මතකද මේ සුපිරි දවස කීපය.....??

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    මතකද මේ දවස් ටික....?? බලපන් මේ පින්තුර වල ඉන්න මිනිස්සුන්ගේ මුනවල් වල තියන සතුට.

    අපි කාටද යුද්දේ දිනපු දවස මතක නැත්තේ.... 2003-2004න් පස්සේ කාලේ ඉපදුන උන්ට නම් මතක නැතුව ඇති.

    2009 මැයි 18 නන්දිකඩාල් කලපුවේ LTTE නායක වේළුපිල්ලේ ප්‍රභාකරන් රණවිරුවන් අතින් මරා දැම්මයින් පස්සේ එතෙක් පැවති කුරිරු යුද්ධය නිමාවට පත් කෙරුණි.

    එදා ලංකවේ ගොඩක් උන්ට සතුටුම දවසක්. මගේ හිතේ ලංකවේ මිනිස්සු සමුහයක් එකවර වැඩිපුරම සතුටු උනේ එදා සහ ඒ කිට්ටුව දවස් වල.......

    මෙන්න ආපහු ඒ දවසේ පින්තුර කීපයක් උඹලට මතක් වෙන්න.
    මේ 2009 මැයි 18 සහ ඉදිරි දවස් වල ලංකවේ හැම තැනම යුද ජයග්‍රහණය සමරපු විදිය..



    ලස්සන දවසක පින්තුර වගයක් මෙන්න .

    gettyimages-87844270-2048x2048.jpg

    toolxox-com-final-RLWqb-Nd0-Tm.jpg

    toolxox-com-final-y-Bzvq-XEZn1.jpg


    toolxox-com-final-Hzs5cy-FBn-E.jpg

    toolxox-com-final-2i8n-UDS5bo.jpg
    toolxox-com-final-7lj-N5a8-Re-Z.jpg

    toolxox-com-final-k0-Ggd-WXfto.jpg
    toolxox-com-final-K3-XYSzdg-QA.jpg

    toolxox-com-final-m-Ub5-Ee-JOu3.jpg

    toolxox-com-final-Lc0-KNv-AZ8-G.jpg
    toolxox-com-final-Lx-V6h7zi9-D.jpg



    toolxox-com-final-vs0lu-RAQb-K.jpg

    toolxox-com-final-9d-Ua-L1ml-SA.jpg
    toolxox-com-final-a-BPYcmb-KIs.jpg
    toolxox-com-final-b-CFe9-Wm-EXI.jpg
    toolxox-com-final-BGNtu-VWbm-U.jpg
    toolxox-com-final-Bi58y-Cc-Pfx.jpg
    toolxox-com-final-cpij-Fvhr-R0.jpg
    toolxox-com-final-Dz-VMmj2akc.jpg
    toolxox-com-final-ea-Hu91-RY8-V.jpg
    toolxox-com-final-e-M6-J3pgryj.jpg



    toolxox-com-final-e-X8k-JV3o-BN.jpg
    toolxox-com-final-f40w-Sadsb-W.jpg
    toolxox-com-final-fu-Ug-Ih3-MNX.jpg
    toolxox-com-final-FUxeg-IR4-VZ.jpg
    toolxox-com-final-g-Swmx-PVJTh.jpg
    toolxox-com-final-HBZDkbj5i4.jpg

    toolxox-com-final-i04t-Ds1ho-Z.jpg
    toolxox-com-final-i-GEHu2m-MXN.jpg
    toolxox-com-final-i-Hf-Lbp12-Kg.jpg
    toolxox-com-final-Iy0l-ZWDe-U3.jpg
    toolxox-com-final-Jj-Xrn6yf-ZD.jpg



    toolxox-com-final-Na-Cg-Vb0ie-K.jpg
    toolxox-com-final-nt-CEOSlf97.jpg
    toolxox-com-final-Ocly-DU1-J0-A.jpg
    toolxox-com-final-og-Ap72m-Ge-F.jpg
    toolxox-com-final-o-Urxl-S8k-L7.jpg
    toolxox-com-final-o-ZKh-MPt-G98.jpg
    toolxox-com-final-p-Dm-An6r-X7-W.jpg
    toolxox-com-final-Ppd-BLGxn-V2.jpg
    toolxox-com-final-q78a-Te-Mh-OG.jpg

    toolxox-com-final-r-Sb-W0e-Mkav.jpg
    toolxox-com-final-s6-Cej0-Atm-U.jpg
    toolxox-com-final-s-B6b-Kp1ih-L.jpg
    toolxox-com-final-Sizamdgxe5.jpg
    toolxox-com-final-Sk-Uh-Ia-OFmo.jpg
    toolxox-com-final-s-Sjd4b3z9-O.jpg
    toolxox-com-final-Stpj-RL5-IDc.jpg
     
    Last edited:

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,508
    16,262
    113
    අන්තිමට ඔය සතුටු වෙන මිනිස්සුම යුද්දේ දිනන්න නායකත්වය දුන්න මහින්දවත් මරන්න හැදුව නේ..ඒකත් මාරයි නේද..😳
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,563
    72,766
    113
    මාලඹේ
    අඩෝ ඔය චාන්ස් එක මරා හරියට පාවිච්චි කළා නම් අදත් මිනිස්සු වඳිනවා.
    මහින්ද රාජපක්ශ කෑවේ වටේ හටපු මර්වින් සිල්වා වගේ අයයි JVP එකයි
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,823
    39,788
    113
    Homagama
    මැයි 18
    බල්ලෙක් වගේ මැරෙන්න ඕනා
    ත්‍රස්තවාදියෙක්
    බල්ලෙක් වගේම මියගිය
    දිනයයි

    මැයි 18
    රජෙක් වගේ මැරෙන්න හිටිය
    මහා දේශපාලනඥයෙක්
    බල්ලෙක් වගේ
    මැරෙන්න පටන් ගත් දිනයයි.

    - ඉමොජි
     

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    3,505
    5,039
    113
    බලු වේසිගෙ පුත්තුන්ට මතක නෑ නෙව මේව බන්. වේස ජෙප්පො නම් වෙන රටක් වගේ හැසිරෙන්නේ.