මම appeal කරා. ඒත් වැඩක් නෑ. හේතුව දන්නේ නෑ. මම ලංකාවේ විදියට ම හදලා තිබ්බේ. Withdrawal කොහොමත් support කරේ නෑ. මේකට විසඳුමක් නැද්ද? පවුලේ වෙන කෙනෙක්ට හදන්නත් බෑ කියලා කියන්නේ risk ලු. Address එහෙම same නම්
P.s - Permanent limit කියලා කිව්වේ. Typo එකක් title එකේ
P.s - Permanent limit කියලා කිව්වේ. Typo එකක් title එකේ
Last edited: