Claude Opus 4.8 is out

Ldy

Well-known member
  • Oct 6, 2025
    3,844
    5,618
    113
    36
    code බාස්වරු වන අපි ඉවරයි ද

    :P
     
    dikmon

    Well-known member
  • Apr 24, 2025
    416
    458
    63
    un meeta wada advance ewa develop karala bn tiyene,tika tika release karanne investorlsa andanna.
    ow eka atta. සමහර විට AGI උනත් මේ වෙද්දිත් success කරන් ඇත්තෙ
     
    • Like
    Reactions: Ldy

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,454
    7,198
    113
    Ai ekenma karanna puluwan dewal ahala tama goda yanna wenne
    ඔව් ඒක තමයි
    කොච්චර කරත් සමහර වෙලාවට ඇනගන්න වෙලාවලුත් තියනවා බන්
    දැං මම මේ තාම වැඩක් කරන ගමන් හිටියෙ

    Claude code + Opus 4.7
    ටිකක් කම්ප්ලෙක්ස් වැඩක්
    මේකට ප්‍රොම්ප්ට් එකේ කට කැඩෙනකල් කිවුවත් බුල් කෙලිනවා, හෙන දිගට ටයිප් කරලා edge case සේරම අකුරෙන් අකුර විස්තර කරත්

    දැන් වෙන වෙනම ස්ටෙප් ටික මම මැනුවලි හිතලා හදලා ඒ ටික කරන්න වෙන ආතල් දෙන්න එපා කියල යන්තං අටව ගත්තෙ.

    සාමාන්‍ය දේවල් නං බාගෙට කිවුවත් සුපිරියටම කරනවා අපි හිතන්නෙත් නැති edge case එහෙම handle කරලා

    PS : ඒ පාර රෙද්ද Github actions down.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,890
    68,297

    Aluth security guidance plugin eka daapan
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,454
    7,198
    113
    Aluth security guidance plugin eka daapan
    ඔවු ඔවු
    මම උඹගෙ කලින් ත්‍රෙඩ් එක දැකලා දැම්මා
    ඒක මරු
    report එක දෙන විදිය මරු severity, confidence එහෙම එක්ක දෙනවා
     
    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,167
    4,370
    113
    Sri Lanka
    කොච්චර කරත් සමහර වෙලාවට ඇනගන්න වෙලාවලුත් තියනවා බන්
    දැං මම මේ තාම වැඩක් කරන ගමන් හිටියෙ

    Claude code + Opus 4.7
    ටිකක් කම්ප්ලෙක්ස් වැඩක්
    මේකට ප්‍රොම්ප්ට් එකේ කට කැඩෙනකල් කිවුවත් බුල් කෙලිනවා, හෙන දිගට ටයිප් කරලා edge case සේරම අකුරෙන් අකුර විස්තර කරත්

    දැන් වෙන වෙනම ස්ටෙප් ටික මම මැනුවලි හිතලා හදලා ඒ ටික කරන්න වෙන ආතල් දෙන්න එපා කියල යන්තං අටව ගත්තෙ.

    සාමාන්‍ය දේවල් නං බාගෙට කිවුවත් සුපිරියටම කරනවා අපි හිතන්නෙත් නැති edge case එහෙම handle කරලා

    PS : ඒ පාර රෙද්ද Github actions down.
    මේක හරි. Project එක ෆුල් vibe coding කරද්දි ගොඩක් වෙලාවට පිස්සු කෙලින්නෙ. ඊට වඩා success one by one අපිම involve වෙලා වැඩේ අපි දැනගෙන කරවන එක. Project scope එක AI ට නොදී ඒක අපි ලඟ තියාගෙන අපිට ඕන දේ එක එක කරාම වැඩේ තිතටම කර ගන්න පුළුවන්.
     
    • Like
    Reactions: infernocus