Starlink ගන්න කියල බැලුවේ

shepard1500

Active member
  • Apr 9, 2025
    205
    174
    43
    corporate line ගන්න කෙනාට ඕනෑම ISP කෙනෙක් හොඳ සර්විස් එකක් දෙනවා agreement එකට අනුව. retail අයට ඒවා අදාළ නෑ. එහෙම අය දෙන review ගැන වැඩිය හිතන්න එපා.
    guaranteed ස්පීඩ් එකක් නෑ starlink,slt 2ම.
    හොඳ ස්පීඩ් එකක් තියෙන නිසා starlink අවුලක් නැ.
     
    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,034
    4,095
    113
    Sri Lanka
    Mini ekada uba gawa thiyanne? Standerd eke man test kra 46-50 enawa ban
    Standard තියෙන්නෙ. 15,000 package එක. Upload යන්නෙ Maximum 12mbps. minimum 8mbps. Downloading නම් තියෙනව 350Mbps වගේ.. Map එකේ මෙලෝ බාධාවක් නෑ. ගහක් කොලක් පේන තෙක් මානෙක නෑ. මගේ Office එකේ තියෙන 200mbps unlimited එක මීට වඩා reliable හැබැයි. කිසිම හෙනයක් නෑ. SLT කාරයො හරියට සපෝට් දෙන්නෙ නෑ. නැත්නම් ඔය එකකට වත් Fibre beat කරන්න බෑ. දැන් Starlink එක බැකප් එකක් විදියට තියන් ඉන්නව. NAS එකට වගේ connect කරල තියෙන්නෙ.

    corporate line ගන්න කෙනාට ඕනෑම ISP කෙනෙක් හොඳ සර්විස් එකක් දෙනවා agreement එකට අනුව. retail අයට ඒවා අදාළ නෑ. එහෙම අය දෙන review ගැන වැඩිය හිතන්න එපා.
    guaranteed ස්පීඩ් එකක් නෑ starlink,slt 2ම.
    හොඳ ස්පීඩ් එකක් තියෙන නිසා starlink අවුලක් නැ.

    Corporate නැතුව Retail Package එකක් තියෙන්නෙ අපේ Office එකේ. ඒකෙ කිසිම අවුලක් නෑ. 200Mbps unlimited එකක් තියෙන්නෙ. ඒ package එකයි, Starlink එකයි compare කරද්දි ඇත්තටම SLT එක මට හොඳයි. Packet losses නැති තරම්. (Town එකේ තියෙන්නෙ Office එක) හැබැයි Starlink ගෙදර තියෙන එකේ packet losses තියෙනව.

    (ගෙදර තියෙන්නෙ Corporate SLT එකක්. ඒක ගැන මම කතා කරන්නෙ නෑ)
    ------ Post added on May 29, 2026 at 6:19 PM
     
    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,304
    41,091
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    Speed varies between 150Mbps and 300Mbps in peak hours. The max I received in a speed test is 446Mbps. The lowest is around 100Mbps. I have never experienced any buffering while watching a movie in 4K with four other family members using YouTube and Facebook at the same time, so it's more than enough for me.

    It depends on the weather and obstructions. If it's cloudy or rainy with high obstructions, it will draw more power. I measured it using a device for a few days, and it uses around 0.5 - 1 units per day depending on the weather (Starlink is mounted in a place with no obstructions).

    View attachment 266344View attachment 266346View attachment 266345

    Here are some real time stats from the app. Power draw is high today as it's a cloudy day with occasional light rain.
    ------ Post added on May 29, 2026 at 1:17 PM
    Yeah so slt fiber router mostly 10watts. So big win there. Starlink only good umba kele innawanam tamai pons 😛
     
    Aiden Pearce

    Well-known member
  • Aug 4, 2025
    892
    1,478
    93
    slt fibre ගන්න බැරි කමක් තියෙනව නම් විතරක් Starlink ගන්න. අපේ ගෙදර දෙකම තියෙනව. slt vs (standard starlink) Fibre එක්ක ගත්තම Starlink එක අවුල්. Uploading පට්ට Slow
    Meka thama recommend karanne power usage ekai upload speed ekai ekka fiber eka aulak na midnight unlimited thiyenwa ne @sajith.xp.pk
     
    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,236
    4,045
    113
    Starlink newe Gava🐂Tek ganimu

    Government to government Payment ekak karaganna bari un digital korai da 😂
    SL Bio-data tika Indian unta vikunai

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,034
    4,095
    113
    Sri Lanka
    Meka thama recommend karanne power usage ekai upload speed ekai ekka fiber eka aulak na midnight unlimited thiyenwa ne @sajith.xp.pk
    දැන් slt ල ගෙ unlimited plans always unlimited. No FUP. (ඒක ඉතින් හම්බෙන්න පුරෝගාමිය උනේ starlink තමයි . starlink ආවෙ නැත්නම් slt ල මලාට unlimited දෙන්නෙ නෑ.) ඒත් ඉතින් reliability නම් slt fibre තමයි. උන් ඕක හරියට කරනව නම් ලංකාවට ඇත්තටම වෙන එකක් ඕන නෑ. කොහෙද ඉතින් service එකක් හරියට දීගන්න බැහැනෙ.
     
    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,860
    3,237
    113
    Malabe
    දැන් slt ල ගෙ unlimited plans always unlimited. No FUP. (ඒක ඉතින් හම්බෙන්න පුරෝගාමිය උනේ starlink තමයි . starlink ආවෙ නැත්නම් slt ල මලාට unlimited දෙන්නෙ නෑ.) ඒත් ඉතින් reliability නම් slt fibre තමයි. උන් ඕක හරියට කරනව නම් ලංකාවට ඇත්තටම වෙන එකක් ඕන නෑ. කොහෙද ඉතින් service එකක් හරියට දීගන්න බැහැනෙ.
    Service ekak denna, expand karanna salli na. Aekai privatise karanna giye.
     
    uajanath

    Well-known member
  • Apr 1, 2009
    8,482
    1,888
    113
    දැන් slt ල ගෙ unlimited plans always unlimited. No FUP. (ඒක ඉතින් හම්බෙන්න පුරෝගාමිය උනේ starlink තමයි . starlink ආවෙ නැත්නම් slt ල මලාට unlimited දෙන්නෙ නෑ.) ඒත් ඉතින් reliability නම් slt fibre තමයි. උන් ඕක හරියට කරනව නම් ලංකාවට ඇත්තටම වෙන එකක් ඕන නෑ. කොහෙද ඉතින් service එකක් හරියට දීගන්න බැහැනෙ.
    Starlink wlaa ape pathe nam upload ekai ping ekai arenna wena aulak nam set wela na

    450mbps yanwa real download samagara welawata
     
    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,774
    21,035
    113
    IMG-8636.png
    Best connection so far
     
    • Like
    Reactions: uajanath