AI වලින් Promotional සිංහල video ads හදන්න පටන් ගත්තා

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,084
    22,508
    113
    matanam ai ad deklama epawela dan

    issrhata meken Real ads ghna unta thenak hadenawa
    උඹට ඒ එපාවෙලා තියෙන්නෙ උඹ ඒවා කොහොමත් buy කරන්න උවමනාවක් නැති එකෙක් හින්ද.
    උඹට .lk එකක් ගන්න උවමනාවක් තිබ්බනන් AI කියල නෑ මේක දැක්ක ගමන් ගිහින් බලනව අඩුම විස්තරේ.
     
    • Like
    • Wow
    Reactions: Tramadol and Psiko

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    12,415
    11,756
    113
    🤍
    ඔව්. අපි ඒකයි අපේ Human LiveChat එක Bot ල ගෙන් replace කරන්නෙ නැත්තෙ. Human Supports වලට තැනක් හැදෙනව. ඒත් මේ ඇඩ් කෙරුවාවල් කරන්න බැහැනෙ. ඒකයි සිද්ධිය. ඒකට නම් ඉතින් AI ගාවගන්නම වෙනව.
    ou man dakka bank walata ai walin hdl tibba eka eka video
     

    villa pro

    Well-known member
  • Feb 10, 2021
    1,937
    2,956
    113
    වොයිස් එක හරිම හොඳයි දැන් කලින් ඒවට වඩා, ඇඩ්ස් ටිකක්ත් ක්ලීන් ඇන්ඩ් ජිනුයින් 9.8/10 දෙනවා
     

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    5,967
    3,984
    113
    Sri Lanka
    මටත් හදාගන්න ඕනේ

    කියන්න ඕන සිංහල වචන සෙට් එක දාන්න. හදල දෙන්නම්. Full quality 60hz video එකක් දෙන්නම්. හැබැයි images slide method එක තමයි යන්නෙ ආ...
     

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    5,967
    3,984
    113
    Sri Lanka
    Harima කෘතිම පාටයි බං... :(
    Voice variations තාම අවුල්.... දෙමළ accent
    මීට මාස 10 කට විතර කලින් බැලුව නම් දැන් ඔහොම කියන්නෙ නෑ. දැන් සෑහෙන්න හොඳයි. තව අවුරුදු 3ක් වගේ යද්දි හොඳට හැදිල එයි. :lol:
     
    • Like
    Reactions: NaiRobi

    buddikagayan

    Well-known member
  • Jan 25, 2012
    27,150
    15,909
    113
    Colombo
    කියන්න ඕන සිංහල වචන සෙට් එක දාන්න. හදල දෙන්නම්. Full quality 60hz video එකක් දෙන්නම්. හැබැයි images slide method එක තමයි යන්නෙ ආ...
    inbox dannada
     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,006
    7,307
    113
    Kotahena
    කෙඳිරි ගාන සද්දෙ විතරක් වත් බැරි වෙයිද බන්

    ආතල් එකට දැම්මෙ බන්...
    audio quality මරු ඒකයි ඇහුවෙ
    උබේ අම්මා kendiri ගාණ වෙලාවක record karaganin කාමරේ ළඟ ඉඳං 😁
     

    dbug

    Well-known member
  • Sep 7, 2008
    1,788
    2,416
    113
    Google AI Studio, ChatGPT, WonderShare Video Editor tool, Suno AI

    View attachment 266108


    දැම්මා.. වැල දාන්න එපා. Account පිටින් සස්පෙන්ඩ් වෙයි... Google gemini
    ------ Post added on May 21, 2026 at 8:45 PM
    Suno AI eka paid ekata use karanne?
    Nattam free ekata?
     

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    5,967
    3,984
    113
    Sri Lanka
    Thank Machan!
    Mama ekak haduwa free version eken.. habayi umbe video ekke voice quality ekata aawe naa. Mama hitanne free version eka nisha wenna athi
    Voice nam suno nemei. Eka google. Music only suno

    inbox dannada
    ඔයාගෙ video එක හැදෙනව. ඒකෙ voice එක ආව මගේ එකටත් වඩා හොඳට... හදල දුන්නම .lk domain එකක් වත් ගන්න ඕන අපෙන් ආ... :rofl:
    ------ Post added on May 23, 2026 at 1:10 PM
     
    • Like
    Reactions: dbug