සින්හලු එන්න එන්න ලස්සන වෙනවද බන්

Ramiel

Well-known member
  • Nov 21, 2015
    4,816
    11,813
    113
    මා ප්‍රිය
    කලු
    කැත

    මිට්ටනි,

    කාලයත් සමග යක්ක පුත්තු එන්න එන්න සෙක්සි වෙනවා වගේ හිතුනා කෙලගාන මහත්මයාගේ මේ පින්තූර දැකලා


    1800s
    මේ පොටෝ එකේ මුල් අයිතිකාරයො කවුද කියල @Aldren ත්‍රෙඩ්එකක් දැම්ම. මෙන්න ඒක. මේ-පොටෝ-එකේ-මුල්-අයිතිකාරයො-කවුද.-පොටෝ-එකේ-මුල්-අයිතිකාරයො-කවුද.


    මේ පින්තුර වල විස්තර තමයි මේ. මේ පින්තුර වල අයිතිය Charles T. Scowen කියන චායාරුප ශිල්පියාට. Charles T. Scowen ලංකවේ 1800 අන්තිම කාලේ ඉටා වටිනා පින්තුර ගොඩක් අරගෙන තියනව. මේ ඉන්න පවුලේත් පින්තුර ගොඩක් තියනව Charles T. Scowen ගත්තු. මගේ ලාගත් පින්තුර පහ හයක්ම තිබ්බ. එත් දැනට හොයා ගන්න පුළුවන් උනේ තුනයි.

    මේ පින්තුර වල ඉන්න අයගේ විස්තර මෙන්න.

    උඩ වමේ සිට -
    ටිකිරි බණ්ඩා පානබොක්කේ රටේ මහත්තයා,
    පානබොක්කේ ලොකු කුමාරිහාමි. විලියම් ඇල්ෆ්‍රඩ් රත්වත්තේ මහතාගේ මව (පානබොක්කේ රටේ මහත්තයාගේ ලොකු දුව)

    පළහ වමේ සිට -
    පානබොක්කේ ටිකිරි කුමාරිහාමි. ශ්‍රිමත් රිචඩ් අලුවිහාරේ මහතාගේ මව. (පානබොක්කේ රටේ මහත්තයාගේ පොඩි දුව)
    භාර්යාව - හලන්ගොඩ කුමාරිහාමි.

    ටිකිරි බණ්ඩා පානබොක්කේ 1846දී උපත ලබා ශාන්ත තෝමස් විද්‍යාලයේ ඉගෙනුම ලැබීය. 1868දී ටි. බී. පානබොක්කේ මහතාව විශේෂ විමර්ශන නිලධාරී ලෙස පත් කර මධ්‍යම පළාතේ අපරාධ විමර්ශනය සඳහා යෙදවීමට කටයුතු කරන ලදී. 1872-1874 දක්වා උඩුනුවර රටේ මහත්තයා ලෙසත් 1881-1884 දක්වා පහත දුම්බර රටේ මහත්තයා ලෙසත් 1885-1894 දක්වා උඩපලාතේ රටේ මහත්තයා ලෙසත් කටයුතු කරන ලදී. 1875-1880 දක්වා උඩුනුවර සහ දුම්බර ගම් සභාවල සභාපති ලෙස කටයුතු කලේය. බෞද්ධ විහාර හා දේවාලගම් පනත පිළිබඳ කමිටුවේ සභාපති ලෙස 1894-1897 දක්‌වාත් ලංකා ව්‍යවස්ථාදායක සභාවේ සාමාජිකයෙක් ලෙසත් 1889-1894 දක්‌වා කටයුතු කර තිබේ.
    මාතලේ ඇපැල් අධිකරණයේ පොලිස් මහේස්ත්‍රාත් සහ කොමසාරිස් ලෙසද කටයුතු කළේය.


