ලංකාව එක තැන කැරකෙන මඩේ එරුණු රෝදේ වගේ 🤦🐌

villa pro

Well-known member
  • Feb 10, 2021
    1,937
    2,956
    113
    පොඩ්ඩක් ආප්පසට ගිහින් බලමු, රනිල් අගමැති මයිත්‍රී ජනපති කාලෙ බලමු, ඔන්න හොරු ටික එළවලා ලංකාව පිරිසිදු තැනක් කරන්න සාමූහික ශ්‍රී ලාංකිකයා එකතු වුනා නේද ඔන්න ටික කාලයයි ගියේ මුන්ටත් මේක කරගන්න බෑ නේද කියලා සාමූහිකයා හිතන්න ගත්තා (ගොඩක් ඒවා හිතන තැනේට වැඩේ කරනවා විපක්ෂ සෙට් එක) කොච්චර ලැවරේජ් කරාද කියන්නෙ රනිල් එලවලා මහින්ද අගමැතිත් කරා


    කොහොමෙන් කොහොම හරි ඔන්න ගෝඨාත් ජනාධිපති වෙලා ලාංකික සමූහයා පාරවල් පිරිසිදු කරලා හැම තාප්පයකම චිත්‍ර එහෙමත් ඇදලා රට සුඛිත මුදිත කරන්න නේද සැරසුනේ
    ටික කාලයයි ගියෙ ඔන්න පෝලිං වල තපින ගානටම රට කඩන් වැටුණා අරගලයකුත් වෙලා ජනාට පැනලත් යන්න උනා


    ඔන්න ඊට පස්සෙ අරගලය ලැවරේජ් එකෙන් අනුරත් ආවා, රට සුඛිත මුදිත වෙයි කියල ලාංකික සමූහයා බලන් ඉන්නවා, දැන් පේනවා ටිකෙන් ටික ලාංකික සමූහයාගේ බලාපොරොත්තු අඩුවීගෙන අඩු කරගන යනවා, ඉතින් වෙන්නෙ සේම් පැටන් එක


    චීනේ වගේ රටක් එක්ක ලංකාව සංසන්දනය කරන්න බෑ ඒත් තියෙන්නේ තනි ආණ්ඩුවක් කැමති වුණාත් නැති උනත් ීරණය ගත්තා ක්‍රියාත්මක කරා, පුටින් කාරයත් ඇවිත් අවුරුදු 25කට ගිවිසුම් ගහලා ගියේ, ලංකාවෙ නම් අවුරුදු 5 න් 5ට මාරු වෙනවා ඕවා 😂

    පොටෝව නිකන් දැම්මෙ
    ඒක පුද්ගල ආදායම USD
    Screenshot_2026-05-22-14-24-02-208-edit_com.google.android.googlequicksearchbox.jpg
     

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,725
    9,392
    113
    ලපයා පච ගහල ජනාධිපති වෙලා කරන්නෙත් රටේ බදු සල්ලි වලින් පිනට කන්න දෙන ඵකනේ චන්ද ටික රැක ගන්න..කලින් බලේ හිටිය උන්‍ කරෙත් ඒක..වෙනසක් නෑ..ඉතිං කොහෙද රට දියුණු වෙන්නේ..මේ විදිහට තව අවුරුදු 100ක් ගියත් රට ඵකම තැන තමයි..ඒක දන්න නිසා තමයි රටේ ඉන්න උන් තියෙන සේසතම විකුණලා වෙන රටවල් වලට යන්නේ..☹️
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    15,994
    1
    31,520
    113
    - උඩරට -
    අනුර ඉවරයි...
    අන්තිම එකා... රටේ බලාපොරොත්තුව ...

    ***** සජිත් සජිත් සජිත් *******


    Night At The Museum Film GIF by 20th Century Studios
     

    Peace for All

    Well-known member
  • Mar 10, 2024
    2,429
    1,654
    113
    @villa pro brah..

    Why do you think Backpackers come to SL..?

    They must be finding it beautiful and interesting isn't it..

    Hop into a Bus and go out brah..

    Don't waste time on things you can't change..
     
