Mey kathave depaththak thiyanava. 2007 mulath MPs la roththak LTTE yudde nisa Mahindata support karanna paksha maaru kara. Anthimata eken vuney ratata hodak.
අනේ පොඩ්ඩක් කෙදිරි නොගා හිටපං... මල ඇඩියාව
නඩු තීන්දුව දුන්නේ ඒ අවස්ථාවට අදාලව බං. නමුත් මේකට ඇත්තටම පනතක් ඕනා නැ. දැනටත් මේක වෙනවා. පක්ෂයේ තියන ව්‍යවස්ථාව අනුව පැන්නාම විනය පරික්ෂණයක් කරලා සාමාජිකත්වය නැති කලොත් ආසනේ නැති වෙනවා. මේක මුස්ලිම් කොංග්‍රසය නිරන්තරයෙක්ම කරනවා.
එජාප, නිදහස් පක්ෂ ව්‍යවස්තා එතරම් ශක්තිමත් නැති නිසාත්, පැනලා ආන්ඩු හදන්න දෙපැත්තම කැමති නිසාත් තමයි උන්ගේ පැති වලින් පැන්නාම වැඩිය පස්සෙන් නොයන්නේ හා අධිකරණයට ගියත් පැනපු එකාට වාසි.
පක්ෂ ව්‍යවස්ථාවේ හරියට ලියලා තියනවානම් පැන්නා නම් සොත්ති.
පැතිමාරුකරොත් අයින් කිරිම තමයි කල යුත්තේ. මගේ මතේ.Methana kathava vyvasthaavenma paksha maaru karanna bari kireema. Party constitution mokak vunath adaala na. Anika UNP ekenuth MPs ayin karala thiyanava.
බොලාට චර්චිල් පැනපුවා මතක් උනාට, SWRD බණ්ඩාරනායක එක්ක මයින්ද මත්තයාගේ තාත්තා ඩි.ඒ රාජපක්ෂ මාත්තයා තමන්ගේ විස්වාස අනුව ගත්ත ඓතිහාසික පැනුම් තීන්දුව මතක් වුනේ නැති හැටියක්.මේක හරි හොඳයි ප්රජාතන්ත්රවාදී කියල කියන මහත්තුරු දන්නේ නැහැ වින්සන්ට් චර්චිල් පවා පක්ෂ මාරු කළා කියල. පක්ෂය ට්‍රැක් එකෙන් පිට යනවා නම් කොන්ට්‍රෝල් එකක් නැත්නම් මන්ත්‍රීතුමෙක්ට තමන් ගේ විශ්වාසය අනුව කැමති තීන්දුවක් ගන්න අවසරය තියෙන්න ඕන.
එහෙනං ඉතිං මොකටද අපිව නියෝජනය කරන්න 225 දෙනෙක්. ඡ්න්දය තිබ්බා, දිනන පැත්ත ආණ්ඩුව අනික් උන් විපක්ෂයේ. දදිනපු පැත්තේ පක්ෂ නායකයා ගේන ඕනිම පනතක් නීතිය වෙනවා ඉබේම. පාර්ලිමේන්තුව ඇතුළෙ තියන ඡ්න්ද කිසිම එකක් තේරුමක් නෑ.පැතිමාරුකරොත් අයින් කිරිම තමයි කල යුත්තේ. මගේ මතේ.
මන්ත්‍රීවරුන් කියන්නේ නියෝජිත ප්රජාතන්ත්රවාදය. ඔවුන් නියෝජනය කරන්නේ තමන්ට ඡන්දය දුන්න මිනිස්සුන්ගේ නියෝජනය හා පක්ෂ නියේජනයක් මිසක් තනි තනිව මන්ත්‍රීට කටයුතු කරන්න බැ. මේ සේ එක ගැන දෙස් විදෙස් නඩු තින්දු ගනනාවක් තියනවා.
කාටහරි පක්ෂ මාරු කරන්න ඕනානම්, අයින් වෙලා, පනින හේතුව තම ජනතාවට කියලා බලයක් ලබාගෙන ඊලග ඡන්දයකින් එන්න ඕනා. එයයි නියෝජිත ප්රජාතන්ත්රවාදයේ හරය.
මේ වගේ පනත් ගෙද්දි උඩ පැනලා සහය දෙන්න ඕනා විපක්ෂ සුලු පක්ෂ තමයි මේවාට විරුද්ද වෙන්නේ කියලා දැක්කාම හෙනම අයිරනි. පුටු මාරුව නිසා හැමදාම බැට කැවේ උන්.
දැනටත් එහෙමම තමයි. ඔයා ඔය කියන එකේ වෙනසක් තියනවාද?එහෙනං ඉතිං මොකටද අපිව නියෝජනය කරන්න 225 දෙනෙක්. ඡ්න්දය තිබ්බා, දිනන පැත්ත ආණ්ඩුව අනික් උන් විපක්ෂයේ. දදිනපු පැත්තේ පක්ෂ නායකයා ගේන ඕනිම පනතක් නීතිය වෙනවා ඉබේම. පාර්ලිමේන්තුව ඇතුළෙ තියන ඡ්න්ද කිසිම එකක් තේරුමක් නෑ.
Panath gayna paliyata genavata meka nogenavanam hodai.පැතිමාරුකරොත් අයින් කිරිම තමයි කල යුත්තේ. මගේ මතේ.
මන්ත්‍රීවරුන් කියන්නේ නියෝජිත ප්රජාතන්ත්රවාදය. ඔවුන් නියෝජනය කරන්නේ තමන්ට ඡන්දය දුන්න මිනිස්සුන්ගේ නියෝජනය හා පක්ෂ නියේජනයක් මිසක් තනි තනිව මන්ත්‍රීට කටයුතු කරන්න බැ. මේ සේ එක ගැන දෙස් විදෙස් නඩු තින්දු ගනනාවක් තියනවා.
