මේක තමා යථාර්ථය මේ ආණ්ඩුවෙන් ලංකාව තව අවුරුදු 100කට ගලවන්න බෑ 😍🥰

U.N.C.L.E

Well-known member
  • Jul 21, 2021
    910
    1,457
    93
    මොකක්ද හොද සීලරතනගෙ? උඹ කියන්නෙ මුන්ව එලෝල ඌව ගේමු කියලද? ඌව ගේමු (y) (y)
    උඹ ඇහුවේ අනුර කුමාරට වඩා හොද එකෙක්නේ? අනුර කුමාරට වඩා ඕනේ එකෙක් හොදයි. බත්තරමුල්ලේ සීලරතන හෙනම චා(ර්)ටර් දේශපාලනේ ඇතුලේ. හැබැයි සීලරතන හාමුදුරුවොත් අනුරට වඩා හොදට දේශපාලනේ කරනවා. හිතා ගනින්කෝ අනුරගේ තත්වේ.

    උබ සීලරතන හාමුදුරුවොන්ව ගෙනෙන්. අපිත් සපෝට් කරන්නම්. තියෙන තත්වේ උඩ අනුරයාට වඩා දාස් ගුණයකින් හොදයිනේ.
     
    • Like
    Reactions: Inigo Montoya

    arunakr

    Active member
  • Jul 20, 2011
    198
    160
    43

    පොඩ්ඩක් පැහැදිලි කරනවද සීලරතන හාමුදුරුවො අනුරට වඩා හොදට දේශපාලනේ කරන විදිහ ඒකද අනුර චන්ද ලක්ශ 56 ගන්නකොට සීලරත්ත චන්ද 11000 ගත්තෙ හොදටම් කරල.හොදටම දේශපාලනේ කරනව නම් ප්‍රතිඵලත් හොදටම එනව ඉස්සර තරම් වහල්ලු නෑ දැන්. අනුරට වඩා හොද කෙනෙක් හොද ප්‍රතිපත්ති එක්ක මීට වඩා හොද වැඩපිලිවෙලක් එක්ක ආවොත් මිසක් මේ ආණ්ඩුව පරද්දන්න බෑ
    කොහොමත් සජිත් නාමල් රනිල් දිලිත් අවලංගු කාසි වෙලා ඉවරයි.මේක ඇවිල්ල දේශපලනේ ලොකු පෙරලියක් ආයිත් ඒ වගේ පෙරලියක් කරන්න තරම කෙනක් ඉන්නවද තාම ? ඉතින් තව අවුරුදු 10 බුක් කරල ඉවරයි බන්

    English puluwan
    රටක් පාලනය කරන්න English තිබුනාම ඇති නම් රනිල් ගෙදර යන්නෙ නෑනෙ
    ------ Post added on May 30, 2026 at 7:20 AM
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,544
    98,501
    113
    හරි මුකුත්ම කරල නෑ :no::no::no: මොනවද කරන්න තියන දේවල් 🤔සහ නොකරපු දේවල් කියලයි කාවද ගේන්නෙ කියල කියපන්කො ??
    මුලින්ම ප්‍රශ්නෙට උත්තරේ දීල හිටපන් ✍️✍️ ඊට පස්සෙ උඹේ ප්‍රශ්නෙට උත්ත දෙන්නම් (y)(y)ගේන්න කෙනෙක් නැත්නම නෑ කියපන් මුන්ට බැන්න කියල ඒක උත්තරයක් නෙමෙයිනෙ බන් 👋👋
    නෑ නෑ ගොඩක් දේවල් කරලා තියෙනවා. මටත් කිව්වේ හැකරෙක්
     
    • Haha
    Reactions: Inigo Montoya

    arunakr

    Active member
  • Jul 20, 2011
    198
    160
    43
    නෑ නෑ ගොඩක් දේවල් කරලා තියෙනවා. මටත් කිව්වේ හැකරෙක්

