1000% trueAL කාලෙ මුස්ලිම් කෙලි පොඩ්ඩක් එක්ක මෙවුවා එකක් තිබිලා තියනවා
ලොකු වෙනසක් නැහැ, මොකක් හරි මගුලක් අල්ලං රන්ඩු වෙන්න එහෙම ගත්තම සේරම එකයි.
උඹ කියන්නෙ යකෝ මට සෑහෙන්න හොඳ AL රිසල්ට් එකක් තියනවා1000% true![]()
What to do machan. Life is like that.උඹ කියන්නෙ යකෝ මට සෑහෙන්න හොඳ AL රිසල්ට් එකක් තියනවා
ඒක හිටියෙ නැත්තං Island rank එකක් දාන්න තිබුනා කියලා හිතෙනවා
no regrets broWhat to do machan. Life is like that.
ගෑනූ ගැන තේරුම ගන්න හොද එකස්පීරියන්ස් එකක් කියලා හිත හදා ගමු. ඒ වගේම තමයි සමහර ගෑනූ ඉන්නවා ලයිෆ් එකට පට්ට ගොඩ දාන.