ඒ උනාට අර බටන් ෆෝන් එකක් අරගෙන කඩේ එවුන් පුකේ ඇරියා කියලා ත්‍රෙඩ් එකක් දාල තිබුනෙමමනම් Phone ගන්නේ හදලා දෙන තැනකින් , Dialog එකෙන් තමයි ගන්නේ එකේ Service හොදයි
බටන් Phone හොද තැන් වල නැහැනේ එක නිසා සාමාන්‍ය තැනකින් ගත්තාඒ උනාට අර බටන් ෆෝන් එකක් අරගෙන කඩේ එවුන් පුකේ ඇරියා කියලා ත්‍රෙඩ් එකක් දාල තිබුනෙ
meh neeeek neeeeek gaanne nathi ekak daapanko thiyena ekak..... mala samayan neek neek
මොකද්ද බන් මේව video එකේ තේරුම් . . තනිකර beep නේ
ඒක තමා බඩුවක් ගත්තොත් නඩුවක් වෙන්නෙමමනම් Phone ගන්නේ හදලා දෙන තැනකින් , Dialog එකෙන් තමයි ගන්නේ එකේ Service හොදයි
පක දන්නවා කොළඹ එවුන්. ඩිස්ප්ලේ මාරු කරන, බැටරි මාරු කරනවා වගේ ඒවා ඇරුණම බොහොම සුළු පිරිසක් විතරයි බෝර්ඩ් එකක් රෙපෙයාර් කරන මට්ටමට ඉන්නේ. රෙපෙයාර් කියලා නම ගහන් හිටියට රිප්ලේස් කරන ඒවා විතරයි කරන්න දන්නේ. සොෆ්ට්වෙයාර් පැත්ත එහෙම නම් 0යි. එක පාරක් මට රූට් කරලා පොඩි වැඩ ටිකක් කරගන්න හෙව්වා කොළඹ හැමතැනම. එකෙක්ට බැරි වුනා වැඩේ. අන්තිමට මමයි තව අඳුරන එකෙකුයි නෙට් එකෙන් බලලා වැඩේ කරගත්තේ. නමට වැඩ්ඩෝ. ගියාම පඩ්ඩෝ.ඔවු බන්
ටිකක් හරි ස්කිල් එකක් තියන එකෙක්ට ඔහොම bottom scrape කරන්න ෆෝන් හදන්න ඕන නැහැ බන්
වැලේ වැල් නැති එවුන් තමයි ෆෝන් හදන්නෙ ගම් වල
කොලඹ වගේ නං ඇත්තටම දැනගෙන කරන එවුන් ඉන්නවා එවුන් නං බිස්නස් හොඳට තියන නිසා හොඳ ගානක් හොයනවා