Mahanayako Naki Badukara pakayo Ai me Naki Pedo Ain Karanne Natte?
Hemarathana Petti muna unge case eliyata dai kiyalada?
Read the case
ඒ මොකටද...ඵතකොට අධිකරණයක් ඕන නෑනේ රටට.,මහානායකද උසාවියේ ජජ්?
Mahanayako Naki Badukara pakayo Ai me Naki Pedo Ain Karanne Natte?
Hemarathana Petti muna unge case eliyata dai kiyalada?
Read the case
Ehenan Usawiya kiyanakan,ඒ මොකටද...ඵතකොට අධිකරණයක් ඕන නෑනේ රටට.,මහානායකද උසාවියේ ජජ්?
Ehenan Usawiya kiyanakan,
Pedo Nakiyekta Wadagena Inda
Dan ekita 15 easy
Man first room giyet 15 kellk ekka
ow ekath aththa.. meken wenne pansal yana ewun dihath minissu issarahata wapara ahen balana ekaඉතිං ඕකෙදී උනුත් වැරදියි තමයි..අම්ම නේද ඒ ළමයව හාමුදුරුවොන්ට විකුණලා තියෙන්නේ සල්ලි වලට..අඩු කුලේ පවුල්..යකෝ කන්න නැතත් තමන්ගේ දුවව ඵහෙම විකුණනවද හරි ගෑණියෙක්....
පන්සල් වලින් අෑත් වෙලා කොයි කාලෙද..වැස්සකටවත් පන්සල් යන්නේ නෑ දැන් ඉන්න තරුණ සෙට් ඵක..60 පැන්නනම තමයි ලංකාවේ උන්ට පන්සල මතක් වෙන්නේ..
Ow Mama Cathelic newene, anik agam gana balanda.දැන් ඕක උඹලගේ පල්ලියේ ෆාදර් කෙනෙක් කරත් ඵහෙමනේ වෙන්නේ..![]()
Dan ekita 15 easy
Man first room giyet 15 kellk ekka


Api adaren welunaරූම් ගිහින් මොනවද බන් කලේ? පාඩම් කලාද?![]()
මේ සිද්දිය පාදක කරගෙන බුද්ධාගමට ගහන්න හිටිය උන් මේක පිටදාලා පොදුවේ සියලුම හාමුදුරුවරුන්ටත්,පන්සල් වලටත් පන්සල් යන අයටත් ට්‍රම්ප් ඉරාන්වලට ගැහුව වගෙ ගහනවා.ow ekath aththa.. meken wenne pansal yana ewun dihath minissu issarahata wapara ahen balana eka
uba hari but agamata dahamata ladi minissuntath pansala epa wenna oka hethuwak bn.. ekak koyala nemeine ban balapan me mase witharak case keeyakda.. e minissu thamnta puluwan widihata agama follow karai.. eka nathi wenne na... but issarahata dane tikawath labena eka sure na ... gahana ewunuth gahanawa uda panagena ... dan unge welawa nisa.. aduwo okkoma sasaneta awa nisa thamai me okkoma... issarahata mewa wadi wenawa misak adu weekmak na banමේ සිද්දිය පාදක කරගෙන බුද්ධාගමට ගහන්න හිටිය උන් මේක පිටදාලා පොදුවේ සියලුම හාමුදුරුවරුන්ටත්,පන්සල් වලටත් පන්සල් යන අයටත් ට්‍රම්ප් ඉරාන්වලට ගැහුව වගෙ ගහනවා.
ආන්ඩුව ආපු ගමන් පටන් ගන්න ගිය LGBTQ promotion,sex tourism එකටයි sex trade එකටයි ලොකුම Threat එක උනේ බෞද්ධ shield එක මේ රටේ තියෙන. දැන් ආන්ඩුව බබා වගේ ඉදන් ngoඑවුනුයි LGBT ඔක්කොමයි දම්මල බෞද්ධ කියන එක ෆ්ලැට් කරනව.
අර ලමා අපචාර කරපු සහ කරන හිමිවරුන්ට විතරක් නෙවෙ ඕන ජගතෙක්ට උපරිම දඩුවම් දෙන්න ඕන ඒකට කවුරුත් විරුද්ද නෑ ටීවී මුදලාලිලයි දේසපාලුවො ඔක්කොමයි හැර.නමුත් ඔය කේස් එක පිටදාල පේමන්ට් එකෙ NGO කාරය පවා බෞද්දයට පොදුවේ ගහන්නෙ.කොටින්ම මේ ගොල්ලො මිනිස්සුන්ව බෞද්ධයි කියන්න ලජ්ජ ඒවගෙම ප්‍රසිද්දියෙ පන්සල් යන්නත් මිනිස්සු ලැජ්ජ වෙන,පන්සලට යනව කිවම අවක්නාවෙන් ඒ අය දිහා බලන සමාජයක් ඒ අය මේක යූස් කරල හදන්න යන්නෙ.ආන්ඩුවටත් බෞද්ධ ෆ්‍රේම් එකට ගහනව කියන්නෙ රජ මගුල්..ඈන්ඩුවට ජාතිය රනවිරුවා යුද්දෙන් ආගම අරහන්.ඒව එක්ක LGBTQ majority,sex trade and tourism හදන්න බැරි වෙයි කියල
කොටින්ම හේමරතනයි බුද්ධාගමයි එකක් නෙවෙ දෙකක්.නමුත් මුන් හේමරතන හේමරතන කියල ගහන්නෙ මේ රටේ බහුතරේ ඉන්න බෞද්ධ බේස් එකට