Dollar එකට කළේ මේක වෙන්න බැරිද

speedmalli

Well-known member
  • Nov 22, 2011
    21,469
    17,462
    113
    Auckland
    For exports dollar rate eka uda yana eka hondai bn..

    Labor gets cheaper & exports generate more rupee income. Local rupee debts as a % of income podi wenawa without needing larger sale qty.

    China wage ratawal artificially unge currency eka undervalue karan inneth ekai.

    This is why currency needs to be market determined

    Fake value damages the export market

    දැන් බලපන් අද මම දැක්ක කොහෙද දාල ආසියාවෙ හොදටම පෆොර්ම් කරන කරන්සි එක වෙලාලු. මේ හුත්තිගෙ පුතාල රුපියල ආය ඔහොම උඩට උස්සපු ගමන් එක්ස්පොට් කරන උන් හාන්සි වෙනව අල්ලපු රටවල් සෙට් එකම උන්ගෙ මුදල අවප්‍රමානය කරපු නිසා :lol:
     

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    2,846
    5,815
    113
    IMF එක ඇවිල්ලා බලන් ඉන්නවද? system වලට log වෙලා ඉන්නවද?

    නොදන්න නිසා අහන්නේ..
    සිස්ටම් එකෙන්ද ඩොලර් එක අඩු වැඩි කරන්නෙ
    සිස්ටම් එකට ලොග් උනාම නිකං ස්ලයිඩර් එකක් තියනවා ඒක උඩ පහල දැම්මම ඩොලර් එක අඩු වැඩි වෙනවද

    නොදන්න නිසා අහන්නෙ
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,807
    4,447
    113
    නැගල නැගල රටටම කෙල උනාම ආණ්ඩුව අරන් දමනියාට දෙන්න බලන් හිටපු පර හැත්ත ගැන දුකය් .වෙන අතක් බලා ගනිල්ලා නගින්නේ නැහැ .හරියට දමනියාගේ පය්ය වගේ තමා බලන් හිටියට වැඩක් නැහැ
     
    • Haha
    Reactions: Ldy

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,902
    5,475
    113
    IMF එක ඇවිල්ලා බලන් ඉන්නවද? system වලට log වෙලා ඉන්නවද?

    නොදන්න නිසා අහන්නේ..
    උන්ට බලන්න මොනව හරි ක්‍රම ඇතිනෙ ඕවගෙ ඉන්නෙ තොත්ත බබාල නෙමෙයිනෙ. මං නං හිතන්නෙ මහබැංකුවෙන් රිසර්ව් වලින් සමහර විට රිලීස් කරන්න ඇති. තව 700ක් මග එන්න තියන හින්දා. අපි තේරුං ගන්න ඕන අපිට තියෙන්නෙ මොන තරං ෆ්රැජයිල් ඉකනොමි එකක්ද කියන එක. පොඩි දෙයක් ඇති බහ් ගාල කෙලවෙන්න
     

    ssss1987

    Well-known member
  • Jan 23, 2008
    682
    370
    63
    Colombo
    Ada tawath adu wela ban. Oya IMF 700MN denawa kiwa nisa. oka temp. Aye yanawa. Oya nailla naginna gaththe war ekatath kalin. war eka patan gannakota USD 317 tath wadi mata mathaka hatiyata. wadi unoth eka sare wadi wenawa. Hodama de rata wenuwen Doller ewane nathuwa inna eka. nathnam ube doller tikath na, rupiyal tikath naha anthimata. Palawaththe office eketh kawruth na. okkoma his