    වැඩි විස්තර මෙතනින් කියවන්න - https://www.lankadeepa.lk/Rasawitha/උඩරට-රජකල-හද-පනබකක-වලවව/57-582576

    Kandian-Chief-and-Family-Charles-T-Scowen-1880.png





    පානබොක්කේ ලොකු කුමාරිහාමි. විලියම් ඇල්ෆ්‍රඩ් රත්වත්තේ මහතාගේ මව (පානබොක්කේ රටේ මහත්තයාගේ ලොකු දුව)
    Portret-van-een-jonge-vrouw-uit-Kandy-op-Ceylon-Charles-T-Scowen-c-1875-c-1880.jpg


    Kandy-1880.jpg



    පානබොක්කේ වලවුව


    1900s - a bit decent

    මෙන්න මචන් වර්ෂ 1958-59 පමණ B. Brake නමැති විදෙස් ඡායාරූප ශිල්පියා විසින් සිරිප කරුණාව ඡායාරූපයට නගපු පට්ට පින්තුර ටිකක්... තව පින්තුර සෙට් එකක තිබ්බ ඒවා පස්සේ දාන්නම් හොයල.

    මේ කලුසුදු ඒවා develop නොකරපු ෆිල්ම් රෝල් වලින්ස්කෑන් කරපුව.



    siri-959.jpg


    siri-pada-aiss-1959.jpg


    Siripada-5-1959.jpg









    Siripada-1959.jpg


    11.jpg
    10.jpg
    9.jpg
    8.jpg
    7.jpg
    5.jpg
    35.jpg
    2.jpg
    1.jpg
    22.jpg
    21.jpg
    20.jpg
    19.jpg

    16.jpg
    13.jpg
    34.jpg
    33.jpg
    36.jpg
    31.jpg
    29.jpg
    25.jpg
    24.jpg
    40.jpg
    39.jpg

    මෙන්න පට්ට rare පින්තුර සෙට් එකක්. .මීට වසර 67 කට පෙර ක්‍රිස්තු වර්ෂ 1956 දී 2500 වැනි බුද්ධ ජයන්තිය වෙසක් අති උත්සවත්ශ්‍රීයෙන් ලංකවේ මිනිස්සු සමරපු හැටි. මේ ඔක්කොම පින්තුර කොළඹ ප්‍රදේශයේ. මුළු ලංකාවේම සති ගණන් ඒ කාලේ මේ විදියට උත්සව තිබිල තියනව..

    මේ පින්තුර අරන් තියෙන්නේ LIFE සගරාව වෙනුවෙන්. තවත් පින්තුර ගොඩක් තියනව මේ උත්සවයේ. ඔක්කොම අප්ලෝඩ් කරන්න වෙලා යන නිසා මේ ටික දැම්ම උඹලට බලන්න.



    පහල උපුටා ගැනීමක්.
    "කොතරම් දේශීය විදේශීය පර සතුරු උවදුරු පැමිණිය ද මේ දක්වාම බුද්ධ ශාසනය ලංකාවේ නිරුපද්‍රිතව පිහිටා ඇත. ව්‍යවහාර වර්ෂ 1956 දී ලංකාවේ ප්‍රථම වරට බුද්ධ ජයන්ති මහෝත්සවයක් පැවැත් වූ බව ඉතිහාසයේ සඳහන්ව ඇත. එම බෞද්ධ මහෝත්සවය පැවැත් වූයේ ගෞතම බුදුරදුන්ගේ පරිනිර්වාණයෙන් වසර දෙදහස් පන්සියයක් ඉක්මගිය අවස්ථාව සිහිපත් කිරීම උදෙසා ය. රාජ්‍ය අනුග්‍රහය ඇතිව පැවැත් වූ බුද්ධ ජයන්ති සැමරුම් උත්සවය (1956) ලංකාවාසී බෞද්ධයන්ගේ අනභිබවනීය බෞද්ධ උත්සවයක් විය. වර්ෂ 1956 දී ලාංකීය සමාජය තුළ ඇති වූ දේශපාලන සහ සමාජ වෙනස්කම් ඇතුළත 2500 සම්බුද්ධ ජයන්ති උත්සවය බෞද්ධ ආගමික පුනරුදයක අපූරු සිහිවටනයක් වූ බව පෙන්වා දිය හැකිය"





    මේ පළවෙනියට තියන තොරණ ඇම්. ඩි. ගුණසේන සහ සමාගමේ අනුග්‍රහයෙන්
    1.jpg


    Buddha-s-Birthday-In-Ceylon-Dancers-1955.jpg
    dezoomify-result-53.jpg

    dezomomify-result-7.jpg


    dezoomify-result-3.jpg

    dezoomify-result-5.jpg


    dezoomify-result-15.jpg



    dezoomify-result-18.jpg




    dezoomify-result-23.jpg


    dezoomify-result-28.jpg
    dezoomify-result-29.jpg

    dezoomify-result-32.jpg

    dezoomify-result-34.jpg

    dezoomify-result-43.jpg
    dezoomify-result-48.jpg





    dezoomify-result-54.jpg
    dezoomify-result-56.jpg
    dezoomify-result-67.jpg
    dezoomify-result-71.jpg

