ජාතික විදුලිබල පද්ධතියේ විශ්වසනීයත්වය සහ ස්ථාවර ක්‍රියාකාරීත්වය අඛණ්ඩව පවත්වාගෙන යාම තහවුරු කිරීම සඳහා, වහළ මත සවිකර ඇති සූර්ය බලශක්ති පද්ධති අද (30) පස්වරු 3.00 දක්වා තාවකාලිකව ක්‍රියාවිරහිත කර තබන ලෙස ජාතික පද්ධති ක්‍රියාකරු පුද්ගලික සමාගම පාරිභෝගිකයින්ගෙන් විශේෂ ඉල්ලීමක් කරයි.
පද්ධතියේ සමතුලිතතාවය සහ තාක්ෂණික ආරක්ෂාව සුරක්ෂිත කිරීම වෙනුවෙන් මෙම පියවර ගන්නා ලෙස එම සමාගම දැනුම් දෙයි.
මෙම ඉල්ලීම අද (මැයි 30) පස්වරු 3.00 දක්වා පමණක් වලංගු වන අතර, ඉන් අනතුරුව පද්ධති සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක කළ හැකි බව දන්වා සිටී.
ඉස්සර නම් අකාර්යක්ශම ආන්ඩු දැන් නම් සෝලා
------ Post added on May 30, 2026 at 12:06 PM