කාටහරි පක්ෂ මාරු කරන්න ඕනානම්, අයින් වෙලා, පනින හේතුව තම ජනතාවට කියලා බලයක් ලබාගෙන ඊලග ඡන්දයකින් එන්න ඕනා. එයයි නියෝජිත ප්රජාතන්ත්රවාදයේ හරය.
මේ වගේ පනත් ගෙද්දි උඩ පැනලා සහය දෙන්න ඕනා විපක්ෂ සුලු පක්ෂ තමයි මේවාට විරුද්ද වෙන්නේ කියලා දැක්කාම හෙනම අයිරනි. පුටු මාරුව නිසා හැමදාම බැට කැවේ උන්.
තත්කාලයට නොගැලපෙන ලෙස පාර්ලිමෙන්තුවට ආපු එකිනෙකට වෙනස් ඊශුස් ටිකක් කියපං එහෙනම් මුලින්ම. නිකං කිසිම දෙයක් පාර්ලිමෙන්තුවට ඇවිත් නැ.Panath gayna paliyata genavata meka nogenavanam hodai.
Parliament ekay issues ekinekata venas. MPs la ratata vadaathma hoda dey venna veda karanna oney.
Hama issue ekatama chanda dinala enna pissuvak oney na. Habei Lankave minissu chanda bhavithaya venas. Samaharunta gaanak na eyalage kena ratata vadak karanavada, nadda kiyala. Teledrama actresseslatath chande dunnane.
එකෙක් අයින් කලාට පස්සෙ විසදුම මොකක්ද NPP එක ගේන? ලිස්ට් එකේ ඊලග එකාට නිකන්ම තැන දෙනවද?පැතිමාරුකරොත් අයින් කිරිම තමයි කල යුත්තේ. මගේ මතේ.
මන්ත්‍රීවරුන් කියන්නේ නියෝජිත ප්රජාතන්ත්රවාදය. ඔවුන් නියෝජනය කරන්නේ තමන්ට ඡන්දය දුන්න මිනිස්සුන්ගේ නියෝජනය හා පක්ෂ නියේජනයක් මිසක් තනි තනිව මන්ත්‍රීට කටයුතු කරන්න බැ. මේ සේ එක ගැන දෙස් විදෙස් නඩු තින්දු ගනනාවක් තියනවා.
කාටහරි පක්ෂ මාරු කරන්න ඕනානම්, අයින් වෙලා, පනින හේතුව තම ජනතාවට කියලා බලයක් ලබාගෙන ඊලග ඡන්දයකින් එන්න ඕනා. එයයි නියෝජිත ප්රජාතන්ත්රවාදයේ හරය.
මේ වගේ පනත් ගෙද්දි උඩ පැනලා සහය දෙන්න ඕනා විපක්ෂ සුලු පක්ෂ තමයි මේවාට විරුද්ද වෙන්නේ කියලා දැක්කාම හෙනම අයිරනි. පුටු මාරුව නිසා හැමදාම බැට කැවේ උන්.
Mehemane ohoma ain karanna nam wena party ekakata join wenna oniathi. Nikan opposite giyoth karanna deyak na.නඩු තීන්දුව දුන්නේ ඒ අවස්ථාවට අදාලව බං. නමුත් මේකට ඇත්තටම පනතක් ඕනා නැ. දැනටත් මේක වෙනවා. පක්ෂයේ තියන ව්‍යවස්ථාව අනුව පැන්නාම විනය පරික්ෂණයක් කරලා සාමාජිකත්වය නැති කලොත් ආසනේ නැති වෙනවා. මේක මුස්ලිම් කොංග්‍රසය නිරන්තරයෙක්ම කරනවා.
එජාප, නිදහස් පක්ෂ ව්‍යවස්තා එතරම් ශක්තිමත් නැති නිසාත්, පැනලා ආන්ඩු හදන්න දෙපැත්තම කැමති නිසාත් තමයි උන්ගේ පැති වලින් පැන්නාම වැඩිය පස්සෙන් නොයන්නේ හා අධිකරණයට ගියත් පැනපු එකාට වාසි.
පක්ෂ ව්‍යවස්ථාවේ හරියට ලියලා තියනවානම් පැන්නා නම් සොත්ති.
Mun නොගැලපෙන ඊශුස් ගැලපෙන ewa karanava. Hadissiye barivuna ewa hemeeta aayeth yata gahanava. E.g. Batalanda, House rent issues etc.තත්කාලයට නොගැලපෙන ලෙස පාර්ලිමෙන්තුවට ආපු එකිනෙකට වෙනස් ඊශුස් ටිකක් කියපං එහෙනම් මුලින්ම. නිකං කිසිම දෙයක් පාර්ලිමෙන්තුවට ඇවිත් නැ.
ප්‍රජාතන්ත්‍රවාදිව වැඩ කරන්නත් ඕනාලු. හැබැයි ඡන්දේ දිනලා එන එකත් පිස්සුවක්ලු. ඡන්ද දායකයා උගතා උනත් මෝඩයා උනත් රටේ මිනිහෙක් වශයෙන් ලැබෙන බලය නිසා තමයි ඡන්දේ දෙන්නේ. ඒක මිනිස්සුන්ගෙ අයිතිය. ඒක තමයි නියෝජිත ප්රජාතන්ත්රවාදය. සර්වජන ඡන්ද බලයත් ඒපාද කියපං, ඒකටත් නිර්ණායක ඕනාද?
මොකක්ද බං ඔබලැ ඔය ද්විකරණය.