    • Like
    Reactions: villa pro

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,695
    5,632
    113
    අපි චීන්නු එක්කම හිටියා නම් මේ වෙනකොට පන්දාහාවත් පන්නලා. ලබ්බේ ඉන්දියාවට පුක දෙන්න ගියැයින් තමා කෙල වෙලා ගියේ 2015වෙන් පස්සේ.
     

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,725
    9,392
    113
    අපි චීන්නු එක්කම හිටියා නම් මේ වෙනකොට පන්දාහාවත් පන්නලා. ලබ්බේ ඉන්දියාවට පුක දෙන්න ගියැයින් තමා කෙල වෙලා ගියේ 2015වෙන් පස්සේ.

    ඉන්දියාව කවද්ද උන්ගේ වටේ රටවල් දියුණු වෙනවට කැමති වුනේ..බලපංකෝ උන්ගේ හතරවටේටම තියෙන රටවල් හොම්බෙන් ගිහින්‍ තියෙන්නේ ලංකාව වගේම..ලංකාවත් ඵක්ක ඒ ළග තියෙන රටවල් 2ක්ම අරගල කරලා බලේ ඉන්න උන් පැන්නුවා..ඕවා පිටිපස්සේ ඉන්දියාව තමයි ඉන්නේ..පාස්කු ප්‍රහාරය වුනේ නැත්නම් අද ලංකාව හොඳ තැනක..
     
    • Like
    Reactions: S.GUNE

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    8,804
    15,042
    113
    ඔය කාලේ චීනේ වර්ධන වේගය 13% තරම් තිබුන. අපිට හීනයක් තමයි එහෙම වර්ධනයක්.

    ඉන්ටර්නෙට් කපලා මානවහිමිකම් කන්තෝරු වහලා අස්වැසුම අරන් බුදියන උන්ට කසපාර දුන්නා නම් චීනෙ පරද්දන්න බැරි නෑ 😆
     

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,936
    6,253
    113
    ඉන්දියාව කවද්ද උන්ගේ වටේ රටවල් දියුණු වෙනවට කැමති වුනේ..බලපංකෝ උන්ගේ හතරවටේටම තියෙන රටවල් හොම්බෙන් ගිහින්‍ තියෙන්නේ ලංකාව වගේම..ලංකාවත් ඵක්ක ඒ ළග තියෙන රටවල් 2ක්ම අරගල කරලා බලේ ඉන්න උන් පැන්නුවා..ඕවා පිටිපස්සේ ඉන්දියාව තමයි ඉන්නේ..පාස්කු ප්‍රහාරය වුනේ නැත්නම් අද ලංකාව හොඳ තැනක..

    පාස්කු ප්‍රහාරය කරවලා තමයි ඕකුන් ලංකාවේ අාර්ථිකේ වැට්ටුවේ...ඒ ඵක්කම කොරනාත් අාවා ගෝටා පිස්සු කෙලියා රටම බංකොලොත් වුනා..ගෝටා නැතුව ඒ කාලේ රනිල්වත් හිටියනම් රට බංකොලොත් වෙන්නේ නෑ..උෟ ඔය ගෝටා වගේ හුරතල් කරන්නේ නෑනේ..ගෑස් 10000ට දීලා හරි උෟ ගේම ගහනවා..ගෑස් 5000ට දෙන්න වෙනවා කියලා අදාල තැන් වලින් කිව්වහම ගෝටා කෙඳිරිගෑවලු..
     
    • Like
    Reactions: nppcheguevara

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,491
    8,659
    113
    ulan bator
    බලපම්! තාම කරන්නෙ 1950 කරන වැඩ , චිනෙ දැන් වර්ටිකන් ෆාමින් වගෙ දෙවල් කරන්නෙ! ලන්කාවෙ අලි මර මර කැකිරි වවනවා!




    ------ Post added on May 22, 2026 at 3:02 PM
     
    • Like
    Reactions: Deleted

    villa pro

    Well-known member
  • Feb 10, 2021
    1,937
    2,956
    113
    බලපම්! තාම කරන්නෙ 1950 කරන වැඩ , චිනෙ දැන් වර්ටිකන් ෆාමින් වගෙ දෙවල් කරන්නෙ! ලන්කාවෙ අලි මර මර කැකිරි වවනවා!




    ------ Post added on May 22, 2026 at 3:02 PM

    😒