Current ගියා අදත් හුකලා වගේ තරුණ කැල

hapriyankara

Well-known member
  • May 6, 2008
    5,281
    4,552
    113
    නොපෙනෙන මානයේ
    Any problem?

    1780127007873-2.jpg
     

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,127
    4,357
    113
    36
    කිරිවත්තුඩුව, දවසම තිබුණා
     

    U.N.C.L.E

    Well-known member
  • Jul 21, 2021
    842
    1,332
    93
    අපිට විදුලි බලය කාලා බලලා සම්ප්‍රේශණය කරන්න බෑ.

    මීට ජනපති අඟුරු කුමාර.
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    16,530
    24,522
    113
    Fantasy
    Nitara current yanna reason mokakdha?
    Ratey mada, random Region da
    2000න් පස්සෙ පොඩොයෙකාලා තොරන් අටවනවා හරි ටෙක්නික්ස් පාවිච්චි කරන්නෙ නැතුව. ඉතින් ශෝට් වෙලා විදුලි බල මණ්ඩලේ ට්‍රිප් ස්විච් එක ඔෆ්ෆ් වෙනවා නිතරම.
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,363
    16,195
    113
    අව්ව වැටෙනකොට, විදුලිය වැඩියෙන් තියන නිසා සතුටු වෙන්න පුළුවන් System වෙනුවට, අව්ව වැටෙනකොට විදුලිය වැඩියි කියලා තියන system ටිකත් Off කරන්න කියන System හැදු අපේ ලංකා විදුලි බල මණ්ඩලයේ තරුණ ඉංජිනේරු මහතානෝලට මේ වෙසක් දිනයේ අපගේ හද පිරි මෙව්වා එක
    ලෝකෙන්ම එක තමයි
     
    • Like
    Reactions: johnferna678

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,138
    11,142
    113
    Forest
    එහෙම කියන්න එපා. ලංකාවේ cream එක CEB එකට ගන්නේ. ඕකේ අයට කරන්න බැරිදෙයක් නෑ.
     
    • Haha
    Reactions: johnferna678