තව උන් කරනව workman ද මොකක්ද එකක්. ඒකත් කොලිටි තියෙනව වගේ ingco ගානටම වගේගෙදර පාවිච්චියට වගේ නම් ingco වගේ ඒව තියෙනව ජයකිරණ උන් ලග එහෙම.![]()

usb port moktd ?මං ගාව තියෙනවා Spark ඒකෙ Usb Ports එහෙමත් තියෙනවා. Red Arrow කියල එකක් තියෙනවා. Boashi තියෙනවා. Bosch තියෙනවා මේක තමා කොලිටීම ඕවා අතරින්. හැබැයි හොඳ අඟුණ දන්නෙ නැහැ Import කරල Distribute කරන එක කරන්නෙ. පිත්තල/ සුදු යකඩ Welding Rods තියෙනවා.
ඔය දාල තියන ලිස්ට් එකෙන් Intimax හොඳයි, DBL හොඳයි, Laser කියලා එකක් තියනවා ඒක හොඳයි (අර සිල්වර් කලර් තඩි ට්රාන්ස්ෆෝමර් ටයිප් එක ගැන මම කියන්නෙ)@NEMISIS වෙල්ඩින් ප්ලාන්ට් එකක් තියෙනවා නේද
සමහර චයිනීස් වෙල්ඩින් ප්ලාන්ට් වල ස්පීකර් MP3 player එහෙමත් තියනවාusb port moktd ?
