මගේ දරුවා අමු අමුවේ ඝාතනය කළා': ජපානයේ 'පොලිස් අත්අඩංගුවේ සිටියදී' මියගිය තරුණයාගේ මව බීබීසීයට කතා කරයි..🔴☹️💔

Bekam

Well-known member
  • Jun 13, 2010
    8,610
    5,470
    113
    Japanizes Are Psychopathy Killers
    Melchchama Jathiyak. Read The World War Stories How They Have Fight
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,289
    7,570
    113
    Kotahena
    රටේ නායකයෝ හරියට මේ රට හදල තිබ්බ නං මූන්ගේ රටවල් වල රිංගන්න ඕන වෙන්නෙ නෑ. උනුත් මේකට වගකියන්න ඕන
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    2,839
    5,803
    113
    Hcmc da? Mama hitiya ehe q2, q6, Tan Binh, Q10 districts wala avurudu gaanak
    City eke assak mullak nara dannawa. Elama place eka. Ube fruits kathawa hari. Rambutan, mangus kanna puluwan bag purogena. Patta labai.
    Yes,
    මම D1 හිටියෙ,
    ඔවු ලංකාවෙ එවුන් හිතං ඉන්නෙ ලංකාවෙ තමයි රස පලතුරු තියෙන්නෙ කියලා,ලංකාවෙ තියන ඕනම පලතුරු ජාතියක් ඔය east asian රටවල් සෙට් එකේම තියනවා
    එහෙ තියනවා අලි විසාල දූරියන් එහෙම, අර ලංකාවෙ වගේ සොෆ්ට් නැති පට්ට රස ටිකක් ක්‍රිස්පි වගේ හැපෙන දූරියන් එහෙමත් තියනවා
    මිනිස්සු එහෙමත් ෆ්‍රෙන්ඩ්ලි
    බඩු නං බඩු සුදුම සුදු චූටිම චූටි ඒවා
    ස්පා නං ස්පා මසා නං මසා බුං බුං නං බුං බුං
    නයිට් ලයිෆ් නං එහෙමයි
    සට්‍රිප් ක්ලබ් නං එහෙමයි
    බොනවා නං එහෙමයි, සෝජු නං එහෙමයි
    කෑමත් එහෙමයි හෙනම සිලෙක්ශන් එකක් තියනවා
    ස්ට්‍රිට් ෆුඩ් එහෙමත් මරු
    ඉලෙක්ටරොනික් එහෙමත් හොඳ බ්‍රෑන්ඩ් තියනවා සිංහලු දකින්නෙවත් නැති
    ඕන වෙලාවක ස්කූටරයක් දාගෙන ඕන තැනක යන්න පුලුවන්
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,480
    11,103
    113
    Yes,
    මම D1 හිටියෙ,
    ඔවු ලංකාවෙ එවුන් හිතං ඉන්නෙ ලංකාවෙ තමයි රස පලතුරු තියෙන්නෙ කියලා,ලංකාවෙ තියන ඕනම පලතුරු ජාතියක් ඔය east asian රටවල් සෙට් එකේම තියනවා
    එහෙ තියනවා අලි විසාල දූරියන් එහෙම, අර ලංකාවෙ වගේ සොෆ්ට් නැති පට්ට රස ටිකක් ක්‍රිස්පි වගේ හැපෙන දූරියන් එහෙමත් තියනවා
    මිනිස්සු එහෙමත් ෆ්‍රෙන්ඩ්ලි
    බඩු නං බඩු සුදුම සුදු චූටිම චූටි ඒවා
    ස්පා නං ස්පා
    නයිට් ලයිෆ් නං එහෙමයි
    සට්‍රිප් ක්ලබ් නං එහෙමයි
    බොනවා නං එහෙමයි, සෝජු නං එහෙමයි
    කෑමත් එහෙමයි හෙනම සිලෙක්ශන් එකක් තියනවා
    ස්ට්‍රිට් ෆුඩ් එහෙමත් මරු
    ඉලෙක්ටරොනික් එහෙමත් හොඳ බ්‍රෑන්ඩ් තියනවා සිංහලු දකින්නෙවත් නැති
    ඕන වෙලාවක ස්කූටරයක් දාගෙන ඕන තැනක යන්න පුලුවන්
    Basawa puluwan nam (which I can) uparima sapa kane (in terms of everything). 😍😁.

