දැන් එන චයිනීස් වාහන

BINGU_PUTHA

Well-known member
  • Apr 26, 2013
    12,022
    5,757
    113
    canada
    හැමදේම අවතක්සේරු කරන්න එපා

    දැන් එන ජපන් වාහන ඉස්සර වගේ කොලිටි නැහැ. ලංකාවේ වාහන මාර්කට් එක අස්වාබවිකයි. වෙන රටවල්වල වාහන වල ගාන විශාල වශයෙන් අඩුවෙනවා අවුරුදු ගාන අනුව. සාමාන්‍යයෙන් අවුරුදු 10-12 ක් හෝ 200,000 km කියන්නේ, වාහනය කල් ඉකුත්වෙලා.

    චීන වාහනවලට ඇමෙරිකාවේ ඉඩක් නැහැ. ඒ බලපෑමෙන් කැනඩාවටත් චීන වාහන ගෙන්න දෙන්නේ නැහැ. දැන් නම් පොඩ්ඩක් ගේනවා. මොකද චීන වාහනවලට අනිත් ඒවා එක්ක හැරෙන්න බැහැ මිල අතින්. ටෙස්ලා එක වහනයක් ගන්න ගානෙන් චීන BYD වාහන දෙක තුනක් ගන්න පුළුවන්.

    ඉස්සර ජපාන UK වාහන කොපි කරලා වාහන හැදුවට දැන් කොහොමද ? ඒවගේ තමයි චිනත්. ලෝකෙම අල්ලගෙන තියෙන්නේ.
     
    Psiko

    Well-known member
  • Mar 10, 2023
    12,672
    12,074
    113
    🤍
    @Psiko උබ පොඩි එකෙක් නේද ඇත්ත කියහන් , සුරන්ගනා ලෝකෙක නේද උබ ජීවත් වෙන්නෙ? 🤣 ,බලපන් දැන් උබ දාල තීන image එකෙන්ම උබේ මනස කොච්චර ලාමකද කියල පේනව 🤪🤪🤪
    අවුරුදු පහක් යන්නත් කලින් වාහනේට කෙල උනාම වාහනේ පරන යකඩ වලට විකුනලා T.V එක ගෙදර සාලෙ එල්ලගෙන රෑට ප්‍රේම දඩයම බලන EV ලොල්ලෙක්
    707421364_2272588013485226_4066284532474270919_n.jpg
     
    • Haha
    Reactions: Candid-B

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    12,672
    12,074
    113
    🤍
    BYD warranty ekama 8 years ne?

    Meeta kalin lankawe mona vehicle ekatawath hambela nane echchara warranty ekak
    BYD එකේ සර්විස් එකෙන් වැඩක් කරලා දෙනකල් බලං හිටපු එකෙක්

    710461097_1854354015523498_5110219795430988858_n.jpg
     
    • Haha
    Reactions: Candid-B

    bladeable

    Well-known member
  • Aug 25, 2012
    2,117
    2,309
    113
    අවුරුදු පහක් යන්නත් කලින් වාහනේට කෙල උනාම වාහනේ පරන යකඩ වලට විකුනලා T.V එක ගෙදර සාලෙ එල්ලගෙන රෑට ප්‍රේම දඩයම බලන EV ලොල්ලෙක්
    707421364_2272588013485226_4066284532474270919_n.jpg
    ඉතින් තොට පුකද පකෝ , වාහනේ විකුනන්න බැරි නන් තව වාහන 10ක් ගන්න සල්ලි තීනව තෝ වගේ හිගන්නො නෙවෙයි අනික් මිනිස්සු , උබ බයික් එකක්වත් නැති එලොවටයි මෙලොවටයි නැති අවජාතකයෙක්නෙ පකෝ 🤣🤣🤣🤣🤣. ගෙදර කන්නවත් නෑ නේද ඇත්ත කියපන් උබ මෙතන උඩ පැන්නට 🤣🤣🤣🤣🤪🤪🤪🤪🤪🤪🤪
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,565
    2
    54,104
    113
    BYD එකේ සර්විස් එකෙන් වැඩක් කරලා දෙනකල් බලං හිටපු එකෙක්

    Oka ithin adu wadi ganata hama authorized dealer ge ma thiyenawa. ICE vehicles walata 3rd party garages thiyena nisa misak agent gen warranty claim ekak ganna giyama adala parts wunath special order dala gennala denne
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,392
    22,037
    113
    Gotland
    2030 දි හදන්න එකෙක් නැතුව අඹ ගහ යට ගැරේජ් එකට ගියාම 2c එන්ජිම තියලා ev එක හදල දෙන බාස් අයියා
    2050 දීත් ලෝකේ හොඳම ඩීසල් එන්ජිම 2C ද පෙට්‍රල් ඇන්ජිම 1NZ කියා උදම් අනන දෙල් ගහ යට ගැරේජ් එකේ Gen-z බාස් උන්නැහේ
     
    • Like
    • Love
    Reactions: hrm and Psiko

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    16,818
    24,972
    113
    Fantasy
    Magnite ekak ganin :P

    මෙකෙ මුල්ම කාර් දෙකේ මිකැනික් එවා චෙක් කරද්දී මතක් උනේ @PHBhagya ව.
    අන්තිමට magnite එක දකිද්දි ඒක තහවුරු උනා. Phbhagyatath තියෙන්නේ red magnite එකක්නේ.
    එහෙනම් මේකයි මූ දැන් කිරියට එන්නෙ නැත්තේ. මැග්නයිට් එකත් එක්ක රමනය කර කර ඇති. දැන් නම් muffler එක බෝර් වෙලා ඇති නේද PornHubBhagya
     
    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,298
    9,472
    113
    Heaven :p
    BAW තමා දැනට ලංකාවෙ තියෙන ටෙක්නොලොජි අතින්, සේෆ්ට් අතින් හොඳම වාහනේ.

    පෙනුමත් සුපිරි. පාරට දැම්මම 2000න් පස්සෙ කෑලි කෙල පෙරන් බලන් ඉන්නෙ.

    ඕන තැනකට ගිහිල්ල සග දාල ෆුල් කිට් ගහල බැස්සම වටේම උන් ෆුල් හොල්මන්.

    Landcruiser 300 එකට වඩා කම්ෆර්ට්, සේෆ්ට් අතින් අති උපරිමයි.

    5Sec වලින් 65kmph ගන්න පුලුවන්.

    එක චාජ් එකකින් 1250km ගියෑකි ස්පීඩ් එක 80-90 අතරෙ තියාගෙන.

    ඉන්ටෙලිජන්ට් ඔටෝ ඩ්‍රයිවින් තියෙනවා. දැනට ලෝකෙ කිසිම වාහනයක ඒ තරම් ඇඩ්වාන්ස් ඔටො ඩ්‍රයිවින් මුඩ් එකක් නෑ.

    ඩ්‍රින්ක් එකක් දාල ඉන්න වෙලාවක වාහනේට නැගල යන්න ඕන ප්ලේස් එක ගූ ගල් මැප් එකේ ටයිප් කරන්න විතරයි ඕනි.
     
    Psiko

    Well-known member
  • Mar 10, 2023
    12,672
    12,074
    113
    🤍
    ඉතින් තොට පුකද පකෝ , වාහනේ විකුනන්න බැරි නන් තව වාහන 10ක් ගන්න සල්ලි තීනව තෝ වගේ හිගන්නො නෙවෙයි අනික් මිනිස්සු , උබ බයික් එකක්වත් නැති එලොවටයි මෙලොවටයි නැති අවජාතකයෙක්නෙ පකෝ 🤣🤣🤣🤣🤣. ගෙදර කන්නවත් නෑ නේද ඇත්ත කියපන් උබ මෙතන උඩ පැන්නට 🤣🤣🤣🤣🤪🤪🤪🤪🤪🤪🤪
    709707658_2763286970731215_5244252554780122102_n.jpg

    Jetour එකේ කලින් කොම්පැනිය cheryQQ කියලා දැන ගත්ත,ඩිෆෙන්ඩරයක් කියලා හිතන් T2 එක පදින අයියලා
    😌

    708230520_1514966907082308_2198061673797971478_n.jpg
     
    kamal1978

    Well-known member
  • Oct 7, 2023
    268
    953
    93
    දැන් චීන වාහන හොඳයි ජපන් ඒවාට වඩා.... මට ඔය දෙකම තියෙනවා, දෙකම පදිනවා. හැබැයි මම ගමන් 10ක් ගියොත් 9ක්ම තෝරාගන්නේ චීන එක. දැන් ජපන් ඒවගේ interior එක නිකං ප්ලාස්ටික් ගොඩක්, සැප අඩුයි. පිළිගන්නවානම් පිලිගනින් suspension පවා ජපන් එකේ අවුල් මටනම්. ඊයේ පෙරේදා මම Vitz එක පැද්දා කිලෝමීටර් 600ක් විතර බැස්සම මගේ ඇඟ රිදෙනවා. ළඟ ගමන්වලට අවුලක් නෑ තෙල් කරන නිසා. ජීවත් වෙන්නේ පරම්පරාවටම එකක් වාහන අරන් දුක් විඳින්න නෙවෙයිනේ බං.... BMW එකක් ගන්න නඩත්තුවට සල්ලි නෑ, අමාරුවෙන් ගත්තත් ඒ වියදම තේරුමකුත් නෑ ඒ නිසා චීන brand එකකට ගියා. Full EV එකකට ගියේ නෑ මම නිතරම ඩොටේ යන නිසා.