    2000න් පස්සෙ කෙල්ලොත් දැන් ලස්සනයි වගේ ඉස්සරට සාපෙක්ශව

    උබලට මොකද හිතෙන්නෙ මේ ගැන මා දයාබර කලු ජරාව?
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,418
    32,136
    113
    මා ප්‍රිය
    කලු
    කැත

    මිට්ටනි,

    කාලයත් සමග යක්ක පුත්තු එන්න එන්න සෙක්සි වෙනවා වගේ හිතුනා කෙලගාන මහත්මයාගේ මේ පින්තූර දැකලා


    1800s



    1900s - a bit decent





    2000න් පස්සෙ කෙල්ලොත් දැන් ලස්සනයි වගේ ඉස්සරට සාපෙක්ශව

    උබලට මොකද හිතෙන්නෙ මේ ගැන මා දයාබර කලු ජරාව?
    21.jpg


    maina kolla wadagena wage neda?
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,781
    113
    Sherwood වගේ තැනක
    ලස්සන කියන එක සාපේක්ශයිනේ..
    යටත්විජිතකරණයත් එක්ක සින්හල්ලු සුදු නෝනගේ ස්ටයිල් එක ලස්සන විදිහට ආදේශ කරගත්ත..
    පස්සෙ මියුසික්,ෆිල්ම් එක්ක ලෝකේ කල්චර්ස් මික්ස් වෙනක්කොට සින්හල්ලු ඒ ඒ ට්‍රෙන්ඩ්ස් ආදේශ කරගත්තා
    පස්සේ ගෝලීයකරණය.. සමාජ මාධ්‍යායේ බලපෑම එක්ක දැං සින්හල්ලු ඇත්තටම ලෝකෙත් එක්ක අප්ඩේට් වෙලා ලස්සන වෙනව..

    ඕක නෝර්මල් බං ඕන සංස්කෘතියකට.. එකම දේ ලංකාවෙ එක පරම්පරාවක් ඉන්නව සංස්කෘතීන් එහෙම වෙනස් වෙන්නෙ නෑ කියල හිතාගෙන.. උන් ටික මැරිල ගියාම අනාගෙතේ අපිටත් ඉඳී ලස්සන සෙක්සි කොල්ලො කෙල්ලො, ටිකක් ඕපන් අඳින, මේකප් කරන, තමන්ගේ පෙනුම ගැන හිතන, හොඳට සෙක්ස් කරන.. (ඔය 2000 පස්සෙ උන්ගෙ ටික ටික පේන්නෙ ඒ රෙවලූශන් එක තමයි)
     
    • Like
    Reactions: Ramiel

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,040
    113
    Kuwait-Galle
    අඩෝ පට්ට, උඹ කියන කම් ඕක මට හිතුනෙත් නෑ, එත් ඉස්සරත් හොද පෙනුම තියන පැහැපත් සම තියන ඉඳල තියනව . දැන් තරම් නෑ හැබැයි.
     
    • Love
    Reactions: Ramiel

    Ramiel

    Well-known member
  • Nov 21, 2015
    4,816
    11,813
    113
    ඕව වලට නේ ඉස්සර කවි නිසදෙස් සංදේශ ලියලා තියෙන්නේ .. :baffled:
    ඔය කවියෝ අද හිටිය නම් . .. :rofl:

    සමහර උන් නම් ආයෙ ඉපදිලා කියල හිතෙනවා මේකෙ කෙල්ලෙක්ගෙ දනහිසක් දැකකත් හෑලි ලියන උන් දැක්කම
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    සමහර උන් නම් ආයෙ ඉපදිලා කියල හිතෙනවා මේකෙ කෙල්ලෙක්ගෙ දනහිසක් දැකකත් හෑලි ලියන උන් දැක්කම
    image_f817a0ae06.jpg
     
    • Haha
    Reactions: Ramiel