පක්ෂ මාරු කළොත් මන්ත්‍රී ධුර අහෝසි කරන පනත ගෙන ඒමට රජය තීරණය කරයි

pavanruka

Well-known member
  • Mar 17, 2015
    5,860
    3,237
    113
    Malabe
    Mey kathave depaththak thiyanava. 2007 mulath MPs la roththak LTTE yudde nisa Mahindata support karanna paksha maaru kara. Anthimata eken vuney ratata hodak.
     
    • Like
    Reactions: CohenLenstra

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,209
    25,391
    113
    NPP එවුන්ට කෝටි 5 ක්‌ ගන්න තියෙන චාන්ස් එක.
     
    TheShadow

    Well-known member
  • May 19, 2019
    161
    320
    63
    Malabe
    ඕකේ හොඳ නරක දෙකම තියනවා. කතාවක් තියනවා ඉස්සර JR ජනාධිපති කාලේ මන්ත්‍රී ලා ඔක්කොගෙන්ම date එක දාන් නැතුව ඉල්ලා අස් වීමේ ලියුම් අරගෙන තිබ්බේ කියලා. ඇත්තද නැද්ද දන් නෑ. හැබැයි මන් හිතන්නේ ඒ වගේ බලයක් හැම පක්ෂ නායකයටම හම්බ වෙනවා ඇති ඔය පනතෙන්.
     
    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,860
    3,237
    113
    Malabe
    නඩු තීන්දුව දුන්නේ ඒ අවස්ථාවට අදාලව බං. නමුත් මේකට ඇත්තටම පනතක් ඕනා නැ. දැනටත් මේක වෙනවා. පක්ෂයේ තියන ව්‍යවස්ථා⁣ව අනුව පැන්නාම විනය පරික්ෂණයක් කරලා සාමාජිකත්වය නැති කලොත් ආසනේ නැති වෙනවා. මේක මුස්ලිම් කොංග්‍රසය නිරන්තරයෙක්ම කරනවා.

    එජාප, නිදහස් පක්ෂ ව්‍යවස්තා එතරම් ශක්තිමත් නැති නිසාත්, පැනලා ආන්ඩු හදන්න දෙපැත්තම කැමති නිසාත් තමයි උන්ගේ පැති වලින් පැන්නාම වැඩිය පස්සෙන් නොයන්නේ හා අධිකරණයට ගියත් පැනපු එකා⁣ට වාසි.

    පක්ෂ ව්‍යවස්ථාවේ හරියට ලියලා තියනවානම් පැන්නා නම් ⁣සොත්ති.

    Methana kathava vyvasthaavenma paksha maaru karanna bari kireema. Party constitution mokak vunath adaala na. Anika UNP ekenuth MPs ayin karala thiyanava.
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,771
    39,605
    113
    Homagama

    පැතිමාරුකරොත් අයින් කිරිම තමයි කල යුත්තේ. මගේ මතේ.

    මන්ත්‍රීවරුන් කියන්නේ නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය. ඔවුන් නියෝජනය කරන්නේ තමන්ට ඡන්දය දුන්න මිනිස්සුන්ගේ නියෝජනය හා පක්ෂ නියේජනයක් මිසක් තනි තනිව මන්ත්‍රීට කටයුතු කරන්න බැ. මේ සේ එක ගැන ⁣දෙස් විදෙස් නඩු තින්දු ගනනාවක් තියනවා.

    කාටහරි පක්ෂ මාරු කරන්න ඕනානම්, අයින් වෙලා, පනින හේතුව තම ජනතාවට කියලා බලයක් ලබාගෙන ඊලග ඡන්දයකින් එන්න ඕනා. එයයි නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදයේ හරය.

    මේ වගේ පනත් ගෙද්දි උඩ පැනලා සහය දෙන්න ඕනා විපක්ෂ සුලු පක්ෂ තමයි මේවාට විරුද්ද වෙන්නේ කියලා දැක්කාම හෙනම අයිරනි. පුටු මාරුව නිසා හැමදාම බැට කැවේ උන්.
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    5,808
    10,928
    113
    35
    Spain
    මේක හරි හොඳයි ප්‍රජාතන්ත්‍රවාදී කියල කියන මහත්තුරු දන්නේ නැහැ වින්සන්ට් චර්චිල් පවා පක්‍ෂ මාරු කළා කියල. පක්ෂය ට්‍රැක් එකෙන් පිට යනවා නම් කොන්ට්‍රෝල් එකක් නැත්නම් මන්ත්‍රීතුමෙක්ට තමන් ගේ විශ්වාසය අනුව කැමති තීන්දුවක් ගන්න අවසරය තියෙන්න ඕන.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,986
    31,764
    113
    NPP keruwawa gana kiwoth, unge mokek hari mari moda wadak karanawa kiyala complaint karoth eka gana hoyanawa wenuwata, ralama ekathu wela ara mari moda wade karana ekata ona widiyata innawa...

