වහලයේ සෝලා වහාම Off කරන්නැයි දන්වයි.. (escape goat ?)

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,151
    25,862
    113
    28
    ලොවෙත් නැති තැනක
    ජාතික විදුලිබල පද්ධතියේ විශ්වසනීයත්වය සහ ස්ථාවර ක්‍රියාකාරීත්වය අඛණ්ඩව පවත්වාගෙන යාම තහවුරු කිරීම සඳහා, වහළ මත සවිකර ඇති සූර්ය බලශක්ති පද්ධති අද (30) පස්වරු 3.00 දක්වා තාවකාලිකව ක්‍රියාවිරහිත කර තබන ලෙස ජාතික පද්ධති ක්‍රියාකරු පුද්ගලික සමාගම පාරිභෝගිකයින්ගෙන් විශේෂ ඉල්ලීමක් කරයි.


    පද්ධතියේ සමතුලිතතාවය සහ තාක්ෂණික ආරක්ෂාව සුරක්ෂිත කිරීම වෙනුවෙන් මෙම පියවර ගන්නා ලෙස එම සමාගම දැනුම් දෙයි.

    මෙම ඉල්ලීම අද (මැයි 30) පස්වරු 3.00 දක්වා පමණක් වලංගු වන අතර, ඉන් අනතුරුව පද්ධති සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක කළ හැකි බව දන්වා සිටී.

    ඉස්සර නම් අකාර්යක්ශම ආන්ඩු දැන් නම් සෝලා
    ------ Post added on May 30, 2026 at 12:06 PM
     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,003
    10,818
    113
    රෑට දාන්නද කියන්නෙ? අදායම අඩු ඇති. ඔවා අහලා කවුද off කරන්නෙ
     
    • Like
    Reactions: KDH

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,298
    5,379
    113
    උන්ට හොරා කන්න, බෝනස් ගොඩක් ගන්න උබලගෙන් හූරන්කන්න තමයි ඉතින් ඒ.

    බොරු පච කිය කිය උබලව අන්දනව. ග්‍රිඩ් අන්ස්ටේබල් නෙමෙයි, උන්ගෙ බෝනස් අන්ස්ටේබල් 🤣
     

    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    5,840
    6,249
    113
    East Blue (Goa Kingdom)
    මෙහෙම රෑට සොලර් උන්ට දෙන unit වලට සල්ලි ගන්නේ නැති එක අවුල්

    රෑට unit එකක් හදන්න යන cost එක අනිවාර්යෙන් වැඩී Hydro නැති නිසා .


    එහෙම බැලුවම සොලර් උන්ට රෑට unit දෙන්න ගියාම පාඩුයි .


    මී හරක් , QR එකේ system relaunch කරද්දී වගේ තමයි
    අවුරුදු බර ගානකට කලින් සොලර් දෙන්න පටන් ගනිද්දී හිතන්න & agreements වලට දාන්න තිබ්බ දේවල් .

    සොලර් උන් නිසා වෙන ලොස් එකට රජයේ සල්ලි යන්න දෙන්න බැහැ අනිවා උන්ගෙන් රජයට පාඩුවක් නොවෙන්න වැඩ වෙන්න ඕන .

    සොලර් උන් නිසා වෙන ලොස් අනිත් මිනිස්සුන්ගෙන් cover වෙන්න බැහැ බදු හෝ unit price