Current ගියා අදත් හුකලා වගේ තරුණ කැල

Tricle_Buwa

Well-known member
  • Sep 15, 2019
    12,217
    17,670
    113
    @Tricle_Buwa වයර් එක ගලවපං යකෝ. නැත්තම් ඔටෝ ඔෆ් ස්විච් දාපං.
    Penguin Plug In GIF by Abster
    Hybrid එකක් දාගත්ත නම් ඕම වෙන්නෙ නෑනේ මෙයා...
     

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,217
    17,670
    113
    බැටරි ස්ටෝරේජ් බානවා කියන්නේ ලකේපංකාවට.
    මොකද වාසියක් වෙයිද?
    පොඩි සපෝට් එකක් එයි අදාල ග්‍රිඩ් එක තියන ඒරියා එකේ හැටියට.. 160MWh නම් සිප්පි ගානක් අපේ excess generation එකේ හැටියට.. ආරම්භෙ හැටියට හොදයි
     

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,359
    14,187
    113
    මාත් මේ අහන්න ආවා විතරයි 😅 ceb hotline වැඩ කරන්නෙත් නෑ.
    දැන් CEB නැහ් Electricity Distribution Lanka (Pvt) Ltd එකේ... ආ නැහ් මේ කෑල්ල කරන්නෙ National System Operator (Pvt) Ltd එකෙන්ලුනෙ ඒකෙ Hotline එක හොයාගන්න. 🥴
     
    • Like
    Reactions: johnferna678

    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,415
    6,901
    113
    වින්ටර් ෆොල්
    Sirawata mamath Jack Ryan season 3 balanna haduwa witharai.. 😒
    mn boys eke last season eka balanna gaththa witharai

    Nitara current yanna reason mokakdha?
    Ratey mada, random Region da
    ඕක විදුලිබල මණ්ඩලයේ ඉන්න මෙලෝ රහක් නැති උන්. CEB Leco දෙකම එහෙමයි කොහේ හරි හොඳ රටකින් ඉන්ජෝ ටිකක් ගෙනත් මෙහෙ ඉන්න ඔය ඉන්ද්‍රජිත් වගේ සියල්ල දන්නවා කියලා හිතන් ඉන්න ඒත් කිසිම දෙයක් දන්නේ නැති හොබ්බයෝ ටික අයින් කරලා දාන්න ඕනේ.
    ------ Post added on May 31, 2026 at 12:38 AM
     
    • Like
    Reactions: dinuksha_asela

    BODHIEE

    Active member
  • Nov 23, 2023
    122
    161
    43
    Electricity Board ekata inverter eke admin access dena eka mandatory karaa nan, off karanna request karanna dekuth ne. Solar customer ta paduyi ithin.
     
    • Like
    Reactions: johnferna678