ෆිල්ටර්ස් වල වතුර අවුල් ද?

Mr.dark

Well-known member
  • Jun 2, 2022
    4,423
    6,308
    113
    ෆිල්ටර්ස් වලින් එන්නෙ Distilled water ද? ෆිල්ටර් වලින් වතුර බිව්වා ම ඇගෙන් අයන අයින් වෙන කතාවක් කොහෙන් හරි දැක්කා. මට ෂුවර් නෑ ඒක. Distilled water එන තරමට ම ඕව සාර්ථක යි ද?. ඒක ඇත්තක් නම් වතුර ෆිල්ටරෙන් අරන් දෙහි පෙත්තක් වගේ දැම්මොත් අවුලක් නෑනෙ🤔
    මම නිතරම වතුර බොන්නෙ ඔෆිස් එකේ ෆිල්ටරෙන් කූල් ටැප් එකෙන්. ඒකෙ රස පොඩ්ඩක් අමුතුයි තමයි. පොඩි කුකුසක් ආවා ඒක healthy නැතිද කියල. උඹල දන්න දෙයක් තියේ නම් කියන්න
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,964
    46,280
    113
    ඔය වතුර refill කරන ගෙදරට delivery කරන කම්පනි වලට අහු වෙන්න ඵපා..අපිට ගෙනාපු 19L වතුර බෝතල් වල කළු පාට කුඩු වගේ දෙයක් තිබ්බා..උන්ට කිව්වහම කිව්වේ අඟුරු කියලා.. Deposit ඵකත් ඉල්ලගෙන අායේ ගේන්න ඵපා කිව්වා.. මොන ජරාවක්ද කවුද දන්නේ.. Rs 450කුත් දීල කළු කුඩු ඵක්ක වතුර බීපංකො..🤬

    sj2012

    Active member
  • Jul 26, 2010
    843
    175
    43
    Universe
    ෆිල්ටර්ස් වලින් එන්නෙ Distilled water ද? ෆිල්ටර් වලින් වතුර බිව්වා ම ඇගෙන් අයන අයින් වෙන කතාවක් කොහෙන් හරි දැක්කා. මට ෂුවර් නෑ ඒක. Distilled water එන තරමට ම ඕව සාර්ථක යි ද?. ඒක ඇත්තක් නම් වතුර ෆිල්ටරෙන් අරන් දෙහි පෙත්තක් වගේ දැම්මොත් අවුලක් නෑනෙ🤔
    මම නිතරම වතුර බොන්නෙ ඔෆිස් එකේ ෆිල්ටරෙන් කූල් ටැප් එකෙන්. ඒකෙ රස පොඩ්ඩක් අමුතුයි තමයි. පොඩි කුකුසක් ආවා ඒක healthy නැතිද කියල. උඹල දන්න දෙයක් තියේ නම් කියන්න
    Filter karama wenne harmful metals, bacteria, virus, wage dewal ain weno mchan. Eth oke healthy minerals tiyanawane. ewat ain weno.
    samahara companies nam healthy minerals add karanawa like calcium and magnesium wage. samahara aya ehema karanne nee. Ehema karanne nati ewa short term bivva kiyala aulak nee, But long term gattot ithn nutrient deficiencies enna puluwan. awit eka eka leda enna puluwan mchan.
     
    • Like
    Reactions: Mr.dark

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,561
    16,122

    මස් බිත්තර කාපං
    ඔය සේරම මිනරල් තියනවා

    ෆිල්ටර්ස් වලින් එන්නෙ Distilled water ද? ෆිල්ටර් වලින් වතුර බිව්වා ම ඇගෙන් අයන අයින් වෙන කතාවක් කොහෙන් හරි දැක්කා. මට ෂුවර් නෑ ඒක. Distilled water එන තරමට ම ඕව සාර්ථක යි ද?. ඒක ඇත්තක් නම් වතුර ෆිල්ටරෙන් අරන් දෙහි පෙත්තක් වගේ දැම්මොත් අවුලක් නෑනෙ🤔
    මම නිතරම වතුර බොන්නෙ ඔෆිස් එකේ ෆිල්ටරෙන් කූල් ටැප් එකෙන්. ඒකෙ රස පොඩ්ඩක් අමුතුයි තමයි. පොඩි කුකුසක් ආවා ඒක healthy නැතිද කියල. උඹල දන්න දෙයක් තියේ නම් කියන්න

    ඔය ඔෆිස් ෆිල්ටර් හරියට මේන්ටේන් කරන්නේ නෑ.
    දවසක් ටැප් කට ඇතුලට හූනෙක් ගිහින් මැරිලා හිටියා. පව් බීපු උන් 🤣
    අනික පට ගාලා දියසෙවල ගතිය ඇවිත් බැක්ටීරියා පැටව් ගහනවා.
    ------ Post added on May 31, 2026 at 10:49 AM
     
    • Haha
    Reactions: Mr.dark

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,328
    6,504
    113
    ඩිස්ටිල් සහ ෆිල්ටර් කිරීම දෙකක්, හරියට කරල නම් ෆිල්ටර් වතුරෙ අවුලක් නෑ එසේ නොකල වතුර බොනවට වඩා සේෆ්.
     
    • Like
    Reactions: Mr.dark