඔප්පු කරන්ඩ බැරිවෙච්ච එකනම් ප්‍රශ්ණයක් තමා.
    උන් ඔක්කොම යාලුවො මල්ලී
     

    U.N.C.L.E

    Well-known member
  • Jul 21, 2021
    1,034
    1,692
    113
    සුපිරි පෝස්ට් එකක් එක්ක සුපිරි කම්බැක් එකක් එක්ක @Kalegana ආපසු වැඩිය වගයි.

    අඩෝ මේකේ උන් සෑහෙන්න උබව හෙව්වා ඈ.... ත්‍රෙඩ් එකකුත් ගියාද මන්දා උබව හොයලා.

    කොහොම උනත් හිටපු තැනක පරිස්සමින් ඉඳලා ආපහු ආපු එක ගැන සතුටුයි.මෙහෙ නිව්ස් වල දැක්කේ නම් උබලාට ගහනවා කියලා නෙවෙයි. ඇමෙරිකාව ඉරානෙට ගහනවා කියලා හොදි බහින්න. 🤷‍♂️🤷‍♂️🤷‍♂️
     
    • Love
    • Like
    Reactions: Kalegana and NRTG