Dialog Airfiber StarLink වලට වඩා Speed ඇතිද ?

infernocus

Well-known member
  • Jul 8, 2025
    2,516
    5,012
    113
    නෑ
    ඩයලොග් වල ස්පීඩ් එක හෙනම unstable

    මම ඉන්න තැනට 5G තියනවා. සමහරවෙලාවට 200+ Mbps එනවා සමහර වෙලාවට 15Mbps වගේත් එනවා. ලයිට් ගියාම ස්පීඩ් එක හෙනටම අඩු වෙනවා
    දවසම ලයිට් ගියෝතින් පැය 3-4න් 5G නැති වෙලා 4G එන්න ගන්නවා

    SLT ගනින්
    නැත්තං Starlink ගනින්
     

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    6,652
    11,262
    113
    ඇඩ් එකේ පෙන්නන විදියට එකපාරටම විදුලි සැර වගේ වදිනවා..ප්ලීස් මට බැහැ රිස්ක් එකක් ගන්න
    4ජී දෙන්න පුලුවන් කාලේ හොදටම කරලා පහ ජී ත් දෙන්න හදවා

    ඩයලොග් සැට් ටීවි එකක් අරන් ..ඩොලර් වැඩි නිසා ගිනි ගානක් ඇඩ් කලා
    පස්සේ මම ෆ්රී සැට් දැම්මා ඩයලොග් ඩිස් එකෙන්

    හතර ජී ගත්තා. හෙන ලොකු බිල් එන්න ගත්තා. ලොවෙත් නෑ ස්පීඩ්

    අදටත් මම ඇස් එල් ටී තමා


    මෙයාලා මුල් ටිකේ අල්ලලා පස්සේ තමයි හීනියට රිද්දන්නේ...
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,067
    71,496
    113
    Dialog Airfiber StarLink වලට වඩා Speed ඇතිද ?

    මම Per Order එකක් දාන්න හිතුවේ අද.

    https://dialog.lk/airfibre
    මෙහෙමයි මචන්, වෙන උන්ට නැගෙනහිරින් පායන ඉර උඹට පායන්නෙ බස්නාහිරෙන්, ඉතින් මේකටත් උත්තරේ උඹට හිතාගන්න පුලුවන්නෙ. 🥴 🥴
     

    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,467
    5,853
    113
    Speed lokuwata deela.. data hunduwak dunnama harida kollo.. unlimited 5000 wage denawa nam onna padu na
     

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    13,533
    23,090
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    උඹේ කළින් ත්‍රෙඩ් වල මම දාල ඇති බලහන් speed

    dialog උඹට අඩුවෙන් දීල කරන හරියක්.. dialog air fibre ගන්න.

    image.png
    ------ Post added on May 23, 2026 at 2:21 PM
     

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,359
    14,188
    113
    We currently offer two plan options: a 60GB plan at Rs. 2,495/- per month (including taxes) and a 125GB plan at Rs. 3,995/- per month (including taxes). In addition, a wider range of plans will also be available when you collect your pre-ordered device, allowing you to choose the option that best suits your needs.
    :rofl::rofl::rofl: