Paypal permeant limit කරලා මගේ

Panic123

Active member
  • Aug 13, 2024
    101
    59
    28
    මම appeal කරා. ඒත් වැඩක් නෑ. හේතුව දන්නේ නෑ. මම ලංකාවේ විදියට ම හදලා තිබ්බේ. Withdrawal කොහොමත් support කරේ නෑ. මේකට විසඳුමක් නැද්ද? පවුලේ වෙන කෙනෙක්ට හදන්නත් බෑ කියලා කියන්නේ risk ලු. Address එහෙම same නම්

    P.s - Permanent limit කියලා කිව්වේ. Typo එකක් title එකේ
     
    Last edited:

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,326
    5,418
    113
    අඩෝ ඒකට ඔස්ට්‍රේලියාවෙ, ඕනෙ හුත්තක් කිසි අව්ලක් නැතුව හදන්න පුලුවන් ඕයි 🤣💥

    ලකේ පන්කාවෙ මොකක් දුන්නත් උබලට හරි ප්‍රයෝජනයක් ගන්න බැරිවෙන්න තමයි දෙන්නෙ 😆
     
    • Sad
    Reactions: Panic123

    Manash

    Well-known member
  • Sep 17, 2009
    8,180
    1,892
    113
    C:\
    parana acc ekak neda. lankawata official dunnata passe parana ewa godak ban kara
    meh ai kiyala danne nadda? combank account ekata connect karala last step ekedi fail una eth ekkama mail ekak awa paypal eken account eka deactivate kara kiyala
     
    • Wow
    Reactions: Panic123

    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,306
    5,422
    113
    meh ai kiyala danne nadda? combank account ekata connect karala last step ekedi fail una eth ekkama mail ekak awa paypal eken account eka deactivate kara kiyala
    kalin e mail ekata acc haduvada. ekko use karana lap/pc eken kalinuth account suspend unada?
     
    • Like
    Reactions: Panic123

    Panic123

    Active member
  • Aug 13, 2024
    101
    59
    28
    parana acc ekak neda. lankawata official dunnata passe parana ewa godak ban kara
    ඔව්. ගොඩක් පරණ එකක්. මම ඕකෙන් pay කරලා තියෙනවා card එකක් link කරලා. Withdrawal තිබ්බේ නෑ හැබැයි.

    ah 2010 ne ekathamai. aluthen hadanna
    එහෙම limit කරාම ආයේ අලුතෙන් හදන්න බෑ නේ? ආයේ limit කරනවා දන්න හැටියට
     
    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,306
    5,422
    113
    ඔව්. ගොඩක් පරණ එකක්. මම ඕකෙන් pay කරලා තියෙනවා card එකක් link කරලා. Withdrawal තිබ්බේ නෑ හැබැයි.

    එහෙම limit කරාම ආයේ අලුතෙන් හදන්න බෑ නේ? ආයේ limit කරනවා දන්න හැටියට
    aluth email, aluth fn number, aluth browser ekakin hadanna