    Iyaaaa...
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,771
    39,605
    113
    Homagama
    මේක හරි හොඳයි ප්‍රජාතන්ත්‍රවාදී කියල කියන මහත්තුරු දන්නේ නැහැ වින්සන්ට් චර්චිල් පවා පක්‍ෂ මාරු කළා කියල. පක්ෂය ට්‍රැක් එකෙන් පිට යනවා නම් කොන්ට්‍රෝල් එකක් නැත්නම් මන්ත්‍රීතුමෙක්ට තමන් ගේ විශ්වාසය අනුව කැමති තීන්දුවක් ගන්න අවසරය තියෙන්න ඕන.
    ⁣බොලාට චර්චිල් පැනපුවා මතක් උනාට, SWRD බණ්ඩාරනායක එක්ක මයින්ද මත්තයාගේ තාත්තා ඩි.ඒ රාජපක්ෂ මාත්තයා තමන්ගේ විස්වාස අනුව ගත්ත ⁣ඓතිහාසික පැනුම් තීන්දුව මතක් වුනේ නැති හැටියක්.

    image_95c44e53af.jpg

    ඒක පැත්තක තියමු, වඩිවේල් සුරේෂ් එකම දවසේ දෙපාරක් පක්ෂේ ට්‍රැක් නැ කියලා විස්වාසයෙන් ගත්ත තිරනේ මතක නැති හැටියක්.

    ගරු මතක්කිරිමක් හැටියට 2018 හොදම විස්වාසනිය තීන්දුව ගත්ත කෙනාව අමතක කිරිම වැරදියි හැබැයි
    CG_891e63aa-7image_story.jpg

    උදාහරණයකටවත් ලංකාවේ දේ වටිනාකමක් නැති ජාතියක්. ශුද්දෝ තමා ලොකු 😡😡😡
     
    • Haha
    Reactions: Inigo Montoya

    CohenLenstra

    Well-known member
  • Jan 11, 2024
    1,311
    2,533
    113
    පැතිමාරුකරොත් අයින් කිරිම තමයි කල යුත්තේ. මගේ මතේ.

    මන්ත්‍රීවරුන් කියන්නේ නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය. ඔවුන් නියෝජනය කරන්නේ තමන්ට ඡන්දය දුන්න මිනිස්සුන්ගේ නියෝජනය හා පක්ෂ නියේජනයක් මිසක් තනි තනිව මන්ත්‍රීට කටයුතු කරන්න බැ. මේ සේ එක ගැන ⁣දෙස් විදෙස් නඩු තින්දු ගනනාවක් තියනවා.

    කාටහරි පක්ෂ මාරු කරන්න ඕනානම්, අයින් වෙලා, පනින හේතුව තම ජනතාවට කියලා බලයක් ලබාගෙන ඊලග ඡන්දයකින් එන්න ඕනා. එයයි නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදයේ හරය.

    මේ වගේ පනත් ගෙද්දි උඩ පැනලා සහය දෙන්න ඕනා විපක්ෂ සුලු පක්ෂ තමයි මේවාට විරුද්ද වෙන්නේ කියලා දැක්කාම හෙනම අයිරනි. පුටු මාරුව නිසා හැමදාම බැට කැවේ උන්.
    එහෙනං ඉතිං මොකටද අපිව නියෝජනය කරන්න 225 දෙනෙක්. ඡ්න්දය තිබ්බා, දිනන පැත්ත ආණ්ඩුව අනික් උන් විපක්ෂයේ. දදිනපු පැත්තේ පක්ෂ නායකයා ගේන ඕනිම පනතක් නීතිය වෙනවා ඉබේම. පාර්ලිමේන්තුව ඇතුළෙ තියන ඡ්න්ද කිසිම එකක් තේරුමක් නෑ.
     
    • Like
    Reactions: Inigo Montoya

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,771
    39,605
    113
    Homagama
    එහෙනං ඉතිං මොකටද අපිව නියෝජනය කරන්න 225 දෙනෙක්. ඡ්න්දය තිබ්බා, දිනන පැත්ත ආණ්ඩුව අනික් උන් විපක්ෂයේ. දදිනපු පැත්තේ පක්ෂ නායකයා ගේන ඕනිම පනතක් නීතිය වෙනවා ඉබේම. පාර්ලිමේන්තුව ඇතුළෙ තියන ඡ්න්ද කිසිම එකක් තේරුමක් නෑ.
    දැනටත් එහෙමම තමයි. ඔයා ඔය කියන එකේ වෙනසක් තියනවාද?
    70+ ඉතිහාසය තුල පරාජය උන පනත්/විස්වාසබංග ටිකක් කියන්න.

