Ne ban wena ratawal wage newe ausi tikak amuthui.dress eken unta wedak ne.unta indian look ekata pattama hate ekak tiyenawaමෙහෙම නම් වෙලා නැ.මෙ වගෙ දෙයක් වෙන්න තියෙන චාන්ස් එක අඩුයි. මන් ඔසි ඉදලා නැ. එ නිසා හරියටම කියන්න බැ.
හොදට අදින පලදින එකෙක්ද බන් ඔය අයියා. නැත්නම් ලන්කාව්ව් උන් ඔෆිස් යනවා වගෙ අදින එකෙක්ද? පර්ෆියුම් එකක් යූස් කරන්න්ව් නැද්ද ?
කොටයි නම් ඉතින් අවුලක් එනවා,ඒකට කලු ගතියත් එකතු උනාම.
මන් හිතන්නෙ ඌ අදින විදිහ එහෙම අවුල් ඇති.