    උන් ලන්කාවට වඩා පහලින් හිටියෙ, දැන් නම් සිහලුන්ට ලන් වෙන්න වත් බැ.

    Electronics කතාව හරි. Nguyenkim, dienmayxanh වගෙ ගියාම electronics appliances නියම එව. Abans, bigdeals araka meka කියල නහයෙන් අඬන්න වෙන්නෙ නැ. හරි pudumai ඉතින් cultures හරි පාරෙ යන හැටි dakkama. දැන් thailand උත් පහු කරන් යන්නෙ දියුණුව. සිරා දෙවල් මෙතන ලියන්න පුලුවන් හෙට වෙනකම්.
     
    Last edited:

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,305
    6,470
    113
    ජපන් වාහන වර්ජනය කරමු... අමුතුම ජාතියක් ඔහෙ ඉන්නෙ.
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,521
    8,707
    113
    ulan bator
    අනුන්ගෙ රටවලට රින්ගන දුබුරු හිගන හැත්තට හොද වැඩෙ! උන් මහන්සි වෙලා එ රටවල් හදාගත්තාට පස්සෙ 3න් වෙනි ලොකෙ හිගන දුබුරු හැත්ත එවායෙ රින්ගල රීලා කෙල උනාම කෙදිරි ගානවා!
     
    sliit_kolla

    Well-known member
  • Jul 26, 2017
    1,716
    2,591
    113
    අනුන්ගෙ රටවලට රින්ගන දුබුරු හිගන හැත්තට හොද වැඩෙ! උන් මහන්සි වෙලා එ රටවල් හදාගත්තාට පස්සෙ 3න් වෙනි ලොකෙ හිගන දුබුරු හැත්ත එවායෙ රින්ගල රීලා කෙල උනාම කෙදිරි ගානවා!
    මෙන්න සුදු මහත්තයෙක් සිංහලෙන් ටයිප් කරලා :nerd:
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,765
    28,694
    113
    ඔවු කොරියොත් ඔහොම තමයිලු
    මම වියට්නාම් හෙන කාලයක් හිටියා, එහෙ එවුන් හවුස්මේඩ්ලා විදියට එහෙම කොරියාවට යනවා
    උන්ට බල්ලො වගේ සලකනවා කියන්නෙ
    වියට් එවුන් කොරියොත් එක්ක පුදුම තරහක් තියෙන්න
    Koreans think the same about Japanese.
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,943
    6,273
    113
    අනුන්ගෙ රටවලට රින්ගන දුබුරු හිගන හැත්තට හොද වැඩෙ! උන් මහන්සි වෙලා එ රටවල් හදාගත්තාට පස්සෙ 3න් වෙනි ලොකෙ හිගන දුබුරු හැත්ත එවායෙ රින්ගල රීලා කෙල උනාම කෙදිරි ගානවා!

    උඹත් ඉන්නේ වෙන රටක නේද?..ඉතිං උඹටත් ලංකාවේ ඉන්න තිබ්බනේ..
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    2,839
    5,803
    113
    Basawa puluwan nam (which I can) uparima sapa kane (in terms of everything). 😍😁.

    උන් ලන්කාවට වඩා පහලින් හිටියෙ, දැන් නම් සිහලුන්ට ලන් වෙන්න වත් බැ.

    Electronics කතාව හරි. Nguyenkim, dienmayxanh වගෙ ගියාම electronics appliances නියම එව. Abans, bigdeals araka meka කියල නහයෙන් අඬන්න වෙන්නෙ නැ. හරි pudumai ඉතින් cultures හරි පාරෙ යන හැටි dakkama. දැන් thailand උත් පහු කරන් යන්නෙ දියුණුව. සිරා දෙවල් මෙතන ලියන්න පුලුවන් හෙට වෙනකම්.
    මට නං බාසාව සෙට් උනේම නෑ
    පූසො කෙඳිරි ගානවා වගේ චුං බුං ගාන එක සෙට් උනේම නැහැ
    බාසාව කියන්නෙ එහෙ එවුන්ගෙ ඉංග්‍රීසි වලත් අම්මට හිකෙන ඇක්සන්ට් එකක් තියෙන්නෙ. ගියපු අලුත උන් කියන ඉංග්‍රීසි මෙලෝ හත්තිලවුවක් තේරෙන්නෙ නැහැ

    බඩුවක් අරගෙන කොහෙට හරි ගියාම ඒකිට මම කියන එක තේරෙන්නෙ නැතුව මට ඒකි කියන එක තේරෙන්නෙ නැති උනාම හෙන අවුල්නේ
    ලොකු % එකකට ඉංග්‍රිසි උඩක් පල්ලක් තේරෙන්නෙ නැහැ

    කැශුවල් ඩේටින් කල්චර් එක තියනවා, මනුස්සයකේ වගේ ඉන්නවා නං එහෙ කෑලිත් සෙට් වෙනවා
    මට එහෙදි මැල්සියන් කෑල්ලක් එහෙමත් සෙට් වෙලා හිටියා, ටැමිල් කතා කරන්න පුලුවන් එකක්

    Koreans think the same about Japanese.
    ඔවු ජප්පො ඉස්සර කොරියො කැති ගාපු සීන් එකක් තියනවානේ
    ------ Post added on May 29, 2026 at 1:31 PM
     
    • Like
    Reactions: sinhawanshaya

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,521
    8,707
    113
    ulan bator
    මෙන්න සුදු මහත්තයෙක් සිංහලෙන් ටයිප් කරලා :nerd:
    ඇයි උබල දුප්පත් සුද්දො ඉන්න රටවලට යන්නෙ නැත්තෙ? යුගොස්ලොවියාව , පිලිපීනය , මොල්ඩොවාව, එහෙම නැත්නම් දකුනු අප්‍රිකාව, ඇල්ජීරියාව , බ්‍රසිලය , ප්‍රන්ස් ගිනියාව වගෙ එවාට රින්ග ගන්න නොබලන්නෙ?

    හැම එකාටම ඔන වෙන මිනිස්සු හදල පිලිවෙලක් කරගනිපු රටකට රින්ගගෙන එ රටෙ සාරය උරා බිබී ඉන්න!

    උඹත් ඉන්නේ වෙන රටක නේද?..ඉතිං උඹටත් ලංකාවේ ඉන්න තිබ්බනේ..
    මම මෙහෙ ජොබ් කරන්නෙ නැ පෙන්! මම මෙහෙ ආවෙ උන්ගෙ රටට සල්ලි අරන්! ගෙනියන්න නෙවෙයි!
    ------ Post added on May 29, 2026 at 1:34 PM
     
    • Haha
    Reactions: sliit_kolla

    sliit_kolla

    Well-known member
  • Jul 26, 2017
    1,716
    2,591
    113
    ඇයි උබල දුප්පත් සුද්දො ඉන්න රටවලට යන්නෙ නැත්තෙ? යුගොස්ලොවියාව , පිලිපීනය , මොල්ඩොවාව, එහෙම නැත්නම් දකුනු අප්‍රිකාව, ඇල්ජීරියාව , බ්‍රසිලය , ප්‍රන්ස් ගිනියාව වගෙ එවාට රින්ග ගන්න නොබලන්නෙ?

    හැම එකාටම ඔන වෙන මිනිස්සු හදල පිලිවෙලක් කරගනිපු රටකට රින්ගගෙන එ රටෙ සාරය උරා බිබී ඉන්න!

    මම මෙහෙ ජොබ් කරන්නෙ නැ පෙන්! මම මෙහෙ ආවෙ උන්ගෙ රටට සල්ලි අරන්! ගෙනියන්න නෙවෙයි!
    ------ Post added on May 29, 2026 at 1:34 PM
    මෙන්න තවත් සිංහලෙන් ටයිප් කරනවා සුදු මහත්තයා.. සැබැම අරුමයක්
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,211
    1
    13,097
    113
    Gotham City
    Ane manda ban man Japan gana respect ekak thibba Buddism nisa
    But un anik karana waladi hena upset dial wage .
    E kaleth mata set wechchara nathi ratak oya japan kiyanne.
    Vehicle unath man japan ewwa echchara set naha .
     
    Peace for All

    Well-known member
  • Mar 10, 2024
    2,651
    1,846
    113
    Most of the world's population lives in the northern hemisphere and are wealthier than their counterparts..

    The 1 billion or so people living in the southern hemisphere tend to have darker skin complexion in my observation, possibly from the Sun angle..