IT වැඩ්ඩො පොඩ්ඩක් එන්න

Shion Yumi

Well-known member
  • Mar 29, 2026
    612
    675
    93
    27
    JAPAN
    ලැප් එකේ ටෙම්ප් එක මොනිටර් කරගන්න ඇප් එකක් නැද්ද ?
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    5,816
    10,948
    113
    35
    Spain
    තව ෆ්‍රී ඇප් එකක් තියෙනවා වින්ඩෝස් ස්ටෝ එකේම තියෙනවා speccy කියල. ලිනක්ස් නම් ඔය මොකුත් ඕන නැහැ. sudo sensors-detect
     
    • Like
    Reactions: Ldy