අර්සස් කියලා රැවටුනු මම - ලෙඩේ නම බගන්දරා

AnuradhaRa

Well-known member
  • පෙන්නුවේ නෑ . ගෙඩියක් වගේ අහු උනා . රිදෙන්න ගත්ත ඔය මූ කියලා තියන විදියට . ඊට පස්සේ හොද උනා නේ .
    අර්ශස් ගෙඩියක් වෙන්න ඇති බං
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,292
    34,958
    113
    දැං තේරෙනව නේද
    ගෑනුන්ට පුකේ ඇරල වද දෙන්න එපා කියන්නෙ මොකද කියල
    පුපට දිව දැම්මට අවුලක් නැද්ද මහදැනමුත්තේ?
     
    • Haha
    Reactions: Shamal3001

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,644
    72,854
    113
    මාලඹේ
    පිස්සු හැදෙන මගුලක් බන්. මම මුලදි හිතුවේ අර්සස් කියලා..මේ මගුල බගන්ධරා. මේ ලෙඩේ නම් වැලලෙන්න හිතෙන ලෙඩක් . ඒත් අද ගියා සිංහල වෙදා ගාවට මේ සම්බන්ද විශේෂඥ..

    ලොවෙත් යන්න එපා ඉංගිරීසි වෙදකම් වලට. .. කෙලින්ම අල්ලලා පලනවා, මේ ක කල්පනාවෙන් සුව කරගන්න ඕන දෙයක්

    පැය8 ම ගෙදර ඉදන් වැඩ කරන ඩෙව්ලා මචං පරිස්සමෙන් . ව්‍යායාම කරපල්ලා.වතුර බීපල්ලා... මේ ලෙඩේ හැදුනොත් එකෙන්ම විදවන්න වෙනවා

    මම ඉන්නකම් කෑවා බිව්වා...කෑවේ ඉස්සෝ දැල්ලෝ කොත්තු පීසා..ලොවෙත් මට මේක හැදුනා මචං

    මට හිටන් ඉන්නත් බෑ ...ඉදන් ඉන්නත් බෑ...නිදාගන්නත් බෑ..මේකේ දවස තිස්සෙම විදවිල්ලක් තියෙන්නේ

    ඒත් මම අද සිංහල බෙහෙත් පටන් ගත්තා..පටන් ගත්තු මුල්ම දවසෙම මට පුදුම සිසිලක් දැනෙන්නේ ...විහිලු නෙමේ. සිරාවට වෙනම තෙඩ් එකක් දැම්මේ එක්යි..සමහරුන්ට මේක වැදගත් නිසා

    මම බෙහෙත් අරන් ගුණ දොස් කියන්නම් මාසෙකින්..


    Youtube video

    සිංහල බෙහෙත් වලට අඩු වෙනවා හැබැයි ආයෙත් එනවා ඕකට අනිවර්‍යයෙන්ම නුලක් දාන්න ඕනේ
    ගෙඩියක් නෙවෙයි ඔය හැදිලා තියෙන්නේ සැරව Tube එකක්

    බටහිර වෙදකම සහ සිංහල වෙදකමේ දෙකේම දාන්නේ නුලක් සිංහල බටහිර කියලා වෙනසක් නැහැ
     
    • Like
    Reactions: Shamal3001

    AnuradhaRa

    Well-known member
  • පුපට දිව දැම්මට අවුලක් නැද්ද මහදැනමුත්තේ?
    නෑ බං පුකේ අරිනව කියන්නෙ භයංකර දෙයක් නේද
    ගෑනිගෙ පුක ඩැමේජ් වෙන්න පුලුවන්

    ඉන්නම බෑ වගේ ගායනං
    ඇගිල්ලක් දාල බලන්න තියෙන්නෙ

    පුක හේදුවට පස්සෙ සබන් දා අත්සෝදන්න කියල තියෙන්නෙ
    කෙලින්ම පුක ලෙවකනව කියන්නෙ ඉතිං ආයෙ කියල වැඩක් නෑ
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,644
    72,854
    113
    මාලඹේ
    බගන්දරා fistula

    ඔය සිදුර ඇතුලෙන් රෙක්ටම් එකට සම්බන්ධයි

    හොද වෙන්න කියල පාර්තනා කරනව :)

    මගෙ යාලුවෙක්ට ඕක හැදිල
    ඉන්දියාවෙත් ගිහින් ඔපරේෂන් කරල තිබුණ

    නිත්තාවට සුවයක් ආවෙ නෑ
    කාලෙකට වැඩි වෙනවා
    ආයෙ අඩු වෙනවා

    ඌ බයිසිකලේ ඉදගෙන යන්නෙත් පැත්තට
    ඉන්දියාවේ යන්න ඕනේ නැහැ ලංකාවේ කරනවා ඕනේ තරම්
    ඕක කාලයක් තියීගෙන හිටියාම Cancer වලට එනවා
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,292
    34,958
    113
    නෑ බං පුකේ අරිනව කියන්නෙ භයංකර දෙයක් නේද
    ගෑනිගෙ පුක ඩැමේජ් වෙන්න පුලුවන්
    දිව දැම්මා කියලානම් ෆුක ඩැමේජ් වෙන්නේ නෑ. දිව ඩැමේජ් උනොත් තමයි
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,507
    113
    ඉස්සෝ දැල්ලෝ කොත්තු පීසා

    උෂ්ණ ආහාර නේද බන්... නිතරම කනවාද උඹ ඕවා..

