හරකෝ . . තොට මුලින්ම කියපු දේ තේරුම් ගනින් ..උබ ඔය කියන ගොං කතාවම තමා මේ කථාවෙන් පෙන්නන්න හදන්නේ.
ගෑනියෙක් වැටුනාම හාමුදුරු කෙනෙක් කෘතිම ස්වසනේ දීලා ගෑනි නිරුපද්‍රිතයි කියලා දැන ගත්තාම හාමුදුරුවෝ තමන්ගේ ගමන යනවා.
උබ වගේ මෝඩ (හෝ කපටි.) උපාසකයෝ ටික හාමුදුරුවන්ට බැණ බැණ හැම තැනම කියව කියව යනවා හාමුදුරු කෙනෙක් ගෑණියෙක්ව දූශනය කලා කියලා.
ඕක අහගෙන ඉන්න @WD-40 , @todd2231048 වගේ එවුනුත් දැක්කා වගේ වටේට පතුරනවා හාමුදුරුවෝ අවුරුදු 12ක ගෑනු ළමයි 10 දෙනෙක් එක පාර දුශණය කලාය කියලා.
ගෝල හාමුදුරුවෝ ලොකු හාමුදුරුවෝ ලගට ගිහින් අහනවා ඇයි ඒ කාන්තාව සිප ගත්තේ කියලා.
දැන් ඉතින් කෘතිම ස්වසනෙයි, කිස් එකෙයි වෙනස දන් නැති මෝඩයෙක්ට ඕක පැහැදිලි කරනවාට වඩා හොදයි "මම ඒ ගෑනු කෙනාව එතන තියලා ආවේ. ඇයි ඔයා තාම ඒ ගෑනු කෙනාව උස්සගෙන ඉන්නේ ?" කියලා අහන එක.
ඔතන ඉන්න ගෑනි ට උස්සන්නේ නැතුව කිස් එකක් දෙන එකක් ගැන නෙවෙයි මම ඇහුවේ .
උබේ ගොන් ප්‍රශ්නෙට තමයි ම්ම් එහෙම කිව්වේ

ඒක තමයි හරකෝ කියන්නේ හැමතැනම ඒ උත්තරේ හරියන්නේ නෑ කියලා හාමුදුරුවන් ට .දැන් ඉතින් කෘතිම ස්වසනෙයි, කිස් එකෙයි වෙනස දන් නැති මෝඩයෙක්ට ඕක පැහැදිලි කරනවාට වඩා හොදයි "මම ඒ ගෑනු කෙනාව එතන තියලා ආවේ. ඇයි ඔයා තාම ඒ ගෑනු කෙනාව උස්සගෙන ඉන්නේ ?" කියලා අහන එක.
ගොන් කතා කියවන්න කලින් කියපු දේ බලපං
------ Post added on May 28, 2026 at 3:27 PM
