රුපියල

Lasanthajn

Well-known member
  • Nov 26, 2007
    1,886
    1,931
    113
    රුපියල බස්සල සල්ලි ටික ඇතුලට ගත්තා. ඔය වැඩේ අපේ හැම ආන්ඩුවක්ම කලා.
    සල්ලි දාපල්ලා ලංකාවට දැන්ම. ආයෙ යුරෝ එක 360ට යනවලු. දැන් 400 විතර
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,561
    13,172
    113
    සුනාමියට කලින් මුහුද පොඩ්ඩක් පස්සට ගියා

    නැන්දේ බොන්ඩ් එකක් විකුණලා වගේ
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    15,977
    1
    31,494
    113
    - උඩරට -
    රුපියල බස්සල සල්ලි ටික ඇතුලට ගත්තා. ඔය වැඩේ අපේ හැම ආන්ඩුවක්ම කලා.
    සල්ලි දාපල්ලා ලංකාවට දැන්ම. ආයෙ යුරෝ එක 360ට යනවලු. දැන් 400 විතර
    Bank Interest එක 20 + දෙන්න බෑද
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,936
    6,253
    113
    ලපයා බලන් ඉන්නේ IMF ඩොලර් ටික ඵනකන්..
     
    Lasanthajn

    Well-known member
  • Nov 26, 2007
    1,886
    1,931
    113
    රුපියල බස්සල සල්ලි ටික ඇතුලට ගත්තා. ඔය වැඩේ අපේ හැම ආන්ඩුවක්ම කලා.
    සල්ලි දාපල්ලා ලංකාවට දැන්ම. ආයෙ යුරෝ එක 360ට යනවලු. දැන් 400 විතර

    USD ආධාර එනකොට රුපියල බස්සනවා. ඊට පස්සෙ නග්ගනවා. ඔය වැඩේ එදා ඉදන් කලා