    මම හිතුවෙ උඹට කිව්වෙ තිස්සකුට්ටි ආරච්චි කියල :angry::angry: අහපු දේට කෙලින් උත්තරයක් දෙන්න බෑ කයිය නම් ආණ්ඩු පෙරලන්න :shocked::shocked:
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,544
    98,501
    113
    මම හිතුවෙ උඹට කිව්වෙ තිස්සකුට්ටි ආරච්චි කියල :angry::angry: අහපු දේට කෙලින් උත්තරයක් දෙන්න බෑ කයිය නම් ආණ්ඩු පෙරලන්න :shocked::shocked:
    ඕකේ අමුතුවෙන් පෙරළන්න දෙයක් නෑ උන්මා
    පෙරලාගන්නව
     
    • Like
    Reactions: Inigo Montoya

    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,095
    3,081
    113
    හරි මුකුත්ම කරල නෑ :no::no::no: මොනවද කරන්න තියන දේවල් 🤔සහ නොකරපු දේවල් කියලයි කාවද ගේන්නෙ කියල කියපන්කො ??
    මුලින්ම ප්‍රශ්නෙට උත්තරේ දීල හිටපන් ✍️✍️ ඊට පස්සෙ උඹේ ප්‍රශ්නෙට උත්ත දෙන්නම් (y)(y)ගේන්න කෙනෙක් නැත්නම නෑ කියපන් මුන්ට බැන්න කියල ඒක උත්තරයක් නෙමෙයිනෙ බන් 👋👋
    Me wage ewunuth elakiri enawada?
     
    lilman

    Well-known member
  • May 10, 2009
    40,141
    53,115
    113
    Colombo
    මරපු එකාගේ ආගම මොකක්ද?

    Fozzie Bear Reaction GIF

    කියල දෙන්න හැදුවට පොහොට්ටු බයියන්ට, සිලිබයියන්ට, සජබයියන්ට ඕව කියල දෙන්න අමාරුයි.

    අවුරුදු 60 කෙසේ වෙතත් අනිවා ඊළඟ ටර්ම් දෙකම මේ ආණ්ඩුවම ඉන්න ඕන බංකොළොත් කරල දීපු රට යන්තන් දියුණු වෙන පාරට වත් ගන්න. නැත්තං රටට අබ සරණයි.

    මටනං කාලකණ්ණි බයියො ගැන සත පහක විස්වාසයක් නෑ.

    Fozzie Bear Reaction GIF
     
    arunakr

    Active member
  • Jul 20, 2011
    198
    160
    43
    Me wage ewunuth elakiri enawada?

    ඔව් බන් උඹල වගේ හාමුලගෙ පස්සෙන් යන උනුත් ඉන්නෙ එකේ අපිත් ඉන්න එපායැ. රටට කෙල උන්ත් කමක් නෑ හාමුල බලේ ඉන්න ඕනැ කියල හිතන් ඉන්න පරම්පරාගත වහල්ලු
     
    Tonto

    Well-known member
  • Apr 23, 2023
    3,977
    3,744
    113
    අර සෞදි සුල්තාන්ල මොක්කුද මේ තෙල් ගැන තියෙන දැනුම් සම්භාරෙ එක්ක. සුල්තාන්ල ලැජ්ජ වෙන්න ඕන මේවගෙ සුපිරි තෙල් ගැන විද්වතෙක් තෙල් නැති අපේ රටක පහල වීම ගැන. උන් මෙතුම ගැන දැනන් හිටියනම් මෙලහට සෞදි ගෙනිහින් සුන්නත් කරල රජා කොරල ගොඩක් කල්
    මෙතුම වගෙ තෙල් දැනුම උපරිම එකෙක් අරාබි කරේට උන්නනම් අද ට්‍රම්ප්ල පුටින්ල නෑ මෙතුමයි තෙල් බලෙන් ලෝකෙ අල්ලෙ නටවන්නෙ
     
    Last edited: