ඥානසාරට මල පැනලා 😂
KOTA NIHAL Well-known member May 27, 2016 20,806 4,442 113 May 29, 2026 #3 යකෝ මිනිස්සු අතින් වෙන වැරදිත් තියෙනවා ඕන කමින් කරන වැරදිත් තියෙනවා .මේවා ඕන කමින් කරන වැරදි .මූ මේ තරම් මෝඩ මී හරකෙක් කියල හිතුවේ නැහැ
යකෝ මිනිස්සු අතින් වෙන වැරදිත් තියෙනවා ඕන කමින් කරන වැරදිත් තියෙනවා .මේවා ඕන කමින් කරන වැරදි .මූ මේ තරම් මෝඩ මී හරකෙක් කියල හිතුවේ නැහැ
ozykolla Well-known member Jun 20, 2022 9,241 15,804 113 May 29, 2026 #4 KOTA NIHAL said: යකෝ මිනිස්සු අතින් වෙන වැරදිත් තියෙනවා ඕන කමින් කරන වැරදිත් තියෙනවා .මේවා ඕන කමින් කරන වැරදි .මූ මේ තරම් මෝඩ මී හරකෙක් කියල හිතුවේ නැහැ Click to expand...
KOTA NIHAL said: යකෝ මිනිස්සු අතින් වෙන වැරදිත් තියෙනවා ඕන කමින් කරන වැරදිත් තියෙනවා .මේවා ඕන කමින් කරන වැරදි .මූ මේ තරම් මෝඩ මී හරකෙක් කියල හිතුවේ නැහැ Click to expand...
sajith.xp.pk Well-known member Nov 12, 2008 6,032 4,089 113 Sri Lanka May 29, 2026 #5 වැරදි වෙනව. ඒව අතපසුවීම්. හදිසියේ බැරි වීමකින් 8 සිල් කැඩීම. වැරදිලා බීම කියල අරක්කු ටිකක් බීම. තරහ ඇවිත් මදුරුවෙක් මැරීම, වගේ දේවල් වෙන්න පුළුවන්. හැබැයි දැරිවියක් විටින් විට දූශණය කිරීම අත්වැරදීම්ද... මූ පුදුම එකෙක් නේහ්...
වැරදි වෙනව. ඒව අතපසුවීම්. හදිසියේ බැරි වීමකින් 8 සිල් කැඩීම. වැරදිලා බීම කියල අරක්කු ටිකක් බීම. තරහ ඇවිත් මදුරුවෙක් මැරීම, වගේ දේවල් වෙන්න පුළුවන්. හැබැයි දැරිවියක් විටින් විට දූශණය කිරීම අත්වැරදීම්ද... මූ පුදුම එකෙක් නේහ්...
charitha2011 Well-known member Jan 25, 2011 16,271 1 31,924 113 - උඩරට - May 29, 2026 #6 නානසාරට ඕවා සුලු දේවල් ලු.. අටමා සාසනේට කල මෙහෙවර ගැන සිතා ඕක අමතක කරන්නලු.. තට්ටයන්ගේ දානෙට වස දාමු කියලා ෆේස්බුක් රැල්ලක් හැදුවා නම් ඔක්කොම සිවුරු තට්ටයෝ බය වෙනවා.. අන්තිමට දානේ උයගෙන කන්න වෙන්නේ.. බස් එකක වාඩි වෙලා දුර ගමනක් යනකොට කහ සිවුරු තට්ටයෙක් ඇවිත් නැගල කන්න වගේ බලන් ඉන්නවා සීට් එක දිහා.. ඊට පස්සේ ඌට ඒක පූජා කරනවා.. අන්තිමට ඌ ඒකෙ වාඩි වෙලා ගර්ල් ෆ්‍රෙන්ඩ් ට ලව් කතා කියනවා..
නානසාරට ඕවා සුලු දේවල් ලු.. අටමා සාසනේට කල මෙහෙවර ගැන සිතා ඕක අමතක කරන්නලු.. තට්ටයන්ගේ දානෙට වස දාමු කියලා ෆේස්බුක් රැල්ලක් හැදුවා නම් ඔක්කොම සිවුරු තට්ටයෝ බය වෙනවා.. අන්තිමට දානේ උයගෙන කන්න වෙන්නේ.. බස් එකක වාඩි වෙලා දුර ගමනක් යනකොට කහ සිවුරු තට්ටයෙක් ඇවිත් නැගල කන්න වගේ බලන් ඉන්නවා සීට් එක දිහා.. ඊට පස්සේ ඌට ඒක පූජා කරනවා.. අන්තිමට ඌ ඒකෙ වාඩි වෙලා ගර්ල් ෆ්‍රෙන්ඩ් ට ලව් කතා කියනවා..
sinhawanshaya Well-known member Jul 28, 2024 13,464 11,096 113 May 29, 2026 #7 "Baudhdha asidhdhasthaana rakafena awillaa, ewa pennalaa ticket kadanna, u ehema neda kiyannne eka thanaka? Mama udin pallen ahuwe
"Baudhdha asidhdhasthaana rakafena awillaa, ewa pennalaa ticket kadanna, u ehema neda kiyannne eka thanaka? Mama udin pallen ahuwe