කර්මය මේ විදියටත් එන්න පුළුවන්. පරිස්සමින්

Giant

Well-known member
  • Jan 24, 2016
    7,434
    9,061
    113
    Oka full insurance daala kandakin thallu karala leasing tika gewanna barida?
    නොගෙන හිටියා නම් ඉවරනේ බන්
    මට හිතෙන්නේ මූ දුර දිග නොබලා ගත්තු ආතල් එකක් මේක
    දැන් කෙලවෙලා
     
    • Like
    Reactions: Inigo Montoya

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,472
    11,099
    113
    නොගෙන හිටියා නම් ඉවරනේ බන්
    මට හිතෙන්නේ මූ දුර දිග නොබලා ගත්තු ආතල් එකක් මේක
    දැන් කෙලවෙලා
    Hari, dan worst case scenarios mama kiyapu eka karanna barida ithin?
     

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,434
    9,061
    113
    Hari, dan worst case scenarios mama kiyapu eka karanna barida ithin?
    දැන් ඌ ඉන්න කන්ඩිෂන් එකෙන් ඒක කරන්න පුළුවන් ෆුල් එමවුන්ට් එක රිකවර් වෙනවා නම්
    මන් හිතන්නේ එහෙම නෑ
    අනික බඩු ලීස් නිසා අයිතිය කම්පැනියට. සෝ මේ පොරට කියක් වත් ලැබෙන් නෑ
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,978
    31,763
    113
    Per day 5000
    Maaseta dawas 30 nam per month 150,000
    Maasa 70k gewanawa nam 70*150,000 = 10,500,000

    Awurudu 6 iwara weddi kotiya pannala gewala company ekata. A ithin meka awurudu 6k paddoth thamai.
    Modakame pro max level eke sinhalu inne showoff karanna gihin
     
    • Sad
    Reactions: planner123

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,472
    11,099
    113
    දැන් ඌ ඉන්න කන්ඩිෂන් එකෙන් ඒක කරන්න පුළුවන් ෆුල් එමවුන්ට් එක රිකවර් වෙනවා නම්
    මන් හිතන්නේ එහෙම නෑ
    අනික බඩු ලීස් නිසා අයිතිය කම්පැනියට. සෝ මේ පොරට කියක් වත් ලැබෙන් නෑ
    Hari , ithin insured amount eka leasing company ekata denawa. Eeeta passe 5000 gaane worry wenna oney na ney
     

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,434
    9,061
    113
    Hari , ithin insured amount eka leasing company ekata denawa. Eeeta passe 5000 gaane worry wenna oney na ney
    එහෙනම් බන් ඌට අද උනත් වාහනේ කම්පැනියට හැන්ඩ් ඕවර් කරතැකිනේ ගෙවන්න බෑ කියලා
    ඌ දගලන්නේ ඌ තිබ්බ ඩවුන්පේමන්ට් එක ලක්ෂ 5 ආයේ අර ගන්න වෙන එකෙක්ගේ ඇගේ ගහලා
     
    • Like
    Reactions: sinhawanshaya

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,824
    1
    100,231
    113
    33
    Kalutara
    මේ ඊයේ පෙරේදා එෆ්බි එකේ පෝස්ට් එකක් දැක්ක මාසෙට 60,000ක් පඩි ගන්න ගෑනියෙක්, තාත්තා හැමදාම හීන දැක්කලු තමන්ගේම වාහනේක යන්න. ඉතින් තාත්තට වාහනයක් අරන් දෙන්න හදනවා ලක්ෂ 30ක බෑන්ක් ලෝන් එකක් දාලා. මාසෙට 60,000 පඩියට ලක්ෂ 30 ලෝන් දෙනවද වාහන ගන්න? ලක්ෂ 30ට වාරිකේ කීයක් ගෙවන්න ඕනද හම්බෙන 60,000න්. මොලේ උන මුන්ට.
     

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,434
    9,061
    113
    මේ ඊයේ පෙරේදා එෆ්බි එකේ පෝස්ට් එකක් දැක්ක මාසෙට 60,000ක් පඩි ගන්න ගෑනියෙක්, තාත්තා හැමදාම හීන දැක්කලු තමන්ගේම වාහනේක යන්න. ඉතින් තාත්තට වාහනයක් අරන් දෙන්න හදනවා ලක්ෂ 30ක බෑන්ක් ලෝන් එකක් දාලා. මාසෙට 60,000 පඩියට ලක්ෂ 30 ලෝන් දෙනවද වාහන ගන්න? ලක්ෂ 30ට වාරිකේ කීයක් ගෙවන්න ඕනද හම්බෙන 60,000න්. මොලේ උන මුන්ට.
    දෙන් නෑ බන්
     

    ob_server

    Well-known member
  • Jan 16, 2023
    6,542
    7,181
    113

    How are daily payments structured and collected?​

    • Payments can be transferred directly via the PickMe Driver app.

    What documents do I need to check my eligibility?​

    • You will need your PickMe driver income statement.

    What type of insurance coverage is provided for the EV?​

    • Full insurance is included at no additional cost for all 6 years of the program.

    Am I responsible for vehicle maintenance and repairs?​

    • Yes, drivers are responsible for vehicle maintenance and repairs.

