පොඩි උන්ට කෑමයි සෙල්ලම්බඩුයි දුන්නට කමක් නෑ. ඒත් ඇයි වදින්නෙ?

sinhawanshaya

Well-known member
  • Jul 28, 2024
    13,805
    11,273
    113
    බෞද්දයො දන්නෙත් නැ, ගනයො දන්නෙත් නැ, පොඩ් ගනයොන්ට ඇයි සෙල්ලම් බඩු. ආසාව නෙද ඔය? එහෙනම් සෙල්ලම් බඩු දෙන්න ඔනෙ ඇයි? ලමා කාලෙ නිසාද? එහෙනම් ලමයින් ලමයින් වගෙ අම්මා තාත්ත එක්ක හැදෙන්න දෙන්නෙ නැත්තෙ ඇයි? ඔය ඔක්කොම අගක් මුලක් නැතුව ප්‍රැක්ටිස් කරන්න ගියාම වෙන දෙවල්. ගනයොන්ට වන්ද්දින්නෙ ඇයි? බුදු පිලිමෙකට වඳින එක ඊට වඩා වටින්නෙ නැද්ද?
     

    bladeable

    Well-known member
  • Aug 25, 2012
    2,147
    2,357
    113
    පිස්සු බන් ලන්කාවෙ උන්ට , ගනයොන්ට වදින්නෙ මොන මගුලකටද
     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,805
    11,273
    113
    පිස්සු බන් ලන්කාවෙ උන්ට , ගනයොන්ට වදින්නෙ මොන මගුලකටද
    සිරාම සීන එක අම්මාට තාත්තට වත් වඳින්නෙ නැති එවුන් කොහෙවත් ඉන්න ගනයොන්ට වඳින එක
     

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    20,904
    21,932
    113
    ගම මහනුවරයි
    සිරාම සීන එක අම්මාට තාත්තට වත් වඳින්නෙ නැති එවුන් කොහෙවත් ඉන්න ගනයොන්ට වඳින එක
    ehema hamotama wadinne nane ban.... samahara adu kule gobbayo nam innawa kaha reddak dakkath gihin badagagena wadina 😆🤣 u danneth na, dakalath na, aduranneth na, horekda danneth na eth wadinawa