පොඩ්ඩක් ආප්පසට ගිහින් බලමු, රනිල් අගමැති මයිත්‍රී ජනපති කාලෙ බලමු, ඔන්න හොරු ටික එළවලා ලංකාව පිරිසිදු තැනක් කරන්න සාමූහික ශ්‍රී ලාංකිකයා එකතු වුනා නේද ඔන්න ටික කාලයයි ගියේ මුන්ටත් මේක කරගන්න බෑ නේද කියලා සාමූහිකයා හිතන්න ගත්තා (ගොඩක් ඒවා හිතන තැනේට වැඩේ කරනවා විපක්ෂ සෙට් එක) කොච්චර ලැවරේජ් කරාද කියන්නෙ රනිල් එලවලා මහින්ද අගමැතිත් කරා
කොහොමෙන් කොහොම හරි ඔන්න ගෝඨාත් ජනාධිපති වෙලා ලාංකික සමූහයා පාරවල් පිරිසිදු කරලා හැම තාප්පයකම චිත්‍ර එහෙමත් ඇදලා රට සුඛිත මුදිත කරන්න නේද සැරසුනේ
ටික කාලයයි ගියෙ ඔන්න පෝලිං වල තපින ගානටම රට කඩන් වැටුණා අරගලයකුත් වෙලා ජනාට පැනලත් යන්න උනා
ඔන්න ඊට පස්සෙ අරගලය ලැවරේජ් එකෙන් අනුරත් ආවා, රට සුඛිත මුදිත වෙයි කියල ලාංකික සමූහයා බලන් ඉන්නවා, දැන් පේනවා ටිකෙන් ටික ලාංකික සමූහයාගේ බලාපොරොත්තු අඩුවීගෙන අඩු කරගන යනවා, ඉතින් වෙන්නෙ සේම් පැටන් එක
චීනේ වගේ රටක් එක්ක ලංකාව සංසන්දනය කරන්න බෑ ඒත් තියෙන්නේ තනි ආණ්ඩුවක් කැමති වුණාත් නැති උනත් ීරණය ගත්තා ක්‍රියාත්මක කරා, පුටින් කාරයත් ඇවිත් අවුරුදු 25කට ගිවිසුම් ගහලා ගියේ, ලංකාවෙ නම් අවුරුදු 5 න් 5ට මාරු වෙනවා ඕවා
පොටෝව නිකන් දැම්මෙ
ඒක පුද්ගල ආදායම USD