    Who is eligible for this program?​

    • Currently, the program is available exclusively for PickMe drivers.

    Do I need to be an existing PickMe driver to apply?​

    • No. You can register while you are applying for the Rent to Own Program.

    Can I use the vehicle for purposes other than ride-hailing?​

    • Yes, the vehicle usage is entirely up to you.
    https://www.brownsev.com/brownsev-pickme-lolc-collab.html
     

    slickdeath

    Well-known member
  • Sep 3, 2014
    3,366
    1,641
    113
    Ubala hithanawata wada owa ohoma gatta godak ewun lankawe innawa.

    Mama nam me wage modayo inna ekata kemathi. Tikak hariyata mole pawichchi kaloth me wage ungen hodata salli hoyanna puluwan.
     

    Naughty_kiththa

    Well-known member
  • Jul 28, 2024
    2,235
    2,633
    113
    පිස්සු නේහ් 🥸

    යකෝ ඔය ලීස් එකෙන් බාගයක් දාලා පරණ වාහනයක් ගත්තා නම් මීට වඩා hire දුවන්න පුලුවන්, ලාබයිනේ 🥲
    ------ Post added on May 25, 2026 at 8:46 PM
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,361
    1
    59,745
    113
    Mother Earth
    ඔය හුත්ත ලක්ෂ 110ක් වෙනවද බන් ? ඒ කොහොමද ? 5,800,000 ටනේ දාල තියෙන්නෙ. 🤷‍♂️
     

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,434
    9,061
    113
    ඔය හුත්ත ලක්ෂ 110ක් වෙනවද බන් ? ඒ කොහොමද ? 5,800,000 ටනේ දාල තියෙන්නෙ. 🤷‍♂️
    දවසට 5000යි. මාස 72යි
    වැඩි කරලා බලපන්
     
    • Wow
    Reactions: Candid-B

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,340
    72,529
    113
    මාලඹේ
    අපි නම් NPP කියලා ජන්දේ දුන්නේ මුන් වගේ ගොන්නු තමා😂😂
    දැන් අනාත Life ගෙවනවා😂
     

    TeliKali2025

    Well-known member
  • May 19, 2025
    627
    909
    93
    Amsterdam
    ධම්මික පෙරේරා අමු සක්කිලි වෙසිගෙ පුතෙක් නේද?
    පික්මී හරහා ඕක දෙන්නෙ.කොහොමත් මුලින් 4යි දෙන්න ඕනි. දවසට පන්දාහක් දාන්න ඕනි.

    බලපං හූරං කන කැත.
     
    • Like
    Reactions: Inigo Montoya

    Peace for All

    Well-known member
  • Mar 10, 2024
    2,639
    1,838
    113


    menna meke okkoma vistare thiyanawa. meke vidiyata 2-3 weeks gewwe nathnam wahane ussanna puluwanlu.

    ඔය හුචක්කුව උස්සන එක හොදයිනේ බන්.

    එදා ඉදල ගෙවපු එක නිකම් දුන්න කියල හිත හදාගෙන නිදහසේ ඉන්න පුළුවන්.

    පසුවට: ලීසිං එකේ උන් ඕක ගෙනියන්නෙත් නෑ. මොකෝ උන් ඕක ගෙනිහින් පතෝල මැස්සකට පාවිච්චි කරන්නද?

    If you default on a Lease/ Loan of such magnitude, do you think you can ever get a Lease/ Loan..?

    Another option is declaring Bankruptcy but there too will be serious consequences..

    එක ජෝඩුවක් මගුල් ගෙදරක යන්න කියල ධනවත් යාලුවෙක්ගෙන් දියමන්ති මාලයක් ඉල්ලාගන්නවා. අවාසනාවකට වගේ මගුල් ගෙදරදී මාලය නැති වෙනවා. ඉතින් මේ මිනිස්සු දෙන්න ණය වෙලා නැති වුනු මාලය හා සමාන අලුත් මාලයක් මිලදීගෙන මිතුරියට දෙනවා. අර ණය අවුරුදු 12ක් තිස්සේ නොවිඳිනා දුක් විඳිමින් ගෙවනවා. අවසානයේ දවසක ධනවත් මිතුරියට පැරණි මිතුරිය හම්බ වෙනවා, කලින් ශෝභාසම්පන්න රුවැත්තියක් විදියට හිටි මිතුරිය දිරාපත් වී මහලු පෙනුමක් ඇතිව දිළිඳුව සිටීම නියා මිතුරිය අහනවා මොකද මෙහෙම වුනේ කියල. එතකොට දිළිඳු කාන්තාව වුනු දෙය මිතුරියට කියනවා. එවිට මිතුරිය කණගාටුවට පත්වෙලා කියනවා ඒ මාලය ඉමිටේෂන් එකක් කියල. එතරම් වටින්නේ නැහැ කියල. අවංක අහිංසක මෝඩ මිනිස්සු වැඩිය හිතන්නේ නැතිව කරන මෝඩකම් නිසා දුක් විඳිනවා. එකයි මේ කතාව මතක් වුනේ.

    Sensitive story, heard before but did not know it's from that Author..


    ------ Post added on May 26, 2026 at 3:27 AM
     
    • Like
    Reactions: Inigo Montoya