un meeta wada advance ewa develop karala bn tiyene,tika tika release karanne investorlsa andanna.
ow eka atta. සමහර විට AGI උනත් මේ වෙද්දිත් success කරන් ඇත්තෙun meeta wada advance ewa develop karala bn tiyene,tika tika release karanne investorlsa andanna.
Ai ekenma karanna puluwan dewal ahala tama goda yanna wenneඅපේ රස්සාවලට තමයි කෙලවෙන්න
ඔව් ඒක තමයිAi ekenma karanna puluwan dewal ahala tama goda yanna wenne
Ai ekenma karanna puluwan dewal ahala tama goda yanna wenne
කොච්චර කරත් සමහර වෙලාවට ඇනගන්න වෙලාවලුත් තියනවා බන්ඔව් ඒක තමයි
Aluth security guidance plugin eka daapanකොච්චර කරත් සමහර වෙලාවට ඇනගන්න වෙලාවලුත් තියනවා බන්
දැං මම මේ තාම වැඩක් කරන ගමන් හිටියෙ
Claude code + Opus 4.7
ටිකක් කම්ප්ලෙක්ස් වැඩක්
මේකට ප්‍රොම්ප්ට් එකේ කට කැඩෙනකල් කිවුවත් බුල් කෙලිනවා, හෙන දිගට ටයිප් කරලා edge case සේරම අකුරෙන් අකුර විස්තර කරත්
දැන් වෙන වෙනම ස්ටෙප් ටික මම මැනුවලි හිතලා හදලා ඒ ටික කරන්න වෙන ආතල් දෙන්න එපා කියල යන්තං අටව ගත්තෙ.
සාමාන්‍ය දේවල් නං බාගෙට කිවුවත් සුපිරියටම කරනවා අපි හිතන්නෙත් නැති edge case එහෙම handle කරලා
PS : ඒ පාර රෙද්ද Github actions down.
ඔවු ඔවුAluth security guidance plugin eka daapan
Mun last week eketh oka kara. Week eke mada reset karanwa. Awlk na wasi ekaClaude limit reset karala neh. mama gpt use kare limit iwara nisa <3

මේක හරි. Project එක ෆුල් vibe coding කරද්දි ගොඩක් වෙලාවට පිස්සු කෙලින්නෙ. ඊට වඩා success one by one අපිම involve වෙලා වැඩේ අපි දැනගෙන කරවන එක. Project scope එක AI ට නොදී ඒක අපි ලඟ තියාගෙන අපිට ඕන දේ එක එක කරාම වැඩේ තිතටම කර ගන්න පුළුවන්.කොච්චර කරත් සමහර වෙලාවට ඇනගන්න වෙලාවලුත් තියනවා බන්