    BAW වගේ ගූ ගොඩවල්වලට වඩා හොඳ චීන brands දැන් ජපන් ඒවට වඩා හොඳ value එකක් දෙනවා. යුරෝප් ඇමරිකන් brands රෙවිලා ඉන්න නිසා තමයි චීන්නුන්ට පො...සි වැඩවලින් නවත්තන්න හදන්නේ. මම හොඳට වාහන පැදලා තියෙනවා. මම පොඩි කාලේ ඉඳන් අපේ ගෙදර වාහන තිබුනා. ජපන් ජපන් කිය කිය එල්ලිලා ඉන්න තරම් හු...තක් දැන් ජපන් ඒවගේ නෑ. රටවල්වලට වහල් වෙලා බොරු මාන්නයක් හදාගෙන දුක් විඳින්න මමනම් හම්බ කරපු සල්ලි යට කරන්නේ නෑ.
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,042
    3
    118,603
    113
    Gampaha
    මෙකෙ මුල්ම කාර් දෙකේ මිකැනික් එවා චෙක් කරද්දී මතක් උනේ @PHBhagya ව.
    අන්තිමට magnite එක දකිද්දි ඒක තහවුරු උනා. Phbhagyatath තියෙන්නේ red magnite එකක්නේ.
    එහෙනම් මේකයි මූ දැන් කිරියට එන්නෙ නැත්තේ. මැග්නයිට් එකත් එක්ක රමනය කර කර ඇති. දැන් නම් muffler එක බෝර් වෙලා ඇති නේද PornHubBhagya
    එවු...එවු... මොනවද මේ අපහාසා...
     
    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,518
    8,985
    113
    මමත් වාහන බිස්නස් කරන්නේ වැඩිපුර ජපන් වාහන ඒත් ඉතින් අනාගතය තියෙන්නේ ඉලෙක්ට්‍රික් වාහන වලට අපි ඒකට ලෑස්ති වෙන්න ඕන, ලෝකෙ එකම රට වාහන depreciate වෙන්නේ නැති ගත්තට වැඩිය වැඩි ගානකට විකුණන්නේ
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    5,498
    10,228
    113
    35
    Spain
    උඹට හෙන හණමිටි අදහස් තියෙන්නෙ. Leaf එකත් ඒ දවස් වල කොන් කරලා තිබ්බේ දැන් බලපන් අලුතින් ගහන බැටරිය. ඒ දවස් වල දෙක තුනක් අරං දාගෙන තිබ්බ නං ගොඩ. Anyways EV රිස්ක් එකක් තියෙනවා. ඒ නිසා දහ අතේ ණයවෙලා ලීසිං දාලා ගන්න කෙනෙක්ට හරියන්නෙ නැහැ. යමක් කමක් තියෙන කෙනෙක්ට තමා හරියන්නෙ. පාඩුවක් දරන්න පුළුවන් කෙනෙක්ට. No hate.
    ලීෆ් එකක් අපේ නෑයෙක්ට තියෙනවා. බැටරි ඉතුරු කරගන්න දුර ගමන් යන්නේ 30/40 වගේ අඩු වේග වලින්. තෙලුත් ගණන් කාලේ ලක්‍ෂ 60 විතර වියදන් කරලා ගත්ත වාහනේ. අවුරුදු 12ක් විතර පරණයි. හැබයි වාහනේ හොඳ කොලිටියි.
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,147
    25,289
    113
    මේ ලාබ ලොකුවට ගන්න, ගෙනල්ල හංගල තියෙන Hayleys කුණු EV

    තඩි මීයෝ බහුල, exel world එකේ පිටිපස්සේ,

    ආසයි නේද මේ වගේ එව්වට අහුවෙන්න.
     
    tharuka1989

    Well-known member
  • Nov 2, 2014
    3,602
    2,964
    113
    Toyota eken Solid state battery tiyena wahana dammama oya prashna okkoma iwarayi (2027 manufacturing patan gannawa kiyanawa), ethakan ona tharam waada kara ganilla
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    2,726
    5,460
    113
    BAW තමා දැනට ලංකාවෙ තියෙන ටෙක්නොලොජි අතින්, සේෆ්ට් අතින් හොඳම වාහනේ.

    පෙනුමත් සුපිරි. පාරට දැම්මම 2000න් පස්සෙ කෑලි කෙල පෙරන් බලන් ඉන්නෙ.

    ඕන තැනකට ගිහිල්ල සග දාල ෆුල් කිට් ගහල බැස්සම වටේම උන් ෆුල් හොල්මන්.

    Landcruiser 300 එකට වඩා කම්ෆර්ට්, සේෆ්ට් අතින් අති උපරිමයි.

    5Sec වලින් 65kmph ගන්න පුලුවන්.

    එක චාජ් එකකින් 1250km ගියෑකි ස්පීඩ් එක 80-90 අතරෙ තියාගෙන.

    ඉන්ටෙලිජන්ට් ඔටෝ ඩ්‍රයිවින් තියෙනවා. දැනට ලෝකෙ කිසිම වාහනයක ඒ තරම් ඇඩ්වාන්ස් ඔටො ඩ්‍රයිවින් මුඩ් එකක් නෑ.

    ඩ්‍රින්ක් එකක් දාල ඉන්න වෙලාවක වාහනේට නැගල යන්න ඕන ප්ලේස් එක ගූ ගල් මැප් එකේ ටයිප් කරන්න විතරයි ඕනි.

    හුත්තො BAW එක LC300 එකේ සයිඩ් මිරර් එකක් විතර ඇති සයිස් එක