    උබ කියන විදිහට එහෙනම් මැජෝරිටි කියන එක අයින් කරන්න වෙනවා සිස්ටම් එකෙන්. 113 කියලා එකක් තියාගෙන ඔය යුටෝපියා අදහස කරන්න බැ.

    නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදයේ හැටි එහෙම තමයි. නැත්තම් පරණ ග්‍රිසිය වගේ එකම දව⁣සේ තුන්හතර පාර මිනිස්සු රැස් කර කර මතේ විමස විමස ඉන්න වෙනවා.
     
    Last edited:

    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,860
    3,237
    113
    Malabe
    පැතිමාරුකරොත් අයින් කිරිම තමයි කල යුත්තේ. මගේ මතේ.

    මන්ත්‍රීවරුන් කියන්නේ නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය. ඔවුන් නියෝජනය කරන්නේ තමන්ට ඡන්දය දුන්න මිනිස්සුන්ගේ නියෝජනය හා පක්ෂ නියේජනයක් මිසක් තනි තනිව මන්ත්‍රීට කටයුතු කරන්න බැ. මේ සේ එක ගැන ⁣දෙස් විදෙස් නඩු තින්දු ගනනාවක් තියනවා.

    කාටහරි පක්ෂ මාරු කරන්න ඕනානම්, අයින් වෙලා, පනින හේතුව තම ජනතාවට කියලා බලයක් ලබාගෙන ඊලග ඡන්දයකින් එන්න ඕනා. එයයි නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදයේ හරය.

    මේ වගේ පනත් ගෙද්දි උඩ පැනලා සහය දෙන්න ඕනා විපක්ෂ සුලු පක්ෂ තමයි මේවාට විරුද්ද වෙන්නේ කියලා දැක්කාම හෙනම අයිරනි. පුටු මාරුව නිසා හැමදාම බැට කැවේ උන්.
    Panath gayna paliyata genavata meka nogenavanam hodai.
    Parliament ekay issues ekinekata venas. MPs la ratata vadaathma hoda dey venna veda karanna oney.
    Hama issue ekatama chanda dinala enna pissuvak oney na. Habei Lankave minissu chanda bhavithaya venas. Samaharunta gaanak na eyalage kena ratata vadak karanavada, nadda kiyala. Teledrama actresseslatath chande dunnane.
     
    • Like
    Reactions: CohenLenstra

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,771
    39,605
    113
    Homagama
    Panath gayna paliyata genavata meka nogenavanam hodai.
    Parliament ekay issues ekinekata venas. MPs la ratata vadaathma hoda dey venna veda karanna oney.
    Hama issue ekatama chanda dinala enna pissuvak oney na. Habei Lankave minissu chanda bhavithaya venas. Samaharunta gaanak na eyalage kena ratata vadak karanavada, nadda kiyala. Teledrama actresseslatath chande dunnane.
    තත්කාලයට නොගැලපෙන ලෙස පාර්ලිමෙන්තුවට ආපු එකිනෙකට වෙනස් ඊශුස් ටිකක් කියපං එහෙනම් මුලින්ම. නිකං කිසිම දෙයක් පාර්ලිමෙන්තුවට ඇවිත් නැ.

    ප්‍රජාතන්ත්‍රවාදිව වැඩ කරන්නත් ඕනාලු. හැබැයි ඡන්දේ දිනලා එන එකත් පිස්සුවක්ලු. ඡන්ද දායකයා උගතා උනත් මෝඩයා උනත් රටේ මිනිහෙක් වශයෙන් ලැබෙන බලය නිසා තමයි ඡන්දේ දෙන්නේ. ඒක මිනිස්සුන්ගෙ අයිතිය. ඒක තමයි නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය. සර්වජන ඡන්ද බලයත් ඒපාද කියපං, ඒකටත් නිර්ණායක ඕනාද?

    මොකක්ද බං ඔබලැ ඔය ද්විකරණය.

    පර්සනල් ගන්න එපා, නිකං ආතල් එකට මතවාද ⁣ශෙයා කරන්නනේ කරන්නේ. උබලාට වෙලා තියන තියන සිරා සින් එක තමයි මේ ක්‍රමය අතුලේ පාර්ලිමෙන්තුව තුලට සාධාරණ මුහුණුවරක් බලාපොරොත්තු වෙන එක. විවෘත ආර්තිකයට මොන මුහුනුවරක්ද කියලා 90s වල ආපු එක වගේමයි. උබලා බලාපොරාත්තු වන දේ ඩිලිවර් කරන්න මේ නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදි සිස්ටම් එකට බැ. ඒකේ ෆන්ඩමෙන්ටල්ස් වෙනස්. ඒකට වෙනම සිස්ටම් එකක් හොයාගන්න වෙනවා.
     