    මස් මාලු නොකන හින්දා මට නම් එච්චර බයක් නෑ.

    හැබැයි දෙල් මුරුංගා තක්කාලි වගේ කෑම නම් කැවෙනවා.දෙල් නම් අවුරුද්දට සැරයයි නිසා අවුලක් නෑ. තක්කාලි නම් සතියකට දෙතුන් පාරක් නම් කැවෙනවාමයි.


    මගේ නම් ඇග සෑහෙන උෂ්ණාධිකයි.පට්ට දාඩියක් දාන්නේ මට.මොකක් හරි හොදකට මම 2010-12 වගේ ඉදලා මස් මාලු නොකා ඉන්න පුරුදු වුනා.




    ඕක නිතරම ඉදගෙන ඉන්න අයට හැදෙන්න තියෙන ඉඩ වැඩි කියනවානේ.. ඩ්‍රයිවින් කරන අයට එහෙම. උඹත් පැය ගණන් ඉදගෙන ඉන්නවා කිව්වා නේද.

    දැනට සති 2-3කට වගේ කලින් මට තුනටිය හරියේ කැක්කුමක් ආවා.දවස් 2ක් වගේ තිබිලා අඩුවෙලා ගියා.මට නම් හිතුනේ වකුගඩු කේස් එකක් වත් කියලා.කොන්දේ කේස් එන නිසා මම බිම නිදාගන්න පුරුදු වෙලා හිටියේ .ඔය තුනටිය කේස් එක ආවාම මම නිකමට ඇදේ නිදා ගත්තා දවසක්.පහුවෙදා වෙද්දී මෙන්න කැක්කුම කොහෙන් ගියාද නෑ..ඊට පස්සේ මම බිම නිදාගත්තේ නෑ.ඔය අමාරුව ආවා දවස්වල මට හිතුනා පොඩි වින්ඩෝස් ඇප් එකක් හදන්න.ආස හිතුනට ඉතින් ප්‍රෝග්‍රෑමින් ගැන මෙලෝ සංසාරයක් දන්නේ නෑනේ.ඒ හින්දා ඇප් අයිඩියා එක යට ගියා.

    පස්සේ මේ ලගදී වීඩියෝ එකක් දැක්කා ගූගල් ෆයර්බේස් ස්ටූඩියෝ එකෙන් කෝඩින් බැරි එවුන්ටත් සොෆ්ට්වෙයාර් හදන්න පුලුවන් කියලා.මාත් ඉතින් වින්ඩෝස් ඇප් අයිඩියා එක ටෙස්ට් කරලා බලන්න ගියා.

    අයිඩියා එක මේකයි.මේක රිමයිඩර් ඇප් එකක්.

    පැයෙන් පැය එලාම් එකක් වදිනවා.

    වින්ඩෝස් නොටිෆිකේෂන් වලින් පොප් අප් එකක් එනවා හියුමන් වොයිස් එකකින්.. stand up,Take a walk( නැගිටපන් ටිකක් ඇවිදපන්.. ) කියලා..(කියන දෙයක් කණකට ගන්නේ නැති උන්ට සුද්ද සිංහලෙන් මොනවා හරි කියව ගන්න පුලුවන් නේ...වල්තරට වගේ කියලා වොයිස් එකක් රෙකෝඩ් කරගත්ත නම්.. උද්දික පුතා නැගිටපන්..;))

    පොප් අප් මැසේජ් එකේ පොඩි පික්සල් ආර්ට් ඇනිමේෂන් එකක් වගේ .. ඩයල් එකක් කොම්පියුටර් ටේබල් එකක් ඉස්සරහ ඉදගෙන ඉදලා නැගිටලා ,එතනින් ඈතට ඇවිදගෙන යනවා වගේ එකක්..


    ඕක තමයි මූලික අදහස තිබ්බේ.

    පොප් අප් ,වොයිස් මැසේජ්,ඇනිමේෂන් නැතුව මුලින් එලාම් එක විතරක් ට්‍රයි කලා.

    t3PAhJT.png


    ඔතනින් පස්සේ කරන දේවල් නම් මට තේරුමක් නෑ.පබ්ලිෂ් කරන්න නම් ක්‍රෙඩිට් කාඩ් ඩීටේල්ස්,GitHub එකවුන්ට් වගේ ඒවා ඉල්ලනවාලු.

    මේවා නම් පෝන් එකේ එලාම් තිබ්බත් කරගන්න පුලුවන් වැඩනේ කියලා කියයි සමහරු.


    උබ (සොෆ්ට්වෙයාර්) ඩිවෙලොපර් කෙනෙක් නේ.උඹලට නම් ඉතින් මේ වගේ පොඩි ඇප් නතින් වගේ ඇති.උබේ කේස් එකට ලගින් වගේ යන නිසා මේක කිව්වේ.පැය ගණන් මොනිටර් එකට ඇහ ගහගෙන ඉන්න උන්ගේ ඇහැටත් හොඳයි පොඩි රෙස්ට් එකක් දෙන එක.හා නැද්ද.