ජනාධිපති නන්දෙට දෙහි කපයි නිදාගත්තම තියෙන එක උදේටත් තියන්නැයි ගුගුලයි බැරිනම් යන්න කියයි
NiyamaSinhalaya Well-known member Jul 17, 2008 11,038 13,672 113 පෘථිවිය May 22, 2026 #1 ජනාධිපති නන්දෙට දෙහි කපයි නිදාගත්තම තියෙන එක උදේටත් තියන්නැයි ගුගුලයි බැරිනම් යන්න කියයි
හෙළයෙක් Well-known member Apr 26, 2014 49,128 99,697 113 May 22, 2026 #4 කට පාඩම් කරලා exam ලියපු උන්.
topkollek Well-known member May 22, 2014 43,551 1 57,674 113 ┬┴┬┴┤(·_├┬┴┬┴ May 22, 2026 #5 NiyamaSinhalaya said: Click to expand... JR ගේ කාලේ ලීටරේ රුපියල් 10යි
sinhawanshaya Well-known member Jul 28, 2024 13,828 11,289 113 May 22, 2026 #6 NiyamaSinhalaya said: Click to expand... මුන් දන්නෙ නැද්ද බන් තෙල් ගනන් මෙහෙයවන්නෙ තෙල් තියෙන රටවල් කියලා? අනිත් එක ඔහොම පාන් ගෙඩියටත් කියන්න පුලුවන් නෙ. පොඩි කාලෙ 5lkr
NiyamaSinhalaya said: Click to expand... මුන් දන්නෙ නැද්ද බන් තෙල් ගනන් මෙහෙයවන්නෙ තෙල් තියෙන රටවල් කියලා? අනිත් එක ඔහොම පාන් ගෙඩියටත් කියන්න පුලුවන් නෙ. පොඩි කාලෙ 5lkr