පිස්සු හැදෙන මගුලක් බන්. මම මුලදි හිතුවේ අර්සස් කියලා..මේ මගුල බගන්ධරා. මේ ලෙඩේ නම් වැලලෙන්න හිතෙන ලෙඩක් . ඒත් අද ගියා සිංහල වෙදා ගාවට මේ සම්බන්ද විශේෂඥ..
ලොවෙත් යන්න එපා ඉංගිරීසි වෙදකම් වලට. .. කෙලින්ම අල්ලලා පලනවා, මේ ක කල්පනාවෙන් සුව කරගන්න ඕන දෙයක්
පැය8 ම ගෙදර ඉදන් වැඩ කරන ඩෙව්ලා මචං පරිස්සමෙන් . ව්‍යායාම කරපල්ලා.වතුර බීපල්ලා... මේ ලෙඩේ හැදුනොත් එකෙන්ම විදවන්න වෙනවා
මම ඉන්නකම් කෑවා බිව්වා...කෑවේ ඉස්සෝ දැල්ලෝ කොත්තු පීසා..ලොවෙත් මට මේක හැදුනා මචං
මට හිටන් ඉන්නත් බෑ ...ඉදන් ඉන්නත් බෑ...නිදාගන්නත් බෑ..මේකේ දවස තිස්සෙම විදවිල්ලක් තියෙන්නේ
ඒත් මම අද සිංහල බෙහෙත් පටන් ගත්තා..පටන් ගත්තු මුල්ම දවසෙම මට පුදුම සිසිලක් දැනෙන්නේ ...විහිලු නෙමේ. සිරාවට වෙනම තෙඩ් එකක් දැම්මේ එක්යි..සමහරුන්ට මේක වැදගත් නිසා
මම බෙහෙත් අරන් ගුණ දොස් කියන්නම් මාසෙකින්..
Youtube video