හැමදේම අවතක්සේරු කරන්න එපා
දැන් එන ජපන් වාහන ඉස්සර වගේ කොලිටි නැහැ. ලංකාවේ වාහන මාර්කට් එක අස්වාබවිකයි. වෙන රටවල්වල වාහන වල ගාන විශාල වශයෙන් අඩුවෙනවා අවුරුදු ගාන අනුව. සාමාන්‍යයෙන් අවුරුදු 10-12 ක් හෝ 200,000 km කියන්නේ, වාහනය කල් ඉකුත්වෙලා.
චීන වාහනවලට ඇමෙරිකාවේ ඉඩක් නැහැ. ඒ බලපෑමෙන් කැනඩාවටත් චීන වාහන ගෙන්න දෙන්නේ නැහැ. දැන් නම් පොඩ්ඩක් ගේනවා. මොකද චීන වාහනවලට අනිත් ඒවා එක්ක හැරෙන්න බැහැ මිල අතින්. ටෙස්ලා එක වහනයක් ගන්න ගානෙන් චීන BYD වාහන දෙක තුනක් ගන්න පුළුවන්.
ඉස්සර ජපාන UK වාහන කොපි කරලා වාහන හැදුවට දැන් කොහොමද ? ඒවගේ තමයි චිනත්. ලෝකෙම අල්ලගෙන තියෙන්නේ.