වාහන ceramic coating කිරීම ගැන මොකක්ද හිතන්නේ?

bladeable

Well-known member
  • Aug 25, 2012
    2,119
    2,312
    113
    View attachment 266389
    car eka wash karata passe meka spray karala wax karanna loku ganan dila ceramic coating karala wadak naa loku benefit ekak naa. 2 Month wage hoda water beading effect ekak thiyanawa meken. PH Balance hoda shampoo ekak use karanna naththam mona magula gawath wadak naa.
    මේක කොච්චර කල් යූස් කරන්න පුලුවන්ද? , මාසෙට කීපාරක් වගේ ගානවද?
     

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,397
    10,997
    113
    Kandy
    ඔව් නිතර වැක්ස් කරල, පිළිවෙලට හෝදලා කරලා තියාගත්තා කියන එක තමා ලාබ හා කොල්ටිය දෙකම තියන දේ
    කාර් එක වොරන්ටි තියන එකක් නම් සෙරමික් කොටින් කියන්නේ ඔර්ජිනල් එක නෙමේ කියලා කේස් එකකුත් එනවා. බොඩි වොරන්ටි වලට


    ඔව්. වාහනේ අනුව ලක්ශේ ඉදන් ඉහලට හොද තැනකින් කරගන්න යනවා
    වොරන්ටිත් කේස් වෙනවා නම්, damage වලට වැඩකුත් නැති නම්, වැක්ස් එකක් කරන්න 3000ක් වගේ නම් වැඩිපුර ගන්නේ වොෂ් එකට වඩා මාසේ ගානේ වැක්ස් කලත් 33ක් විතර කරන්න පුළුවන් නේද ? ඕක කරත් වැක්ස් කරන්න ත් ඕනා.

    නමුත් වයින් රෙඩ් වගේ සමහර පාට වලට එනවා ලුක් එකක්. එක නම් සම කරන්නත් බෑ, වැක්ස් කරලා ගන්නත් බෑ.

    Wash karana ekayi wax karana ekayi adu
    Wenawaa nam waasi ne bun. 3000 wageda oawata yana time eka.
     
    • Like
    Reactions: Inigo Montoya

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,332
    72,155
    113
    වැඩක් නෑ මට නම්.
    වාහනයක් ඕනා නම් අවුරුදු 5-6 පාවිච්චි කරයි. ඒ කාලෙට ඔය වියදම වැඩක් නෑ
    අවරුදු 3-4 කොලබ ගියොත් හීරිච්ච නැති පැනල් එකක් හොයන්න බෑ
    පල්ලහා ටික බයිසිකල් හුරාලා, දොරවල් හිගන්නෝ තට්ටු කරාලා, එහෙමත් නැති නම් නවත්තපු තැන් වල උන් මොනා හරි කරලා.
    එත් නැති නම් ගෙදර ඉන්න පුසා / බල්ලා නැගලා, මදි වට වැයික්කිය මාර්ක් කරලා
    එත් නැති නම් ගෙදර උනාදැ එලෝලා, එත් නැති නම් අම්මා මොනා හරි වේලලා....

    අන්තිමට කොටින් එකෙන් වැඩක් නෑ, කොටින් එකට වියදම් කල එකත් අපරාදේ....
    අනිවා, මම තේරුම් ගත්ත දේ තමා වාහනක් බන් ලොවෙත් ආරක්ශා කරන්න බෑ, කවුරුහරි පොන්නයෙක් කෙලිනවා ඒකට. හිත හදාගෙන ඉන්න එක තමා හොඳම දේ. නැත්තන් perl white වගේ හීරිම් පේන්නෙ නැති එකක් ගන්න ඕනා
     

    xcalifer

    Active member
  • Sep 3, 2011
    252
    106
    43
    මේක කොච්චර කල් යූස් කරන්න පුලුවන්ද? , මාසෙට කීපාරක් වගේ ගානවද?
    Bottle eka nm godak kal use karanna puluwan. apply karannath lesii normal wax walata wada eka nisa wash karankota apply karanwa mama
     

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,681
    12,804
    113
    ලංකාවේ.. ලංකාවේ
    අනිවා, මම තේරුම් ගත්ත දේ තමා වාහනක් බන් ලොවෙත් ආරක්ශා කරන්න බෑ, කවුරුහරි පොන්නයෙක් කෙලිනවා ඒකට. හිත හදාගෙන ඉන්න එක තමා හොඳම දේ. නැත්තන් perl white වගේ හීරිම් පේන්නෙ නැති එකක් ගන්න ඕනා

    එක තමා. අර කොට් මේ කොට් ගහලා, වීදුරු වලට කොට් ගහලා, දොර කට වලට ස්ටිකර් බීඩින් ගහලා, අපොස්ටින්ග් වලට ස්ටිකර් ගහලා, පොලිතීන් බෑග් දාලා සීට් වලට, වලවල් වල දාන්නේ නැතිව ගියත් කෙල වෙලා.
    පුළුවන් තරම් කල් ඔරිගීනල් ආපු විදිහට පාවිච්චි කරලා, ඊට පස්සේ දෙවනියට කරන දාක මොකක් හරි හොද එකක් ඒ වෙලාවේ හැටියට කරන එක තමා මටත් හරි යන්නේ

    මේක කොච්චර කල් යූස් කරන්න පුලුවන්ද? , මාසෙට කීපාරක් වගේ ගානවද?
    ඕක ගැන නම් මම නම් දන්නේ නෑ. රෙන්x නම් මාසෙට පාරක් දවස් 45ක් පාරක් වගේ මට නම් ඇති
    ------ Post added on Jun 1, 2026 at 12:17 PM