SL Post Courier Service එක හොදයිද

sunlog

Well-known member
  • Dec 9, 2012
    3,521
    1,536
    113
    sri rajasinha adawiya
    SL Post Courier එක හොදද? western province parcel දවස් කීයකින් යනවද?
    Box එක pack කරන් යන්න පුලුවන්ද? නැත්තම් උන් ඉස්සරහද කරන්න ඕන. උන් ගාව packing material ගන්න තියෙනවද?
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,045
    71,455
    113
    SL Post Courier එක හොදද? western province parcel දවස් කීයකින් යනවද?
    Box එක pack කරන් යන්න පුලුවන්ද? නැත්තම් උන් ඉස්සරහද කරන්න ඕන. උන් ගාව packing material ගන්න තියෙනවද?
    ගනන් අඩුයි කියලා තමා මම දන්නෙ.
     
    • Like
    Reactions: Inigo Montoya

    ryumon

    Active member
  • May 23, 2026
    179
    122
    43
    adey me updated charges da? :eek::eek:

    1779597386614.png

    https://slpost.gov.lk/services/speed-post-courier-tracking/
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    4,731
    8,696
    113
    35
    Spain
    උන් පාර්සල් කරලා අස්සන් කරලා සීල් එකකුත් ගහනවා. නැත්නම් කුඩු තහනම් භාණ්ඩ ප්‍රවාහනය කරනවා නෙ. මම ඕකෙන් මගේ බෑණා පොඩිත්තාට තෑගී යවක්නව නිතරම. දවසෙන් යනවා. කවදාවත් බඩු නැති වෙලා නැහැ.
     
    • Like
    Reactions: sunlog

    sunlog

    Well-known member
  • Dec 9, 2012
    3,521
    1,536
    113
    sri rajasinha adawiya
    උන් පාර්සල් කරලා අස්සන් කරලා සීල් එකකුත් ගහනවා. නැත්නම් කුඩු තහනම් භාණ්ඩ ප්‍රවාහනය කරනවා නෙ. මම ඕකෙන් මගේ බෑණා පොඩිත්තාට තෑගී යවක්නව නිතරම. දවසෙන් යනවා. කවදාවත් බඩු නැති වෙලා නැහැ.
    packing walata wenam charge karanawada?
     
    • Like
    Reactions: Inigo Montoya

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    4,731
    8,696
    113
    35
    Spain
    packing walata wenam charge karanawada?
    ඔවු බන්. හැබැයි සෙලෝ ටේප් ගහන්න සල්ලි ගන්නේ නැහැ. උන්ගේ බෑග් කාඩ්බෝඩ් පෙට්ටි එහෙම ගන්නවා නම් රුපියල් 50/100 වගේ ගානක් ගන්නවා
     
    • Like
    Reactions: sunlog

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,560
    48,786
    113
    සේදවත්ත
    මට ආසයි ස්ටෑම්ප් එකක් තැපැල් කන්තෝරුවක එකෙක්ට දෙන්න කෙල ගාල අලවන්න කියලා
     
    • Like
    Reactions: sunlog

    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    3,979
    4,661
    113
    Loading...
    SL Post Courier එක හොදද? හොඳයි
    western province parcel දවස් කීයකින් යනවද? දවසින් යනවා
    Box එක pack කරන් යන්න පුලුවන්ද? නැත්තම් උන් ඉස්සරහද කරන්න ඕන. ඇතුලෙ තියෙන්නෙ මොනවද කියලා පෙන්නලා, ඒ වෙලාවෙම පැක් කරලා දෙන්න ඕනි
    උන් ගාව packing material ගන්න තියෙනවද? තියෙනවා
     
    • Love
    • Like
    Reactions: snm1990 and sunlog

    Ela thanks.
     
    • Like
    Reactions: Inigo Montoya