Credit Card - Fuel Surcharge Refund අයින් කරලා

wqe123

Well-known member
  • Aug 21, 2015
    9,614
    12,734
    113
    ලංකාවේ.. ලංකාවේ
    සම්පත් බැංකුව ෆුවල් සචාර්ජ් එකට දෙන රිෆන්ඩ් දෙන එක අයින් කරලා ජුනි පළවෙනිදා ඉදලා
    අනිත් බැංකු මොනාද තියෙන්නේ ඒහෙම කරපු, නොකරපු.
     
    Last edited:

    topkollek

    Well-known member
  • May 22, 2014
    42,857
    1
    56,868
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    5000ට අඩු QR payment වලට බැංකුවෙන් ගාස්තු අයකරන්නෙ නෑ කිව්ව නේද? ඒකෙන් ෂෙඩ් වලදි ගෙවන්න පුළුවන් ඇති සමහරවිට
     

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,644
    11,650
    113
    5000ට අඩු QR payment වලට බැංකුවෙන් ගාස්තු අයකරන්නෙ නෑ කිව්ව නේද? ඒකෙන් ෂෙඩ් වලදි ගෙවන්න පුළුවන් ඇති සමහරවිට
    Credit card walata ba. Lankapay witharai
     
    • Sad
    Reactions: topkollek

    lilman

    Well-known member
  • May 10, 2009
    40,119
    53,089
    113
    Colombo
    පුක දෙන්නේ නැතුව අතින් සල්ලි දීල තෙල් ගහපල්ලකෝ
     

    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    3,290
    5,609
    113
    It WAS; Notice issued they are withdrawing it from 01-06-2026
    Platinum, signature walata ain wenne neh

    පුක දෙන්නේ නැතුව අතින් සල්ලි දීල තෙල් ගහපල්ලකෝ
    me ahala tiyenne ube payment method eka gana neme, Sampath credit cards gana :lol:
    ------ Post added on May 28, 2026 at 10:55 AM
     

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,614
    12,734
    113
    ලංකාවේ.. ලංකාවේ
    nope i called and checked, 1% surcharge applicable to classic and gold
    I have both signature visa and everyday amex.
    received sms saying Fuel Surcharge Refund" Benefit revoked.
    then it might be for Amex.


    පුක දෙන්නේ නැතුව අතින් සල්ලි දීල තෙල් ගහපල්ලකෝ
    උබට නම් සල්ලි ඕනෑම නැතිව ඇති නේ... ඒ ක්‍රමේට උබ දීලා ගෙව්වට, අපිට එක සෙට් නෑ....




    Amex walata deepu Cash Back ekath naa. Dan 2% Fuel Surcharge apply wenava. :sorry::sorry:
    එක තමා ඔය එව්රිඩේ කාර්ඩ් එක පාවිච්චි කලේ කෑෂ් බැක් එකයි ෆුවල් සචාර්ජ් එක නැතිව තෙල් ගහන්නයි පුළුවන් නිසා
    එහෙම බලපුවාම දැන් සිග්නේචර් එක පාවිච්චි කරාම ඊට වඩා ලාබයි. පොයින්ට් සෙට් එක නිසා
     
    Last edited: