Upload 8mbps to 12mbps.Upload eka kohomath 50 enawane
App eke boruwata 50 pennanne
Upload 8mbps to 12mbps.Upload eka kohomath 50 enawane
Mini ekada uba gawa thiyanne? Standerd eke man test kra 46-50 enawa banUpload 8mbps to 12mbps.
App eke boruwata 50 pennanne
Standard තියෙන්නෙ. 15,000 package එක. Upload යන්නෙ Maximum 12mbps. minimum 8mbps. Downloading නම් තියෙනව 350Mbps වගේ.. Map එකේ මෙලෝ බාධාවක් නෑ. ගහක් කොලක් පේන තෙක් මානෙක නෑ. මගේ Office එකේ තියෙන 200mbps unlimited එක මීට වඩා reliable හැබැයි. කිසිම හෙනයක් නෑ. SLT කාරයො හරියට සපෝට් දෙන්නෙ නෑ. නැත්නම් ඔය එකකට වත් Fibre beat කරන්න බෑ. දැන් Starlink එක බැකප් එකක් විදියට තියන් ඉන්නව. NAS එකට වගේ connect කරල තියෙන්නෙ.Mini ekada uba gawa thiyanne? Standerd eke man test kra 46-50 enawa ban
corporate line ගන්න කෙනාට ඕනෑම ISP කෙනෙක් හොඳ සර්විස් එකක් දෙනවා agreement එකට අනුව. retail අයට ඒවා අදාළ නෑ. එහෙම අය දෙන review ගැන වැඩිය හිතන්න එපා.
guaranteed ස්පීඩ් එකක් නෑ starlink,slt 2ම.
හොඳ ස්පීඩ් එකක් තියෙන නිසා starlink අවුලක් නැ.
Yeah so slt fiber router mostly 10watts. So big win there. Starlink only good umba kele innawanam tamai ponsSpeed varies between 150Mbps and 300Mbps in peak hours. The max I received in a speed test is 446Mbps. The lowest is around 100Mbps. I have never experienced any buffering while watching a movie in 4K with four other family members using YouTube and Facebook at the same time, so it's more than enough for me.
It depends on the weather and obstructions. If it's cloudy or rainy with high obstructions, it will draw more power. I measured it using a device for a few days, and it uses around 0.5 - 1 units per day depending on the weather (Starlink is mounted in a place with no obstructions).
View attachment 266344View attachment 266346View attachment 266345
Here are some real time stats from the app. Power draw is high today as it's a cloudy day with occasional light rain.
------ Post added on May 29, 2026 at 1:17 PM
Meka thama recommend karanne power usage ekai upload speed ekai ekka fiber eka aulak na midnight unlimited thiyenwa ne @sajith.xp.pkslt fibre ගන්න බැරි කමක් තියෙනව නම් විතරක් Starlink ගන්න. අපේ ගෙදර දෙකම තියෙනව. slt vs (standard starlink) Fibre එක්ක ගත්තම Starlink එක අවුල්. Uploading පට්ට Slow
දැන් slt ල ගෙ unlimited plans always unlimited. No FUP. (ඒක ඉතින් හම්බෙන්න පුරෝගාමිය උනේ starlink තමයි . starlink ආවෙ නැත්නම් slt ල මලාට unlimited දෙන්නෙ නෑ.) ඒත් ඉතින් reliability නම් slt fibre තමයි. උන් ඕක හරියට කරනව නම් ලංකාවට ඇත්තටම වෙන එකක් ඕන නෑ. කොහෙද ඉතින් service එකක් හරියට දීගන්න බැහැනෙ.Meka thama recommend karanne power usage ekai upload speed ekai ekka fiber eka aulak na midnight unlimited thiyenwa ne @sajith.xp.pk
Service ekak denna, expand karanna salli na. Aekai privatise karanna giye.දැන් slt ල ගෙ unlimited plans always unlimited. No FUP. (ඒක ඉතින් හම්බෙන්න පුරෝගාමිය උනේ starlink තමයි . starlink ආවෙ නැත්නම් slt ල මලාට unlimited දෙන්නෙ නෑ.) ඒත් ඉතින් reliability නම් slt fibre තමයි. උන් ඕක හරියට කරනව නම් ලංකාවට ඇත්තටම වෙන එකක් ඕන නෑ. කොහෙද ඉතින් service එකක් හරියට දීගන්න බැහැනෙ.
Starlink wlaa ape pathe nam upload ekai ping ekai arenna wena aulak nam set wela naදැන් slt ල ගෙ unlimited plans always unlimited. No FUP. (ඒක ඉතින් හම්බෙන්න පුරෝගාමිය උනේ starlink තමයි . starlink ආවෙ නැත්නම් slt ල මලාට unlimited දෙන්නෙ නෑ.) ඒත් ඉතින් reliability නම් slt fibre තමයි. උන් ඕක හරියට කරනව නම් ලංකාවට ඇත්තටම වෙන එකක් ඕන නෑ. කොහෙද ඉතින් service එකක් හරියට දීගන්න බැහැනෙ.