කාගේද බන් මේ පානදුර ගෙදර? මම හිතුවේ රත්තරන්ගේ කියලා.. 🥴

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    45,523
    1
    99,678
    113
    33
    Kalutara
    පින්වත්තේ ගාලු පාර අයිනේ තියෙන මේ ගෙදර රත්තරන්ගේ නෙමෙයිද එතකොට? 🥴



     
    Last edited:
    • Haha
    Reactions: Inigo Montoya

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,056
    71,477
    113
    පින්වත්තේ ගාලු පාර අයිනේ තියෙන මේ ගෙදර රත්තරන්ගේ නෙමෙයිද එතකොට? 🥴




    spareparts බුවෙක්ගෙ නේද? අමු ගොඩේ යකො ගෙදර. සල්ලි තිබ්බට class එක දෙන්න බෑ කියන්නෙ නිකන් නෙවීනෙ
     

    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    4,627
    7,354
    113
    නලින්ද ජයතිස්ස කියලා මහන්සි වෙලා රෝගීන්ට ප්‍රතිකාර කරන වෛද්‍යවරයෙක් ගේ.
     
    • Haha
    Reactions: Yudewwa

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,523
    1
    99,678
    113
    33
    Kalutara
    උඹෙත් හෙනම ඕපෙ නේද හෙශාන්... හම්මො මේවගෙන් තමා මූ ජීවත් වෙන්නෙ. කන්න ඕනිත් නෑ
    මොකද්දෝ අඩුකුලේ ගතියක් පෙන්නේ නැද්ද බන් ?
    පෙන්නෙ නෑ උත්තෝ
    දන්නේ නෑ බන්. මේ කවුද?

    හොයාගත්ත. මේ සින්දුව කියන එකාගේ පවුලේ මහගෙදර..


     

    Thilina123

    Well-known member
  • Feb 6, 2007
    2,005
    2,797
    113
    ඩිෆෙන්ඩර් තිබ්බට වැඩක් නෑ තෙල් හිගන්නෙක්,

    කළුතර පැත්තට යන්න ඕනේ උනාම wrong side ගිහින් පාරට දන්නේ. මීටර් 400-500 කොලබ පැත්තට ගිහින් u turn ගහලා එන්නේ නෑ