    Last edited:

    Batfleck

    Well-known member
  • May 20, 2020
    2,930
    4,437
    113
    Sri Lanka
    පැතිමාරුකරොත් අයින් කිරිම තමයි කල යුත්තේ. මගේ මතේ.

    මන්ත්‍රීවරුන් කියන්නේ නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය. ඔවුන් නියෝජනය කරන්නේ තමන්ට ඡන්දය දුන්න මිනිස්සුන්ගේ නියෝජනය හා පක්ෂ නියේජනයක් මිසක් තනි තනිව මන්ත්‍රීට කටයුතු කරන්න බැ. මේ සේ එක ගැන ⁣දෙස් විදෙස් නඩු තින්දු ගනනාවක් තියනවා.

    කාටහරි පක්ෂ මාරු කරන්න ඕනානම්, අයින් වෙලා, පනින හේතුව තම ජනතාවට කියලා බලයක් ලබාගෙන ඊලග ඡන්දයකින් එන්න ඕනා. එයයි නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදයේ හරය.

    මේ වගේ පනත් ගෙද්දි උඩ පැනලා සහය දෙන්න ඕනා විපක්ෂ සුලු පක්ෂ තමයි මේවාට විරුද්ද වෙන්නේ කියලා දැක්කාම හෙනම අයිරනි. පුටු මාරුව නිසා හැමදාම බැට කැවේ උන්.
    එකෙක් අයින් කලාට පස්සෙ විසදුම මොකක්ද NPP එක ගේන? ලිස්ට් එකේ ඊලග එකාට නිකන්ම තැන දෙනවද?
     
    • Like
    Reactions: emoji diaries

    vali aththa

    Well-known member
  • Feb 5, 2013
    3,829
    1,919
    113
    නඩු තීන්දුව දුන්නේ ඒ අවස්ථාවට අදාලව බං. නමුත් මේකට ඇත්තටම පනතක් ඕනා නැ. දැනටත් මේක වෙනවා. පක්ෂයේ තියන ව්‍යවස්ථා⁣ව අනුව පැන්නාම විනය පරික්ෂණයක් කරලා සාමාජිකත්වය නැති කලොත් ආසනේ නැති වෙනවා. මේක මුස්ලිම් කොංග්‍රසය නිරන්තරයෙක්ම කරනවා.

    එජාප, නිදහස් පක්ෂ ව්‍යවස්තා එතරම් ශක්තිමත් නැති නිසාත්, පැනලා ආන්ඩු හදන්න දෙපැත්තම කැමති නිසාත් තමයි උන්ගේ පැති වලින් පැන්නාම වැඩිය පස්සෙන් නොයන්නේ හා අධිකරණයට ගියත් පැනපු එකා⁣ට වාසි.

    පක්ෂ ව්‍යවස්ථාවේ හරියට ලියලා තියනවානම් පැන්නා නම් ⁣සොත්ති.
    Mehemane ohoma ain karanna nam wena party ekakata join wenna oniathi. Nikan opposite giyoth karanna deyak na.
     
    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,860
    3,237
    113
    Malabe
    තත්කාලයට නොගැලපෙන ලෙස පාර්ලිමෙන්තුවට ආපු එකිනෙකට වෙනස් ඊශුස් ටිකක් කියපං එහෙනම් මුලින්ම. නිකං කිසිම දෙයක් පාර්ලිමෙන්තුවට ඇවිත් නැ.

    ප්‍රජාතන්ත්‍රවාදිව වැඩ කරන්නත් ඕනාලු. හැබැයි ඡන්දේ දිනලා එන එකත් පිස්සුවක්ලු. ඡන්ද දායකයා උගතා උනත් මෝඩයා උනත් රටේ මිනිහෙක් වශයෙන් ලැබෙන බලය නිසා තමයි ඡන්දේ දෙන්නේ. ඒක මිනිස්සුන්ගෙ අයිතිය. ඒක තමයි නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය. සර්වජන ඡන්ද බලයත් ඒපාද කියපං, ඒකටත් නිර්ණායක ඕනාද?

    මොකක්ද බං ඔබලැ ඔය ද්විකරණය.
    Mun නොගැලපෙන ඊශුස් ගැලපෙන ewa karanava. Hadissiye barivuna ewa hemeeta aayeth yata gahanava. E.g. Batalanda, House rent issues etc.
    Mekata සර්වජන ඡන්ද බලයක් adaala na.
     
    Similar threads